ගින්දර වගේ පායන රටක

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,257
    14,745
    113
    🌎
    caffeine putha caffeine

    il-570x-N-3914132016-2zjv.webp
     
    Last edited:
    • Like
    Reactions: nalin0001

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,123
    36,105
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Barista එකට ගිහිං A/C එකේ ඉඳගෙන කෝපි බොනවා සිංහලු.
    බලාගෙන ගියාම විකාරයක් නේද?

    colombo rich crowed ekata ban owa tiyenne
    uba waren math ekka thabili gediyak gahamu gahak yatata wela
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,806
    48,444
    113
    මම නම් හරි අාසයි ඔය වගේ තැන් වල ඉන්න පොෂ් හිංහලු බලන්න..උන් නිකන් කොෆී ඵක බිබී වට පිට බලන්නෙත් පිදුරු ගොඩ උඩ ඉන්න බල්ලා වගේ හෙනම ගැම්මෙන්..සමහරු කොෆී ඵකකුත් බිබී හෙනට වැඩ ලැප තියාගෙන..ඔෆිස් ඵකේවත් උන් ඵහෙම වැඩ කරන්නේ නැතිව අැති...:D
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,381
    21,040
    113
    හස්තිශෛලපුර
    මම නම් හරි අාසයි ඔය වගේ තැන් වල ඉන්න පොෂ් හිංහලු බලන්න..උන් නිකන් කොෆී ඵක බිබී වට පිට බලන්නෙත් පිදුරු ගොඩ උඩ ඉන්න බල්ලා වගේ හෙනම ගැම්මෙන්..සමහරු කොෆී ඵකකුත් බිබී හෙනට වැඩ ලැප තියාගෙන..ඔෆිස් ඵකේවත් උන් ඵහෙම වැඩ කරන්නේ නැතිව අැති...:D
    ඔෆිස් ඵකේවත් උන් ඵහෙම වැඩ කරන්නේ නැතිව අැති...

    :lol:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,432
    7,171
    113
    බැරිස්ටා එකට යන්නෙ වැඩ කරන්වත් කොපි බොන්නවත් නෙමෙයි කියලා තේරෙන එවුන් මෙතන නැහැ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    බැරිස්ටා එකට යන්නෙ වැඩ කරන්වත් කොපි බොන්නවත් නෙමෙයි කියලා තේරෙන එවුන් මෙතන නැහැ.
    නිදහසේ ඉන්න.. time pass කරන්න වගේ නේ ඕකේ concept එක..
    හැබැයි ඉතින් ඕකේ තියන interior design එහෙම ඔතනට එන අති බහුතර උන්ගේ ගෙවල් වල නෑ.. ඔතන තියන quality එකේ sofa නෑ. ඔය මට්ටමේ ගෙදර interior එකක් නැති උන්ට රුපියල් 500 luxery living ආතල් එක අරගෙන යන්න පුළුවන්
     
    • Wow
    Reactions: Inigo Montoya

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,852
    21,868
    113
    Owala package tiyeda bn??
    Kopi 5kata paya 5 inna puluwan wage

    Ochchara wela inna denawada?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,085
    1
    11,525
    113
    Ehenam oya kopi Kadenma kuliyata daana unda koheda bn senaga innawa kiyala penna...
    mn mokekge hri video ekak dakka uu uge wada krnda ewata gihin innawalu paya ganak.nidahas athi ithin ne. kopi gananlu waiting walatath ekka ganan kiynawa athi
     
    • Wow
    Reactions: NaiRobi

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,890
    17,362
    113
    35
    Spain
    ඉතින් බන් ඕක විකාරයක් වෙන්නේ කොහොමද බන්? ගිනි රස්නෙට පායන නිසා තමා AC දාගෙන ඉන්නේ.
     
    • Like
    Reactions: yaka92

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,416
    1,794
    113
    Bangkok
    ලෝකෙ හොඳම coffee තියෙන්නෙ ගොඩක් රස්නෙ රටවල. hot coffee බොන්නම කියල නීතියක් නැහැනෙ බන්

    රස්නෙ නම් cold බීපන්