kola keda ekak bila warenඋබ වගේ පල් මෝඩයෙක්![]()
ita passe katha krmu
kola keda ekak bila warenඋබ වගේ පල් මෝඩයෙක්![]()
uta duwekuth innawa. putha wa thamai highlight wune.ඌට දුවෙක් නෑ බං
උබ හරි . . මගේ පොඩි එකා කියනවා මමත් ආසයි එහෙම වෙලේ දුවන්න කියල . .පොඩි උන් පව් . .දැන් තියන වෙල් වලට පොඩි උන් බස්සන පුළුවන් කමක් නැහැ . ..ඔය සින්දුවේ+වීඩියෝ එකේ වයිබ් එක මාරු බන්, පොඩ්ඩක් විතර අතීතයට ගියා සහ අපේ ළමයින්ට නැති දේවල් ගැන දුක හිතුනා...
නිර්මාණයක් ඕන එකෙක්ට ඕන විදියකට රස විදින්න පුළුවන්Youtube එක එකා මේකට විචාර ලියන විදි දැකලා රවියා බඩ අල්ලන් හිනා වෙනවා ඇති... අපේ උන් නම් ඒ අතින් පට්ටම ගොන්! 2029 නාමල් ශුවර් මට නම්..