ප්‍රියන්තයා බැඳපු තප්පදෝරුව 😅

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,221
    1,736
    113
    Pay Day Money GIF

    පිස්සු කොර නේ!
     
    • Haha
    Reactions: charitha2011

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,081
    -10,916
    113
    🤍
    කූඹියෝ ටෙලි නාට්ටියේ එක තැනක ජෙහාන් ප්‍රියන්තයාට (කළණයාට.) බණිනවා "තෝ ගොමගොඩේ තියෙන සත පණහා දිවෙන් ගනියි" කියලා.

    නිකමට වගේ ඒ දෙබස මතක් උනා.
    @Yudewwa mata priyantha nathuwa htto wena ekek mathaka wena level ekata awilla
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,229
    7,546
    113
    @Yudewwa mata priyantha nathuwa htto wena ekek mathaka wena level ekata awilla
    ඒ බැල්ලිගෙ පුතාත් ලගදීම සල්ලි තියන මේ වගේ හෙන කදයෙක් හරි නාකි ආච්චි කෙනෙක් හරි බදිනවා ෂුවර්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,731
    26,135
    113
    ඊයා බං.... මම දන්න කට සැර බතල ඊරියක් බැඳපු පින්නයෙක් ඉන්නවා. ගෘහ මූලික කියලා නමට පිරිමියව දාන්නේ අපරාදේ
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,689
    6,203
    113
    ĺ
    අන්තිමට ප්‍රියන්තයා යූ ඇන් පී ඊලඟ නායකයා වෙන්නත් බැරි නැහැ.
    ඒක නම් ඇත්තක් වෙන්න පුළුවන්. දැන් ඊළඟට නායකයෝ වෙන්න බලාගෙන ඉන්න ගොඩක් අය අතරේ ලොකු බල අරගලයක් (කොට porawal) තියෙනවා තමයි.
     
    • Like
    Reactions: Naughtykolla48