වට රවුමේ ආතල් එක 😂😂

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    බූරු පුතයි උගෙ කොටළුවො ටිකයි පාර්ලිමේන්තු වට රවුම ළඟ යකා නටන්න කියල හිතාගෙන අමුඩත් හිරකරගෙන ආව. මුන් හිතුවේ සුපුරුදු පරිදි පාර්ලිමේන්තු පිවිසුම ළඟ යකඩ වැටවල් මාර්ග බාධක දාල කඳුළු ගෑස් වතුර බවුසර් බැටන් පොලු තියාගෙන පොලිසියේ හමුදාවේ උන් දෙදාහක් විතර බස්සල ආණ්ඩුව හෙන ගේමක් දෙයි කියල. ගිහින් බලද්දී බල්ලෙක් වත් නෑ. පාර්ලිමේන්තු පිවිසුමත් ඇරල. අන්තීමේ උන්ගෙම මන්ත්‍රීල මැදිහත් වෙලා සෙට් එක වට රවුමේ ගාල් කරල හොඳට නාවල ගෙවල් වලට පිටත් කෙරුව. මුන්ට තේරෙන්න ඇති මේක නම් මර උගුලක්ම කියල. ඇතුලට ගිහිල්ල පාර්ලිමේන්තුවේ දේපොළ වලටත් හානි උනා නම්, ඔය 1300 අස්සේ ජෙප්පොත් 20 ක් 30 ක් හිටියද කියල කවුද දන්නේ. ඔය අස්සේ බැරි වෙලාවත් පිස්සු දෙමළෙක් හරි තම්බියෙක් හරි රිංගලා බෝම්බයක් කෙලල එකෙක් දෙන්නෙක් පතබෑවුනා නම් කොහොමද ආතල් එක? බූරු පුතාගේ දේසපාලනෙත් එතනින්ම කම්මුතුයි.
    ආතල්ම සීන් එක කියන්නේ 22 අකුලුවලා ආණ්ඩුව ගෙදර යවන්න උද්ගෝෂණය කරන්න ගිය සමහර උන් පාර්ලිමේන්තුවේ කැන්ටිමට ගිහින් හරිනි එක්ක සෙල්ෆිත් ගහල ගිහින් තියෙන්නේ :ROFLMAO: :ROFLMAO:
    yxiR94w.gif
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,371
    14,267
    113
    පෘථිවිය

    අස්ථානගත වූ විලාපය
    මෙහෙම ගොන් ආතල් දීලා, මිනිස්සුන්ට කියන්න හදනවනම් අපි ප්‍රජාතන්ත්‍ර වාදී කියල
    ඔබ රැවටී ඇත.
    මිනිස්සු රැස් වෙලා තිබ්බ
    සජියා ගොන් වුනාට පොර වැස්සත් සෙනග ගෙනත් තිබ්බා
    පුටු ඔලුවේ තියන් හිටියේ නැහැ උන්
    ආපු වැඩේ කරා ගිහින් තිබ්බ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,792
    13,646
    113
    ඒක නිසා තමයි මම 2019 චන්දේ ගොටා, සජිත්, අනුර තුන්දෙනාටම චන්දේ නුදුන්නේ,
    තුන්දේනාම බුරු පුතානොලා.

    මට ප්‍රශ්නේ සිරිලන්කන් පිපල්ස් ලා 2019 අනිත් දෙන්නටම වඩා ගොටා හොදයි කියලා ඌට දිලා ඒ පාර රිජෙක් කරපු අනුරට 2024 දුන්නේ ඇයි කියලා.

    සමහර විට අපේ උන්ට ඔනේ රටට ගැලපෙන නායකයෙක් පත්කරගන්න නෙමයි , චන්දෙදි රැවටෙන්න එකෙක් වෙන්න ඇති
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,371
    14,267
    113
    පෘථිවිය
    ඒක නිසා තමයි මම 2019 චන්දේ ගොටා, සජිත්, අනුර තුන්දෙනාටම චන්දේ නුදුන්නේ,
    තුන්දේනාම බුරු පුතානොලා.

    මට ප්‍රශ්නේ සිරිලන්කන් පිපල්ස් ලා 2019 අනිත් දෙන්නටම වඩා ගොටා හොදයි කියලා ඌට දිලා ඒ පාර රිජෙක් කරපු අනුරට 2024 දුන්නේ ඇයි කියලා.

    සමහර විට අපේ උන්ට ඔනේ රටට ගැලපෙන නායකයෙක් පත්කරගන්න නෙමයි , චන්දෙදි රැවටෙන්න එකෙක් වෙන්න ඇති
    ඔව් මේක තමයි වුනේ
    මිනිස්සුන්ට අත්තක් තිබුනේ නැහැ
    හැබැයි ලැබුණු 68 ලක්ෂෙ ඔක්කොම ලැබුණු ඒවා නොවේ
    මෙතැන ලොකු දෙයක් හංගල තියෙන්නේ
    මේකට විපක්ෂේ දඟලන්න ගියේ නැත්තේ විශාල ප්‍රශ්නයකින් එයාල පැනල ගිය නිසා
    හැබැයි එයාලට වැරදුනා
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,455
    7,205
    113

    පුදනකොටම කාපි යකා කියලා උදේම මේ කරලා තියෙන්නෙ ​

    ​

    ​

    මේ තියෙන්නෙ කොරලා තියන හැටි. විරොධෙට ආපු එවුන් ගහගෙන කියන්නෙ​

    ​

    බැනරෙ පැත්ත මාරුවී 22 ට එරෙහි සජබ විරෝධයේ වලියක්​

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් බත්තරමුල්ල, පොල්දූව මංසන්දිය ආශ්‍රිත පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ ඊයේ (24) දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් හටගත්තේය. විරෝධතාව අතරතුර පිරිස රැගෙන ආ බැනරයක් අනෙක් පසට (උඩුකුරු අතට) අල්ලා සිටීම මුල් කරගනිමින් එහි සිටි පිරිස් අතර මතභේදාත්මක තත්ත්වයක් ගොඩනැගුණු අතර, එය තල්ලු කරගැනීම් සහ උණුසුම් වචන හුවමාරු කරගැනීම දක්වා දුරදිග ගියේය.

    මෙම හදිසි කලබලකාරී තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද දැඩි බාධා මතුවිය.
    https://www.gossiplankanews.com/2026/09/blog-post_527.html

    අද රැලිය චාටර් කරලා දාන පෝස්ට් එකට 5000 ගානෙ දෙනවා. ඒක නිසා අද ආයෙත් කැම්පේන් වැඩ පටං ගත්තා
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,888
    5,699
    113
    36
    ඒක නිසා තමයි මම 2019 චන්දේ ගොටා, සජිත්, අනුර තුන්දෙනාටම චන්දේ නුදුන්නේ,
    තුන්දේනාම බුරු පුතානොලා.

    මට ප්‍රශ්නේ සිරිලන්කන් පිපල්ස් ලා 2019 අනිත් දෙන්නටම වඩා ගොටා හොදයි කියලා ඌට දිලා ඒ පාර රිජෙක් කරපු අනුරට 2024 දුන්නේ ඇයි කියලා.

    සමහර විට අපේ උන්ට ඔනේ රටට ගැලපෙන නායකයෙක් පත්කරගන්න නෙමයි , චන්දෙදි රැවටෙන්න එකෙක් වෙන්න ඇති

    හොඳටම ඇර ගන්න පුළුවන් එකාට තමයි කැමැති
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,371
    14,267
    113
    පෘථිවිය
    පාරම්පරික දේශපාලන කොටස ගෝඨා එක්ක පසු බැස්ස
    රාජපක්ෂ ලව බිමට දැම්මේ ඉන්දියානු රෝ සංවිධානය ඇමරිකානු සහය සහ උපදෙස් මත
    අරගලයට සල්ලි ආවේ එන්ජිඕ හරහා
    නෝමල් කොලුවා ච්චි වගේ ලෝන්තයෝ නිසා රාජපක්ෂ මුලින් වැටුනා නේ
    ඊට පස්සේ හංසයා යවන්න එකම තුරුම්පුව වුනේ, කොළඹ හැඩ කරපු හිටපු ආරක්ෂක ඇමති ගොඨ
    පොර මුකුත් නොදැන වලේ වැටුනා
    මේ අතරේ ලංකාවේ පිබිදීමක් සහ එනපොට හොඳ නැහැ කියන සංකල්පය ඉන්දියාව සහ ඇමරිකාව දකිනවා
    මොකද චිනේ නිසා
    රෝ එක හරහා අරගලය එන්නේ ඔන්න ඔය ගේම් එකට

    මාලිමාව ලක්ෂ 68ක් චන්දෙ ඇත්තටම ගත්තේ නැහැ
    චන්දෙ වෙනස් කරා
    මේක විපක්ෂේ දැනගෙන කරේ
    මොකද අරගලය එක්ක සියලුම පක්ෂ ගැලවිලා ගිය නිසා
    වයසක සෙට් එකක් චන්දෙට එන්න නැහැ කියල අයින් වුනා, මතක ඇති නේ
    සමහර අය දේශපාලනේ කරන්නේ නැහැ කියාගෙන ගියා
    ඒ මේ කොන්ත්‍රාත්තුව දැනගෙන

    රාජපක්ෂලාගේ සල්ලි යොදවලා ඩිල් එක ගියා
    නැත්නම් ලංකාවේ අලුතෙන් චන්ද ලැබුණු තරුණ සෙට් එක දැම්මත් පරණ සෙට් එකේ චන්ද ටික 68 ලක්ෂයක් ගන්න එක ලංකාවේ වෙන්නෙම නැති වැඩක්
    හිතාගන්න බැහැ නේද

    දැන් එක එක අය හිරේ යවන්නේ මේ ඩිල් වල කොටස්
    ඊළඟට චන්දෙට නෝමල් කොලුවා උඩින් තියන්න හිරේ දැම්මල සප් එකක් දෙන්නත් ඩිල් වලට
    මේ රාජපක්ෂ සෙට් එක අහුවෙන්න හොරා කාල නැහැ
    හංගල වෙන අය යටතේ සල්ලි තියෙන්නේ

    අන්තිමට කියන්න තියෙන්නේ මේ ඔක්කොම ඩිල් කියල
    සජබේ කියන්නේ තේරුමක් නැති බෝට්ටුවක්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,997
    17,597
    113
    35
    Spain
    උඹ ඉස්සර සජියට කඩේ ගියා, පස්සේ රැල්ලට ජෙප්පා වුනා. දැන් සජියට හිනා වෙනවා.

    ජෙප්පොන්ගේ මොලේ එක්ක දැන් ඉන්න අනිත් උන්ට හැරෙන්නවත් බෑ
    මොලයක් නැති උන් එක්ක මොකට හැරෙන්න ද බන්? උඹල මූදු වතුරෙන් සල්ෆියුරික් හදන්න උන්නු උන් නේ, කන්තලේ සීනි ආසියාවටම ඇති කිව්වා, ත්‍රිකුණාමලේ හුණ්ඩුවේ නය ගෙවන්න ඇතිය කියුව. ඒ ගල් පැලෙන බේගල් වලට රැවටුණු උඹලට මොන මොළ ද?
    ------ Post added on Sep 25, 2026 at 12:11 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,045
    101,741
    113
    හැරිලා ගිය එක හොදයි. නැත්තං කියයි උත්තරිතර පාර්ලිමේන්තුවට හානි කරා දැන් කළු රාජ්‍යය ඉහි ඉහි කියල.