මේ වගේ ගෙවල් වලට උඹල කැමතිද?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,462
    7,930
    113
    ඊයේ මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ෆිල්ම් එක බැලුව. අතීතයේ සිතුවිලි පහල උනා...

    උඹල කැමතිද මේ මොඩල් එකේ ගෙවල් වලට. ලංකවේ වැඩිපුරම තියෙන්නේ මේ වගේ මොඩල් එකේ ගෙවල්. ඒ ගොඩක් ඒවා හරියටම වත්ත මැදක ලස්සනට හදල තියෙන්නේ.

    මේ තියෙන්නෙ මං ජිවත් උන අපේ මහ ගෙදර. මං හිතන්නේ අපේ මහගෙදරට දැන් අවුරැදු70 ක් වගේ ඇති. කාමර 5ක් සහිත ගෙයක් ඉස්සර මල් පලතුරැ එලවලු වලින් සරැසාර උන අක්කරය වගේ වත්තක්. නිතරම මිනිස්සු ආව ගිය තැනක්. පොල් මුර කාල වලදී පොල් කඩලා ලොරි පටවලා පොල් ලොඩ් ගණන් ගෙනියන්න සැහෙන්න පිරිසක් අපේ ගෙදර කාලේ වැඩ කාලා. කාලයක් තාත්තා දේශපාලනයට සම්බන්ධ වෙලා හිටපු නිසා ප්‍රසිද්ධ දේශපාලඥයන් අපේ ගෙදරට ආවා ගියා මට මතකයි. අවුරැද්දට ගමේ අය නැදෑ ගම් එන්නෙ කැවිලි පෙවිල පෙට්ටිත් එක්ක කෙසෙල් කැන් පිටින් අරගෙන.
    ඒ කාලේ කාලේ අපේ ගෙදර හැම තිස්සෙම දානයක් හරි මොනහරි උත්සවයක් හරි පාටියක් හරි තියෙනවාමයි මොකද? අපේ තාත්තා විනෝදයට බර හොදට කලා බීලා හිටපු කෙනෙක්. ලස්සනට සිංදු කියන්න එහෙමත් පුළුවන් ගොඩාක් ම කියන්නේ ජොතිපාල මහත්මයාගේ සිංදු.
    දැන් අපේ මේ මහ ගේ ගරා වැටිලා වගේ තියෙන්නෙ. මේ ගේ Maintain කරන එකත් ලේසි දෙයක් නෙමෙයි.

    ඔයාලාට පුළුවන් කමක් තියෙනවා නම් දෙමාපියන් ජිවත්ව ඉන්න කාලේ එයාලාව සතුටු කරන්න එයලා මැරැණාට පස්සේ දාන මාන එකට වඩා එක වටිනවා. එයාලා වැඩිය කන්නේ බොන්නෙ නැති වෙයි ඔයලා එයලා වෙනුවෙන් සල්ලි වියදම් කරනවාට අම්මා තාත්තා අකමැති වෙයි ඒත් ඒ දේ ගැන හිතන්න එපා ඒ මොහොත එයලාත් එක්ක සතුටු වෙන්න එයාලාව සතුටු කරන්න බලන්න. නැත්තම් ඔයලාටත් කවදාහරි හිතින් පසුතැවි පසුතැවි තමා ඉන්න වෙන්නේ.

    මිල්ටන් මල්ලාරාච්චි මහත්මයාගේ ඒදා රෑ ෆිල්ම් එක බලලා මගේ හිතේ හැම තිස්සෙම රැව්පිලි රැව්දෙන සිංදුවක් තමා මාව අතීතයට අරගෙන යනවා වගේ හැගීමක් දැනුනේ.

    සුන්දරත්වයෙන් පිරි සොදුරැම සිහිනේ...
    නෙත් දෙකින් අරන් එනු මැන සදපානේ

    90 දශකයේ ජිවත් උන අපි හරිම වාසනාවන්තයි මෙහෙම මතක් කරන්න හරි අපිට ලස්සන පවුලක් ලස්සන මතක තිබුනා.

    මෙන්න තවත් මේ වගේ ගෙවල් කීපයක පින්තුර..

    1

    47579318_294032594795181_2889350540129468416_n.jpg

    628334615_26137965212482710_8052787700450501862_n.jpg

    village-headman-s-bungalow.jpg

    senya-guest-house.jpg

    623768386_1338730888299574_8688746109241351790_n.jpg

    554824548_24598578413129798_8061209571014303344_n.jpg

    kleine-villa.jpg
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,475
    1
    53,033
    113
    ප*යාගල
    sorry.com
    උබ විශ්වාස කරනවද උබේ ගෙදර අපේ ගෙදර වගේ මයි ❤️ 😁
    අර කිව්වත් වගේ Maintanance කරන්න අමාරුයි . අපි නම් දැන් ඔක්කොම හදල තියෙන්නෙ ගේ තියෙනව හොදට 😋
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,462
    7,930
    113
    උබ අර බාගී කියන යුටියුබ් ගැනිද?
    මේකේ ඉන්න එකාලත් එක්ක කිසි හුත්තක් කරන්න බෑ නේ.

    උබ විශ්වාස කරනවද උබේ ගෙදර අපේ ගෙදර වගේ මයි ❤️ 😁
    අර කිව්වත් වගේ Maintanance කරන්න අමාරුයි . අපි නම් දැන් ඔක්කොම හදල තියෙන්නෙ ගේ තියෙනව හොදට 😋
    පොටෝ එකක් දාන්නකෝ බලන්න. අපිත් ආසයි දකින්න..
    ------ Post added on Sep 22, 2026 at 5:41 PM
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,214
    1
    2,298
    113
    32
    Heaven
    GraphicsGods.com
    ඊයේ මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ෆිල්ම් එක බැලුව. අතීතයේ සිතුවිලි පහල උනා...

    උඹල කැමතිද මේ මොඩල් එකේ ගෙවල් වලට. ලංකවේ වැඩිපුරම තියෙන්නේ මේ වගේ මොඩල් එකේ ගෙවල්. ඒ ගොඩක් ඒවා හරියටම වත්ත මැදක ලස්සනට හදල තියෙන්නේ.

    මේ තියෙන්නෙ මං ජිවත් උන අපේ මහ ගෙදර. මං හිතන්නේ අපේ මහගෙදරට දැන් අවුරැදු70 ක් වගේ ඇති. කාමර 5ක් සහිත ගෙයක් ඉස්සර මල් පලතුරැ එලවලු වලින් සරැසාර උන අක්කරය වගේ වත්තක්. නිතරම මිනිස්සු ආව ගිය තැනක්. පොල් මුර කාල වලදී පොල් කඩලා ලොරි පටවලා පොල් ලොඩ් ගණන් ගෙනියන්න සැහෙන්න පිරිසක් අපේ ගෙදර කාලේ වැඩ කාලා. කාලයක් තාත්තා දේශපාලනයට සම්බන්ධ වෙලා හිටපු නිසා ප්‍රසිද්ධ දේශපාලඥයන් අපේ ගෙදරට ආවා ගියා මට මතකයි. අවුරැද්දට ගමේ අය නැදෑ ගම් එන්නෙ කැවිලි පෙවිල පෙට්ටිත් එක්ක කෙසෙල් කැන් පිටින් අරගෙන.
    ඒ කාලේ කාලේ අපේ ගෙදර හැම තිස්සෙම දානයක් හරි මොනහරි උත්සවයක් හරි පාටියක් හරි තියෙනවාමයි මොකද? අපේ තාත්තා විනෝදයට බර හොදට කලා බීලා හිටපු කෙනෙක්. ලස්සනට සිංදු කියන්න එහෙමත් පුළුවන් ගොඩාක් ම කියන්නේ ජොතිපාල මහත්මයාගේ සිංදු.
    දැන් අපේ මේ මහ ගේ ගරා වැටිලා වගේ තියෙන්නෙ. මේ ගේ Maintain කරන එකත් ලේසි දෙයක් නෙමෙයි.

    ඔයාලාට පුළුවන් කමක් තියෙනවා නම් දෙමාපියන් ජිවත්ව ඉන්න කාලේ එයාලාව සතුටු කරන්න එයලා මැරැණාට පස්සේ දාන මාන එකට වඩා එක වටිනවා. එයාලා වැඩිය කන්නේ බොන්නෙ නැති වෙයි ඔයලා එයලා වෙනුවෙන් සල්ලි වියදම් කරනවාට අම්මා තාත්තා අකමැති වෙයි ඒත් ඒ දේ ගැන හිතන්න එපා ඒ මොහොත එයලාත් එක්ක සතුටු වෙන්න එයාලාව සතුටු කරන්න බලන්න. නැත්තම් ඔයලාටත් කවදාහරි හිතින් පසුතැවි පසුතැවි තමා ඉන්න වෙන්නේ.

    මිල්ටන් මල්ලාරාච්චි මහත්මයාගේ ඒදා රෑ ෆිල්ම් එක බලලා මගේ හිතේ හැම තිස්සෙම රැව්පිලි රැව්දෙන සිංදුවක් තමා මාව අතීතයට අරගෙන යනවා වගේ හැගීමක් දැනුනේ.

    සුන්දරත්වයෙන් පිරි සොදුරැම සිහිනේ...
    නෙත් දෙකින් අරන් එනු මැන සදපානේ

    90 දශකයේ ජිවත් උන අපි හරිම වාසනාවන්තයි මෙහෙම මතක් කරන්න හරි අපිට ලස්සන පවුලක් ලස්සන මතක තිබුනා.

    කැරිම සීන් එක මේ ගේ මට හොදට දැකල හුරුයිනෙ බන්. උබ ඉන්නෙ කහතුඩුව, ගෝනපල, හොරණ, පාදුක්ක වගේ අවටකටකද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,306
    77,291
    113
    උබ විශ්වාස කරනවද උබේ ගෙදර අපේ ගෙදර වගේ මයි ❤️ 😁
    අර කිව්වත් වගේ Maintanance කරන්න අමාරුයි . අපි නම් දැන් ඔක්කොම හදල තියෙන්නෙ ගේ තියෙනව හොදට 😋
    අඩෝ මාත් ආසයි බන් මේ මොඩල් එකට. දැන් කාලේ තියෙන තට්ටු 2 3 පෙට්ටි මොඩල් එකට වඩා මේක සුපිරි. බිමත් නිකන් සිමෙන්ති පොලව. මාර සනීපයි.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,462
    7,930
    113
    කැරිම සීන් එක මේ ගේ මට හොදට දැකල හුරුයිනෙ බන්. උබ ඉන්නෙ කහතුඩුව, ගෝනපල, හොරණ, පාදුක්ක වගේ අවටකටකද?
    නැ නැ බන්. මම මේක facebook එකෙන් උස්සල දැම්මේ. කොහෙද කියල දන්නේ නෑ

    මෙන්න තව මේ වගේ එකක් සුපිරිම ඩිසයින් එකක්..

    790412023_10241109466621447_4719415498291046352_n.jpg

    ------ Post added on Sep 22, 2026 at 5:50 PM
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,161
    1,956
    113
    London, United Kingdom
    අපෙත් ඔහොම ගෙයක් තියනවා

    මේ ගෙවල් වල ඉන්නවනම් කොනක ඉඳන් හොඳටම හදල ගන්න ඕන.

    ගොඩක් ඒවගේ වේයෝ ඉන්නවා යට, ජනෙල් උළුවහු දිරනවා, තෙතමනය තියන පරිසරයක් නම් තවත් ප්‍රශ්ණ වැඩියි.

    තව කූඹි ගුල් හැමතැනම. සිවිලිම් දිරලා, සිවිලිම් වල හෝතඹුවෝ කලවැද්දෝ දුවනවා.

    අහල පහල ලොකු ගස් වල මුල් යටින් ගිහින් පේමන්ට් පුපුරලා ඉස්සිලා

    බිත්ති වල කපරාදු බොල් වෙලා, ඇණයක් ගැහුවොත් පළාතම ගලවන් වැටෙනවා

    මේ ගෙවල් වල වහල පාතයි, රස්නේ කාලෙට තරු විසිවෙනවා, වාතාශ්‍රය මදි

    ඔය ඔක්කොම ගොඩ දාන්න වියදම් කරන සල්ලි වලින්, ගේ බිමට සමතලා කරලා

    අළුත් එකක් හදන එක අනාගතේට වටිනවා

    මේ ගෙවල් වල මොනතරම් සුන්දර මතක රැඳිලා තිබ්බත්

    සියළු දේ අනිත්‍යයි කියලා අත ඇරලා දාලා අළුතින් හදන එකයි මගේ පුද්ගලික මතේ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,462
    7,930
    113
    මේ ගෙවල් වල වහල පාතයි, රස්නේ කාලෙට තරු විසිවෙනවා, වාතාශ්‍රය මදි
    මම නම් දැකල තියන මේ වගේ ගෙවල් වල වහල හරිම උසට හදල තියෙන්නේ. රස්නේ නම් පොඩ්ඩක්වත් එන්නේ නෑ.
    මේ වගේ ගෙවල් වල හතරැස් උල් වහල නිසා රස්නේ නම් ගහනව කියන්න අමාරුයි. තවත් උළුනේ තියෙන්නෙත් .. සමහර විට උඹලයි පරණ ගෙදර වහල පහත ඇති.

    උඹ කියපු අනිත් දේවල් ඔක්කොම හරි හැබැයි.
     
    • Like
    Reactions: Hapuwa and NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,400
    18,460
    113
    35
    Spain
    පොටෝ එකක් නැද්ද පරණ...
    පරණ ෆොටෝ තියෙනවා. ගෙදර උන් ඉන්න ෆොටෝ. ඒවා දැක්කම ඒ කාලේ මතක් වෙනවා බන්. ඊට පස්සේ රෑ එළිවෙනකම් ඒවා ගැන හිත හිත ඉන්න වෙන්නේ.

    මම නම් දැකල තියන මේ වගේ ගෙවල් වල වහල හරිම උසට හදල තියෙන්නේ. රස්නේ නම් පොඩ්ඩක්වත් එන්නේ නෑ.
    මේ වගේ ගෙවල් වල හතරැස් උල් වහල නිසා රස්නේ නම් ගහනව කියන්න අමාරුයි. තවත් උළුනේ තියෙන්නෙත් .. සමහර විට උඹලයි පරණ ගෙදර වහල පහත ඇති.

    උඹ කියපු අනිත් දේවල් ඔක්කොම හරි හැබැයි.
    අපේ ගෙදර සොල්දරයක් තියෙනවා. දැව පඩි පෙළක් එක්ක උඩට නගින්න පුළුවන්. ඉස්සර වී දැම්මේ මේකේ.
    ------ Post added on Sep 22, 2026 at 6:25 PM