මේ පෙට්ටි ගෙවල් ලංකාවට උචිතද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,729
    8,306
    113
    797101877_1664726435663862_4975976558232421035_n.jpg


    806589458_1664725675663938_4269209954086425733_n.jpg


    පිටින් බැලුවම ලස්සනට පෙනුනට ලංකාවේ weather conditions එක්ක මේවා බොරු වැඩ.. හරි හමන් වැස්සක් වැස්සොත් ඇතුල ඔක්කොම තෙමෙනවා... අවුවට රත්වීමත් ඉහළයි... පැය 24ම AC දාගෙන ඉන්න වෙන්නෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,623
    35,595
    113
    ලංකාවේ සල්ලි තියෙන නැති හැම එකාම
    කාලෙන් කාලෙට
    එක එක රැලි වලට අහුවෙලා
    පුදුම කරුමයක් ගෙවන්නේ
    ජීවිතය විඳවනවා
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,906
    8,678
    113
    lol
    awuruddhai
    Lankawe wahina widiyata slab / box type house balan iddi kelawenne.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,824
    9,327
    113
    Galaha
    අපේ ලඟ ගෙදර අංකල් ඉස්සර රස්නෙ කාලේට සරම කරේ දාගෙන අපේ ගෙදරට දුවගෙන එනවා රස්නෙයි කියල. උන්ගෙ p15 වගේ ඉඩමක ගේ හදල තියෙන්නෙ තනිකර ස්ලැබ් දාල මිදුල සේරම ඉන්ටලොක් කරල. පොඩි අඹ පැලේකුයි පේර ගහකුටි තිබුනෙ මුලු ඉඩමටම. පස්සෙ පොර වහලයක් ගහගත්තා දැන් ගේ ඇතුල Ac කරා වගේ. උන්ගේ ඉඩම වටේට තාප්පේ අහලත් නිසා මාර රස්නයක් පායන කාලේට තිබුනෙ. ලංකාවට අරියන්නෙ මැද මිදුල දාපු ගෙවල් මමනම් හිතන්නෙ.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,570
    8,090
    113
    ගැලපෙන්නේ නම් නැහැ. ඒත් මේ වගේ ගෙවල් දැන් ගොඩක් තියනව නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    670
    780
    93
    ගැලපෙන්නේ නම් නැහැ. ඒත් මේ වගේ ගෙවල් දැන් ගොඩක් තියනව නේ.
    නිතර වැස්ස වහින්නේ නැති රටවල්වලට ගැලපෙනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,473
    12,487
    113
    අපෝ නෑ..වතුර ලික් වෙන්න ගන්නවා.....බාස්ලා ගෙන් අහපන්...උන්ට වැඩ තියනවා මේ වගේ ගෙවල්වල ඇති තරම්....වෝට බේස් කරනවා වැලලෙනකන්ම...ලීක් එකක් වුනොත් ආයි හොයනවා බොරු....
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,845
    1,461
    113
    ගෙදර
    Finishing roof maintain karana eka lesida slab ekata wada , thattu deke gedaaraka.

    math me dekama gana hithala rooftop ekakata plan kare , e space eken prayojanayak ganna puluvanne kiyala. :confused:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,906
    8,678
    113
    අපෝ නෑ..වතුර ලික් වෙන්න ගන්නවා.....බාස්ලා ගෙන් අහපන්...උන්ට වැඩ තියනවා මේ වගේ ගෙවල්වල ඇති තරම්....වෝට බේස් කරනවා වැලලෙනකන්ම...ලීක් එකක් වුනොත් ආයි හොයනවා බොරු....
    aaanna ubata wage anik unta kochchara kiwwat terenne naha. labeta gahanna puluwan oya gewal, anika lassani. nikamma ahu wenawa ape un.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,473
    12,487
    113
    aaanna ubata wage anik unta kochchara kiwwat terenne naha. labeta gahanna puluwan oya gewal, anika lassani. nikamma ahu wenawa ape un.
    සිරාවට...ඇති ලස්සනකුත් නෑ...වහලකින් තියෙන ආරක්ෂාව මේවගේ දේවල් වලින් නෑ බන්
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,570
    8,090
    113
    නිතර වැස්ස වහින්නේ නැති රටවල්වලට ගැලපෙනවා
    ඒ උනාට මේ විදියට අපේ වෙදර් එකට ගැලපෙන්න ගහපුවත් තියනව.
     
    • Like
    Reactions: Inigo Montoya

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,241
    6,132
    113
    canada
    අපේ මහා ගෙදර අවුරුදු 100ක් විතර පරණ ගෙයක්. තට්ටු දෙකක් තරම් වහල උසයි. උළු වහල. කබොක් බිත්ති අඩියක් විතර ගනකමයි. මාර සීතලක් තිබුනේ. කාලෙකට පස්සේ වහල පහත් කරා. රට උළු දැම්ම. රස්නේ දවස්වලට ඉන්න බැහැ.

    වහල රත් වෙනකොට ගෙදර රත් වෙනවා.

    මට හිතෙන්නේ, ගෙවල්වලට central air circulation system එකක් තියෙන්න ඕනේ. එළියෙන් වාතය අරන් ගේ තුලට හැමවෙලේම දෙන්න. රෑට සීතල වෙලාවට මුළු ගෙදරම සීතල කරන්න පුළුවන් . තව වහලේ සුලං කවුළු (roof air vents) තියෙන්නේ ඕනේ.

    a-fored-air-system.jpg
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    670
    780
    93
    ඒ උනාට මේ විදියට අපේ වෙදර් එකට ගැලපෙන්න ගහපුවත් තියනව.
    ගැලපෙන විදිහට ගහනවානම් හොඳයි