මිනිස්සුන්ට වහල ගහන්න ලී හොයාගන්න නැහැ. ලී වලට සල්ලි නෑ. එක්කෝ වහලේ යකඩ වලින් ගහලා roast වෙවී ඉන්නවා, නැත්තං concrete වලින් මෙහෙම හදාගෙන ඉවසන් ඉන්නවා