බූරු පුතයි උගෙ කොටළුවො ටිකයි පාර්ලිමේන්තු වට රවුම ළඟ යකා නටන්න කියල හිතාගෙන අමුඩත් හිරකරගෙන ආව. මුන් හිතුවේ සුපුරුදු පරිදි පාර්ලිමේන්තු පිවිසුම ළඟ යකඩ වැටවල් මාර්ග බාධක දාල කඳුළු ගෑස් වතුර බවුසර් බැටන් පොලු තියාගෙන පොලිසියේ හමුදාවේ උන් දෙදාහක් විතර බස්සල ආණ්ඩුව හෙන ගේමක් දෙයි කියල. ගිහින් බලද්දී බල්ලෙක් වත් නෑ. පාර්ලිමේන්තු පිවිසුමත් ඇරල. අන්තීමේ උන්ගෙම මන්ත්‍රීල මැදිහත් වෙලා සෙට් එක වට රවුමේ ගාල් කරල හොඳට නාවල ගෙවල් වලට පිටත් කෙරුව. මුන්ට තේරෙන්න ඇති මේක නම් මර උගුලක්ම කියල. ඇතුලට ගිහිල්ල පාර්ලිමේන්තුවේ දේපොළ වලටත් හානි උනා නම්, ඔය 1300 අස්සේ ජෙප්පොත් 20 ක් 30 ක් හිටියද කියල කවුද දන්නේ. ඔය අස්සේ බැරි වෙලාවත් පිස්සු දෙමළෙක් හරි තම්බියෙක් හරි රිංගලා බෝම්බයක් කෙලල එකෙක් දෙන්නෙක් පතබෑවුනා නම් කොහොමද ආතල් එක? බූරු පුතාගේ දේසපාලනෙත් එතනින්ම කම්මුතුයි.
ආතල්ම සීන් එක කියන්නේ 22 අකුලුවලා ආණ්ඩුව ගෙදර යවන්න උද්ගෝෂණය කරන්න ගිය සමහර උන් පාර්ලිමේන්තුවේ කැන්ටිමට ගිහින් හරිනි එක්ක සෙල්ෆිත් ගහල ගිහින් තියෙන්නේ
ආතල්ම සීන් එක කියන්නේ 22 අකුලුවලා ආණ්ඩුව ගෙදර යවන්න උද්ගෝෂණය කරන්න ගිය සමහර උන් පාර්ලිමේන්තුවේ කැන්ටිමට ගිහින් හරිනි එක්ක සෙල්ෆිත් ගහල ගිහින් තියෙන්නේ