හැඳුනුම්කම් වලට දූෂිත වැඩ වලට සහයවන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,922
    32,640
    113
    හැඳුනුම්කම් වලට දූෂිත වැඩ වලට සහයවන රාජ්‍ය සේවයේ නිලධාරීන් කොච්චර ඇද්ද? මෙහෙම උන් ඉන්න තාක් මේ දූෂණ වැඩ එළියට එයිද? එන්න උන් ඉඩදෙයි ද? වැටත් නියරත් ගොයම් කනකොට, කාටද කියන්නෙ?
     
    • Haha
    Reactions: Udee KJ

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,131
    5,886
    113
    එලකිරියෙ උන්ට කියලා වදයක් වෙයං උඹ හැමදාම කරනවා වගේ..
     
    • Like
    • Haha
    Reactions: Udee KJ and jhnnwp

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,186
    12,346
    113
    මට තේරුන විදිහට උඹ අසල්වැසියෙකුට විරුද්ධව පෙත්සම් ගහනවා, ප්‍රාදේශීය සභාවෙන් ඒක ගණන් ගන්නෙ නෑ. ඒවගේ සීන් එකක් නේද?
    Mu wisthare kiyanneth na koi palatheda kiyanneth na..
    Nikan methana thread puronawa..
    Habai kohe hari patta dotaka, mokada muta hamadaama baluwoth light kapala..
    Power line wath hariyata nathi Ceb un ennewath na dotaka mata penne..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,505
    50,777
    113
    සේදවත්ත
    හැඳුනුම්කම් වලට දූෂිත වැඩ වලට සහයවන රාජ්‍ය සේවයේ නිලධාරීන් කොච්චර ඇද්ද? මෙහෙම උන් ඉන්න තාක් මේ දූෂණ වැඩ එළියට එයිද? එන්න උන් ඉඩදෙයි ද? වැටත් නියරත් ගොයම් කනකොට, කාටද කියන්නෙ?
    එයාලව පුලුවන් කාලයක් ආරක්ශා කරගන්න ඕනේ. මේ මන්දගාමී පද්දතියේ ශෝට් කට්ස් දන්නේ එයල පමණයි
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,990
    9,285
    113
    ulan bator
    rajya sewakayek wenne higana pageyange wada karala denada yako?

    anduwak ganne higannata wada karannada? dan balaapal lapeya - higana chanden awilla wada karane kooti prakooti pathiyanta!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,922
    32,640
    113
    rajya sewakayek wenne higana pageyange wada karala denada yako?

    anduwak ganne higannata wada karannada? dan balaapal lapeya - higana chanden awilla wada karane kooti prakooti pathiyanta!
    ඒක නිසාම ඕකුන්ගේ bank transaction චෙක් වෙන්න ඕන, එතකොට ගොඩක් උන් මාට්ටු වෙයි.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,186
    12,346
    113
    ඒක නිසාම ඕකුන්ගේ bank transaction චෙක් වෙන්න ඕන, එතකොට ගොඩක් උන් මාට්ටු වෙයි.
    Custom officer indan wena ekek dammala cash ganne.. hamoma pagawa ganne cash golayek daala..
    Unwa kawadawath allanna ba..
     
    • Wow
    Reactions: jhnnwp