මේ අර අරගල අරගල කලණ ගුණසේකර ගැන @topkollek කියන්නේ.අරගලේ හැම දේම කරේ ජෙප්පො ජෙප්පො කිව්වට රනිල් යටින් ගහපු ගේමේ චරිත තමයි මේ.
ඌ රනිල් හාමු දාපු එකෙක් කියල මෙච්චර කල් ටොප්කොල්ල දැනගෙන ඉඳල අද තමයි මේ එලියට දැම්මේ.
@topkollek කොල්ලෝ තව කවුද මේ වගේ හැංගිලා ඉන්න උන් බං...