Mu wisthare kiyanneth na koi palatheda kiyanneth na..මට තේරුන විදිහට උඹ අසල්වැසියෙකුට විරුද්ධව පෙත්සම් ගහනවා, ප්‍රාදේශීය සභාවෙන් ඒක ගණන් ගන්නෙ නෑ. ඒවගේ සීන් එකක් නේද?
එයාලව පුලුවන් කාලයක් ආරක්ශා කරගන්න ඕනේ. මේ මන්දගාමී පද්දතියේ ශෝට් කට්ස් දන්නේ එයල පමණයිහැඳුනුම්කම් වලට දූෂිත වැඩ වලට සහයවන රාජ්‍ය සේවයේ නිලධාරීන් කොච්චර ඇද්ද? මෙහෙම උන් ඉන්න තාක් මේ දූෂණ වැඩ එළියට එයිද? එන්න උන් ඉඩදෙයි ද? වැටත් නියරත් ගොයම් කනකොට, කාටද කියන්නෙ?
ඒක නිසාම ඕකුන්ගේ bank transaction චෙක් වෙන්න ඕන, එතකොට ගොඩක් උන් මාට්ටු වෙයි.rajya sewakayek wenne higana pageyange wada karala denada yako?
anduwak ganne higannata wada karannada? dan balaapal lapeya - higana chanden awilla wada karane kooti prakooti pathiyanta!
Custom officer indan wena ekek dammala cash ganne.. hamoma pagawa ganne cash golayek daala..ඒක නිසාම ඕකුන්ගේ bank transaction චෙක් වෙන්න ඕන, එතකොට ගොඩක් උන් මාට්ටු වෙයි.