1500/-= ට ගත්තේ අවුරුදු 05 ට කලින් වගේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,460
    12,467
    113
    819075553_2257130928398134_1867253812680491006_n.png

    1500/-= ට ගත්තේ අවුරුදු 05 ට කලින් වගේ මතකයි.. මේ ගැජ්ට් එක...ඉස්සර ගත්ත මගුල් ..උනු වුනා ..කරවුනා....අදටත් අලුත් එක වගේ .....තාමත් සුපිරියි....ගෙදර ප්ලග් සේරම දැම්මෙත් ඔරේන්ජ්.....බයක් නෑ..ගාන නම් වැඩියි..අනික් ඒවට වඩා...ඒත් කොලිටි අතින් සුපිරි

    (ඇඩ් එකක් නෙමේ..මම දැම්මේ අත්දැකීමක්)
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,394
    18,445
    113
    35
    Spain
    මගේ ගාව තියෙන්නේ ලී මැක්ස් කියල එකක්. එක කොලිටි එකක්. වයර් එක කැඩිලා ගියාම මම ත්‍රී කෝ වයර් මීටර් දෙකක් අරන් දාගත්ත. මේකට අරන් අවුරුදු 10ක් වත් ඇති.
     
    • Love
    • Like
    Reactions: Shamal3001 and Ldy

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,740
    2,215
    113
    819075553_2257130928398134_1867253812680491006_n.png

    500/-= ට ගත්තේ අවුරුදු 05 ට කලින් වගේ මතකයි.. මේ ගැජ්ට් එක...ඉස්සර ගත්ත මගුල් ..උනු වුනා ..කරවුනා....අදටත් අලුත් එක වගේ .....තාමත් සුපිරියි....ගෙදර ප්ලග් සේරම දැම්මෙත් ඔරේන්ජ්.....බයක් නෑ..ගාන නම් වැඩියි..අනික් ඒවට වඩා...ඒත් කොලිටි අතින් සුපිරි

    (ඇඩ් එකක් නෙමේ..මම දැම්මේ අත්දැකීමක්)
    අවුරුදු 5කට කලින් 500ට තිබ්බේ කොහෙද? මං කෙවිල්ටන් එක ගතෙත් 2021දි 4500කට
     
    • Like
    Reactions: Inigo Montoya

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,651
    7,006
    113
    Gedara
    මාත් ඕක රුපියල් 2000ට වගේ ගත්තෙ මීට අවුරුදු 7කට 8කට කලින්. දවසක් ට්‍රිප් එකක් අරන් ගිහින් හිටපු ප්ලේස් එකේ ඕක දාලා ඇවිල්ලා තිබ්බා. තවමත් ඕක මතක් වෙනවා අපරාදෙ කියලා. ලයිෆ් ටයිම් වොරන්ටි. සුපිරිම බඩුවක්
     
    • Like
    Reactions: Inigo Montoya

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,393
    4,739
    113
    819075553_2257130928398134_1867253812680491006_n.png

    1500/-= ට ගත්තේ අවුරුදු 05 ට කලින් වගේ මතකයි.. මේ ගැජ්ට් එක...ඉස්සර ගත්ත මගුල් ..උනු වුනා ..කරවුනා....අදටත් අලුත් එක වගේ .....තාමත් සුපිරියි....ගෙදර ප්ලග් සේරම දැම්මෙත් ඔරේන්ජ්.....බයක් නෑ..ගාන නම් වැඩියි..අනික් ඒවට වඩා...ඒත් කොලිටි අතින් සුපිරි

    (ඇඩ් එකක් නෙමේ..මම දැම්මේ අත්දැකීමක්)
    one for lifetime. dan nam man hitanne 4000-5000k wage wenawa wire eka kota ekat
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,302
    77,286
    113
    819075553_2257130928398134_1867253812680491006_n.png

    1500/-= ට ගත්තේ අවුරුදු 05 ට කලින් වගේ මතකයි.. මේ ගැජ්ට් එක...ඉස්සර ගත්ත මගුල් ..උනු වුනා ..කරවුනා....අදටත් අලුත් එක වගේ .....තාමත් සුපිරියි....ගෙදර ප්ලග් සේරම දැම්මෙත් ඔරේන්ජ්.....බයක් නෑ..ගාන නම් වැඩියි..අනික් ඒවට වඩා...ඒත් කොලිටි අතින් සුපිරි

    (ඇඩ් එකක් නෙමේ..මම දැම්මේ අත්දැකීමක්)
    orange/kevilton කොහොමත් හොඳ බඩු බන්. ගනන් උනාට කාලයක් පාවිච්චි කරන්න පුලුවන් බය නැතුව. සමහර චිනීස් මගුල්වල නිකන් වයර් අටවලා තියෙන්නෙ. පොඩ්ඩ එහා මෙහා උනොත් spark වෙන ගන්නවා.
     
    • Like
    Reactions: Inigo Montoya