Husbandඋබ අර බාගී කියන යුටියුබ් ගැනිද?
Husbandඋබ අර බාගී කියන යුටියුබ් ගැනිද?
හප්පට. එහෙනම් ගොඩක් උස ඇති නේද වහල. හොදටම ශක්තියට හදපු ගෙවල් ඒ කාලේ..අපේ ගෙදර සොල්දරයක් තියෙනවා. දැව පඩි පෙළක් එක්ක උඩට නගින්න පුළුවන්. ඉස්සර වී දැම්මේ මේකේ.
හැබැයි මහා අච්චාරුවක්, කොටසක් හදල තියෙන්නේ කබොක් ගල් සහ මැටි, අඩිතාලම එහෙමත් කබෝක්ගල් සහ මැටි, කොටසක් කළුගල් සහ සිමෙන්ති. කිව්වා වගේ වේයෝ පදිංචි වෙලා ඉන්නවා. මන් පස්සේ දවසක ෆොටෝ එකක් දාන්නම්හප්පට. එහෙනම් ගොඩක් උස ඇති නේද වහල. හොදටම ශක්තියට හදපු ගෙවල් ඒ කාලේ..
එහෙනම් මේ ටයිප් එකේ ගෙවල් වලට වඩා පරණ ගෙයක් වෙන්න ඇති. මොකද කබොක් ගල් වලින් හදපු ගෙවල් අඩුම අවරුදු 70-80 වත් වෙන්න ඕන. බිත්ති එහෙම අඩියක් දෙකක් වත් පළලයි නේද ඒ කබොක් ගල් බිත්ති.. ඔකේ තමයි කැරි වේයෝ බදින්නේ. වද කරන්න හෙන අමාරුයි කබොක් බිත්තියේ වේයෝ බැන්දම නම්. දැන් ගහනව කෙමිකල් එකකියි ෆෝම් එකකුයි කබොක් ගල බිත්ති ගෙවල් රෙනොවෙට් කරද්දී වේයෝ බදින්න නැති වෙන්න.කොටසක් හදල තියෙන්නේ කබොක් ගල් සහ මැටි, අඩිතාලම එහෙමත් කබෝක්ගල් සහ මැටි
මම නම් දැකල තියන මේ වගේ ගෙවල් වල වහල හරිම උසට හදල තියෙන්නේ. රස්නේ නම් පොඩ්ඩක්වත් එන්නේ නෑ.
මේ වගේ ගෙවල් වල හතරැස් උල් වහල නිසා රස්නේ නම් ගහනව කියන්න අමාරුයි. තවත් උළුනේ තියෙන්නෙත් .. සමහර විට උඹලයි පරණ ගෙදර වහල පහත ඇති.
අනිවාර්යෙන් වහල පහට ඇති බන්. නැත නම් මේ වගේ හතරැස් වහලවල් ගොහක් උසයි. පිටමිඩ් එක වගේ වහල මුදුන ගොඩක් උස වෙන නිසා රස්නේ නම් ඇත්තෙම නෑ මේ වගේ ගෙවල් වල.අපේ ගෙදර වෙන්න ඇති එහෙනම්, වහලද සිවිලිමද දන්නේ නෑ ටිකක් පාතයි, රස්නේ කාලෙට ඉන්න අමාරුයි
අපේ වත්තේ තියෙන්නේ, ඉඳල හිටලා ගිහින් එන නිසා අවුලක් නෑ
අම්මෝ සුපිරියටම ඇති නේද බන්.. ගෙදර පොටෝ එකක් දාපන් පුළුවන් නම්.අපේ ගෙදරත් මේවගේ බං. පොඩ්ඩයි වෙනස්. කොවිස් කාලේ මම ගේ අලුත් විදියට වෙනස් කරා බඩු ගෙනල්ල තනියමම. නොදන්න වැඩ වලට විතරයි බාස්ලව සෙට් කරගත්තෙ. අපේ ගෙදරනම් කුබුරක් ඉස්සරහ තියෙන්නෙ. මේකත් අක්කරයක් වගේ ඉඩමක්.
මෙන් ලස්සන බලපල්ල...
![]()
![]()
ඔය දෙකම සුද්දෝන්ට් රෙන්ට් කරන විලා දෙකක්. පලවෙනි එකේ නම villa kasuni. අහංගම තියෙන්නේ. අන්ත එක නම් මතක නෑ හරියට.මේ ගෙවල් දෙකනම් මාරම ලස්සනයි
art deco houses sri lanka කියල ගහපන්. පට්ට ගෙවල් එන්නේ මේ පරණ ටයිප්..කොහෙන්ද බන් හොයාගත්තේ
Thanks broඔය දෙකම සුද්දෝන්ට් රෙන්ට් කරන විලා දෙකක්. පලවෙනි එකේ නම villa kasuni. අහංගම තියෙන්නේ. අන්ත එක නම් මතක නෑ හරියට.
art deco houses sri lanka කියල ගහපන්. පට්ට ගෙවල් එන්නේ මේ පරණ ටයිප්..
පලවෙනි පින්තුරේ තියන ගේ තමයි මම නම් කැමතිමමෙන් ලස්සන බලපල්ල...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()