වෙන රටවල ජනාදිපති අගමැතිලා යනකොට ඇයි බන් අපේ රටේ එකා ඇඳ යට හැංගිලා වෙන එකෙක්ව පාවලා දෙන්නෙ? 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,148
    76,849
    113
    ඕකට ගිහින් ඉංග්‍රීසියෙන්ම කතා කරන්න ඕනේ නෑනේ? අර ඉරාන් එකා එහෙම persian නේ කතා කරේ.
    ඌට ඒක කරන්නත් ගූ බය ඇති බන්. ඊට ලේසිනෙ වීක් එන්ඩ් එකේ ගමේ ගොඩේ ගෑනු ටිකව මෝල් කරන එක. 🤭 🤭
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    අයි ඇම් බිජ්ජිත ඔ සොරි සොරි විජිත.
    අයි ඇම් ප්‍රොම් හුන්ඪුව..
    අයි අවුට් කන්ට්‍රි මිනිස්ටර්.
    අයි කම් ටූ උඑන් ටුඩේ
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,455
    25,416
    113
    tracing Geo-location.. ... ...
    ඕකව යවලා ඉවක් බවක් නැතුව බොරු ගහලා ආවම හිකෙනවනේ.. මෙහෙ ගොන්නු නම් ඇත්ත බොරු දන්නේ නෑ orgasm වෙලා ඉන්නවා.. එලියේ ගිහින් දොඩවපු දවසට තමයි කටටිය දැනගන්නේ විස්තරේ..
     
    • Haha
    Reactions: dinuksha_asela