AI වැඩ්ඩෝ වරෙවූ :එලෝන් මස්ක් අවු 10 ලෝකය ගැන කියනවා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,988
    101,611
    113
    u monawathma karala nadda bn :LOL:
    Elon Musk Money GIF by HackerMarathi.IN
     
    • Like
    Reactions: NRTG

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    555
    728
    93
    වෙන්න මෙච්චරයි, ඇමෙරිකන් කාරයො AI Race එක දින්නොත්, උන් production ඔක්කොම automate කරයි, සාමාන්‍ය මිනිස්සු රොත්ත පිටින් මරයි, ඔය robotics company අයිතිකාරයෝ ටික දෙනා මෙ ලෝකෙ ඉතුරුවෙයි, අපේ වගේ රට්වල් උන්ට ආතල් එකට ඇවිල්ල මිනිස්සු මරන්න තියා ගනියි (hobby hunting)
     

    hena7

    Well-known member
  • Dec 17, 2023
    436
    373
    63
    වෙන්න මෙච්චරයි, ඇමෙරිකන් කාරයො AI Race එක දින්නොත්, උන් production ඔක්කොම automate කරයි, සාමාන්‍ය මිනිස්සු රොත්ත පිටින් මරයි, ඔය robotics company අයිතිකාරයෝ ටික දෙනා මෙ ලෝකෙ ඉතුරුවෙයි, අපේ වගේ රට්වල් උන්ට ආතල් එකට ඇවිල්ල මිනිස්සු මරන්න තියා ගනියි (hobby hunting)
    owe Hu Kanna mahatthay :LOL:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,503
    7,301
    113
    Strong AI - බුද්ධිමත් හැසිරීම පෙන්වීමට අමතරව, සැබෑ අවබෝධයක් හා සවිඥානික අත්දැකීම් ඇති යන්ත්‍රයක්.
    • 2030 පමණ: Google DeepMind පර්යේෂකයන්ගේ 2025 වාර්තාව අනුව, එවැනි බලවත් AI පද්ධති 2030 වන විට බිහිවීම හැකි අවස්ථාවක්. ඒක සහතික කළ දිනයක් නෙවෙයි.
    • 2047 පමණ: පර්යේෂකයන් 2,778ක් සහභාගි වූ 2023 සමීක්ෂණයක ඒකාබද්ධ අනාවැකිය අනුව, සෑම කාර්යයකදීම මිනිසුන් ඉක්මවන යන්ත්‍ර බිහිවීමට 2047 වන විට 50%ක හැකියාවක් දක්වා තිබුණා. මේක AGI ගැන සාමාන්‍ය අර්ථයට වඩා දැඩි ඉලක්කයක් නිසා, ඉහත අනාවැකිය සමඟ සෘජුව සසඳන්න බැහැ.
    අදහස් කරන්නේ මිනිසෙකුට වගේ සැබෑවටම “දැනෙන” AI එකක් නම්, ඒකට විශ්වාසදායක කාල ඇස්තමේන්තුවක්වත් තවම නැහැ. එවැනි සවිඥානික බව හඳුනාගන්නේ කොහොමද කියන එකත් තවම පර්යේෂණ ප්‍රශ්නයක්. ලස්සනට කතා කිරීම හෝ අමාරු ප්‍රශ්න විසඳීම පමණක් ඒ සඳහා සාක්ෂියක් වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,410
    199,320
    113
    Colombo, Sri Lanka
    ඔය සුරංගනා කතා. Dystopian Future එකකට යන්නෙ

    විරැකියාව වැඩි වෙනව. මිනිස්සු අඩුවෙන් ඕන වෙනව. විසදුමක් විදියට තව Pandemic එකක් ගේනව. මිලියන ගනන් මැරෙනව.
    ටික ටික සමාජයෙ යටම ලෙයර් එකේ ඉදන් Systematically සුද්ද කරනව.
    දැනටමත් සල්ලි නැති නිසා ලමයි හදණ්නෑ ටික ටික අඩු වෙනව.
    රටවළ් Robocracy වලට යනව. ආණ්ඩු වෙනවට Company රටවල් පාලනය කරනව උන්ගෙ Automated System දාල.

    ඕවට විරුද්ධව රටවල් කිහිපයක් තනි වෙනව. අද කාලෙ North Korea, Cuba වගේ. උන්ටත් Attack කරනව. සාමට Elite ලගෙ දෙයක් විතරක් වෙනව.

    ඔහොස තමයි වෙන්ක යන Wors case scenario
    අනිවා මේකනම් වෙන්න පුළුවන් තමයි (y)
     
    • Like
    Reactions: RealityOfX

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,162
    4,352
    113
    Sri Lanka
    Elon Mask කියන්නෙ අමු කපටියෙක්... ඌ Crypto වලින් ගහපු ගේම දැක්කනෙ.

    මුදල් කතාව නම් වෙන එකක් නෑ. මුදල් මත යැපෙනව. නිශ්පාදනය සීමා රහිත වෙන්නෙ නෑ. මිනිස්සුන්ට කන්න මොකෝ අමුතුවෙන් තැන් වැඩි වෙන්නෙ නැහැනෙ කෑම හදන්න.. කුඹුරු ටිකත් නැති වෙනව. වතුරත් අඩු වෙනව. කෑම බීම තව ගණන් යනව... රොබෝල වැඩ කරයි. හැබැයි මිනිස්සුන්ගෙ මූලික දේවල් සපුරන්න නිශ්පාදන වැඩි කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මැවෙන්නෙ නැහැනෙ... වැරදි නම් නිවැරදි කරන්න...

    ඌ ඔහොම කිව්ව නම් කියල තියෙන්නෙ සුපිරි යටි අරමුනක් එක්ක. ඌගෙ ඉස්සරහට එන්න තියෙන දෙයක් හොඳටම විකුණගන්න පොර ලෑස්ති වෙන්නෙ.
     
    • Like
    Reactions: shenat

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,429
    4,302
    113
    Gampaha
    කවුද මේ වගේ තැරි ගොං කතා කියන්නෙ? 😹
    Economics ගැන මූලික දේවල් හරි දන්න එකෙක් නං දන්නවා ඒක කරන්න බෑ කියලා.

    මේව ලියන උන් අතින් දාලා ලියනවද කොහෙද.

    ඉතුරු ටික නං ok.
    Mu 2023 ai coding gana kiyapu ekak kawru hari bump krpan 😭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,023
    87,641
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම ඉතින් අසීමාන්තිකව හැමදේම හදන්නෙ කොහොමද AI development උනා කියලා. එහෙම නම් resources unlimited වෙන්න ඔනි.

    ඔන්න ඕක තමයි මම කිව්වෙ @hena7 .
    Basic economics ගැන දන්න ඕන කෙනෙක්(එහෙම අය ගොඩක් ඉන්නවා) ඕක දන්නවා.
    Elon කාරයා නොදන්නවා නෙවෙයි ඒ වගේ උන්ගෙ තියෙන්නෙ මෝඩ බයියෛ පාවිච්චි කරන කැriකම. මහින්දලා, රනිල්ලා, ධම්මික පෙරේරලා වගේම තමයි.
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,521
    995
    113
    machan share market thiyana HBS (Heysend ) wage company wal anagathe kohoma weyida ?
    ඒක තමයි bro මම කියන්නේ. ඔක්කොම AI විතරක් විස්වාස කරන්න බෑ දැනට. Touch එකේ ඉ්නන මිනිස් මොළයක් ඕන. අපිට දෙන Layers වට එහෙම උනාට Advanced එවා තියෙනවා ඇති.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,196
    3,216
    113
    Elon Mask කියන්නෙ අමු කපටියෙක්... ඌ Crypto වලින් ගහපු ගේම දැක්කනෙ.

    මුදල් කතාව නම් වෙන එකක් නෑ. මුදල් මත යැපෙනව. නිශ්පාදනය සීමා රහිත වෙන්නෙ නෑ. මිනිස්සුන්ට කන්න මොකෝ අමුතුවෙන් තැන් වැඩි වෙන්නෙ නැහැනෙ කෑම හදන්න.. කුඹුරු ටිකත් නැති වෙනව. වතුරත් අඩු වෙනව. කෑම බීම තව ගණන් යනව... රොබෝල වැඩ කරයි. හැබැයි මිනිස්සුන්ගෙ මූලික දේවල් සපුරන්න නිශ්පාදන වැඩි කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මැවෙන්නෙ නැහැනෙ... වැරදි නම් නිවැරදි කරන්න...

    ඌ ඔහොම කිව්ව නම් කියල තියෙන්නෙ සුපිරි යටි අරමුනක් එක්ක. ඌගෙ ඉස්සරහට එන්න තියෙන දෙයක් හොඳටම විකුණගන්න පොර ලෑස්ති වෙන්නෙ.
    මූ කියල තියෙන දේවල් නිකන් පිස්සු වගේ තමයි හැබැයි 2035 නොවුනත් 2050 වෙනකොටවත් වෙයි කියලා තමයි මට හිතෙන්නේ.

    හිතපන් AI මිනිස් මොළය වගේ සිය ගුණයකින් වගේ ඇඩ්වාන්ස් වෙනවා කියලා, එතකොට දැනට තියෙන හැම ප්‍රොසෙස් එකම වෙනස්වෙලා efficient වෙනවා. උදාහරණයකට ැනට සාම්ප්‍රදායිකව පොළොවේ හදන කෑම ලැබ් එකක synthetically හදන්න ගන්නවා , අනිත් පැත්තෙන් මිනිස්සු ඇඩ්වාන්ස් උනාට පස්සේ වර්ගයා බෝ කරන එක අඩු කරනවා අන්තිමට supply and demand අලුත් equilibrium එකකට එනවා. එතකොට ලෝකේ තියෙන රිසෝසස් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. ඔය වගේ කතාවක් තමයි Elon musk කියන්නේ මට හිතෙන විදිහට හැබැයි මිනිහා කියන්නේ best case scenario එක ගැන විතරයි. Worst case scenario එක එලිසියම් මූවි එකේ වගේ ප්ලේ වෙයි කියලා මටනම් හිතෙන්නේ