Airtel යූස් කරන්නෙ කවුද

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    960
    2,252
    113
    Colombo
    23760.png
    day time eke

    මෙ මගෙ සිම් එකනම් 2024 ට කලින් ගත්ත එකක් ඔය unlimited එක හදාගන්නෙ කොහොමද
    Meka package sim ekk. Postpaid.
    ------ Post added on Sep 23, 2026 at 12:02 PM
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,072
    3,293
    113
    colombo
    රුපියලක් වත් දෙන්නේ නැහැ වැඩිපුර ඔෆ්ර් මේලෝ දෙයක් නැහැ.


    නීති තදයි. App පැකේජ් වාලින් හොට්ස්පොත් දාලා. වෙන වෙබ් එකකට වත් යන්න බැහැ.

    ඩේලොග් කිව්වාට. ඩයලොග් සිග්නල් තියෙන සමහර පැති වලට එයාර්ටෙල් සිග්නල් නැහැ.

    නාගරික පාවිච්චියට හොදයි.

    airtel ultimate unlimited postpaid
    1383 per month with taxes
    dialog ekath ekka merge wenna masa 6kata wage kalin sim promote kale
    wadikal tibbe ne nathara kala package eka
    man gatte 2024 july
    e kale gatta ewun keeyatawath me sim eka salli walatawath denne ne katawath

    dan ithin supiri 5G speed ,fup ne,true unlimited
    කොහොමද බාන් ඔය වගේ පැකේජ් යනවා කියලා දැනගන්නේ
    ------ Post added on Sep 23, 2026 at 9:14 PM