බෝම්බයක් අල්ල අල්ල කතන්දර කියනවද බන් මෙහෙම.ඒ කාලෙත් මාර මාර ආතල් තමයි අරන් තියෙන්නේ
Shamal3001 Well-known member Sep 22, 2021 7,589 12,675 113 Sep 25, 2026 #1 බෝම්බයක් අල්ල අල්ල කතන්දර කියනවද බන් මෙහෙම.ඒ කාලෙත් මාර මාර ආතල් තමයි අරන් තියෙන්නේ Reactions: Candid-B and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 10,612 1 20,915 113 35 Spain Sep 25, 2026 #2 ප්‍රොප් එකක් වෙන්න ඇති බන්, ඇත්ත එකක් හරි භයානකයි නේ. Reactions: Shamal3001
Shamal3001 Well-known member Sep 22, 2021 7,589 12,675 113 Sep 25, 2026 #3 Inigo Montoya said: ප්‍රොප් එකක් වෙන්න ඇති බන්, ඇත්ත එකක් හරි භයානකයි නේ. Click to expand... හරි බන් ඒක නාට්ටියක් ...උඹට බෝම්බයක් හම්බුනාම ..ඕක පෙන්න පෙන්න දෙබස් කියනවද නැත්නම් වගකිව යුතු කෙනෙක්ට දන්වනවද Reactions: Candid-B and Inigo Montoya
Inigo Montoya said: ප්‍රොප් එකක් වෙන්න ඇති බන්, ඇත්ත එකක් හරි භයානකයි නේ. Click to expand... හරි බන් ඒක නාට්ටියක් ...උඹට බෝම්බයක් හම්බුනාම ..ඕක පෙන්න පෙන්න දෙබස් කියනවද නැත්නම් වගකිව යුතු කෙනෙක්ට දන්වනවද
Inigo Montoya Well-known member Nov 15, 2025 10,612 1 20,915 113 35 Spain Sep 25, 2026 #4 Shamal3001 said: හරි බන් ඒක නාට්ටියක් ...උඹට බෝම්බයක් හම්බුනාම ..ඕක පෙන්න පෙන්න දෙබස් කියනවද නැත්නම් වගකිව යුතු කෙනෙක්ට දන්වනවද Click to expand... මම නම් හංගා ගන්නවා. එක එකාට කියන්න යන්නේ නෑ. Reactions: Shamal3001
Shamal3001 said: හරි බන් ඒක නාට්ටියක් ...උඹට බෝම්බයක් හම්බුනාම ..ඕක පෙන්න පෙන්න දෙබස් කියනවද නැත්නම් වගකිව යුතු කෙනෙක්ට දන්වනවද Click to expand... මම නම් හංගා ගන්නවා. එක එකාට කියන්න යන්නේ නෑ.
Candid-B Well-known member Apr 25, 2019 36,381 1 64,021 113 Mother Earth Sep 25, 2026 #5 Shamal3001 said: හරි බන් ඒක නාට්ටියක් ...උඹට බෝම්බයක් හම්බුනාම ..ඕක පෙන්න පෙන්න දෙබස් කියනවද නැත්නම් වගකිව යුතු කෙනෙක්ට දන්වනවද Click to expand... ඉතින් උන් ඒ මොකදද් කියල දන්නෙ නැති නිසානේ. පස්සෙ ග්‍රාම සේවක තමයි කිව්වෙ ඒ බෝම්බයක් කියලා. අනික ඒක නිකන් කතාවක්නේ බන්. කතාව හදන එකාට පුළුවන් ඕන විදිහට ඕක narrate කරන්න. @Shamal3001 කෝපි කඩේ සමහර කතා ආතල් බන්. මම නම් ආසයි ගමේ කතා වලට. මාරම relaxing බන්. ------ Post added on Sep 25, 2026 at 7:12 PM Reactions: Inigo Montoya and Shamal3001
Shamal3001 said: හරි බන් ඒක නාට්ටියක් ...උඹට බෝම්බයක් හම්බුනාම ..ඕක පෙන්න පෙන්න දෙබස් කියනවද නැත්නම් වගකිව යුතු කෙනෙක්ට දන්වනවද Click to expand... ඉතින් උන් ඒ මොකදද් කියල දන්නෙ නැති නිසානේ. පස්සෙ ග්‍රාම සේවක තමයි කිව්වෙ ඒ බෝම්බයක් කියලා. අනික ඒක නිකන් කතාවක්නේ බන්. කතාව හදන එකාට පුළුවන් ඕන විදිහට ඕක narrate කරන්න. @Shamal3001 කෝපි කඩේ සමහර කතා ආතල් බන්. මම නම් ආසයි ගමේ කතා වලට. මාරම relaxing බන්. ------ Post added on Sep 25, 2026 at 7:12 PM