කොකේන් ළඟ තබාගත් බවට වරද පිළිගත් ජනප්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාරට අධිකරණය දුන් තීන්දුව...🚨

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,768
    8,362
    113
    කොකේන් වලට නෙමේද කුඩු කියන්නේ ?
    දෙකක් නේ බන්. කුඩු කියන්නේ හෙරොයින් වලට නේද .
    කොකේන් එන්නේ දකුණු ඇමරිකාවෙන්. හදන්නේ කොළ වගෙකින්. කොකේන් හෙන ගණන් දැන්. ග්‍රෑම් එකක් අසුදාහකට කිට්ටු...
    කුඩු 1g ළඟ තිබිලා අහුවුනොත් මරණ දඬුවම දෙනවා කියලා අහලා තියෙනවා
    සියට සියක් පිරිසිදු හෙරොයින් ග්‍රෑම් 2 කට වඩා තිබ්බොත් මරණ දඩුවම කියල කියන්නේ.ඒත් සියට සියක් පිරිසිදු කුඩු එන්නේ නෑ දැන්. එන බඩු වල තියෙන්නේ සියට තිහ හතළිහයි කුඩු. අනිත් ඒවා එක එක පෙති ජාති කුඩු කරලා කලවම් කරනවලු
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,905
    1
    17,043
    113
    Under Sri Lankan law, the possession, trafficking, import, or export of 2 grams or more of cocaine can carry a sentence of life imprisonment or the death penalty

    ග්‍රැම් 2 පැන්නා නම්,
    රසපරික්ශක වාර්තා එනකම් මාසගානක් රිමාන්ඩ් තපින්න වෙනවා,

    වෙන එකෙක් අහු උනා නම් පොලිස් කාරයොත් පවුඩර් හරි දාලා ග්‍රැම් 2 වැඩි කරාවි
     
    • Like
    Reactions: Inigo Montoya

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,474
    1,976
    113
    colombo
    මේකා මුදල් අමාත්‍යංශෙ ඉංග්‍රීසි පන්තියකුත් කරනෝ... හොයල බලහන්....
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,801
    1
    19,249
    113
    35
    Spain
    කොකේන් වලට නෙමේද කුඩු කියන්නේ ?

    කුඩු 1g ළඟ තිබිලා අහුවුනොත් මරණ දඬුවම දෙනවා කියලා අහලා තියෙනවා 🧐

    දන්න එකෙක් පැහැදිලි කරපන්කෝ
    හෙරොයින් මිලිග්‍රෑම් 5ක් තිබ්බොත් මරණ දඬුවම. කොකේන් සහ අයිස් වලට එක නැහැ
     
    • Like
    Reactions: nooby

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,586
    16,197
    113
    Colombo
    කොකේන් වලට නෙමේද කුඩු කියන්නේ ?

    කුඩු 1g ළඟ තිබිලා අහුවුනොත් මරණ දඬුවම දෙනවා කියලා අහලා තියෙනවා 🧐

    දන්න එකෙක් පැහැදිලි කරපන්කෝ
    කොකේන් එක එක් අනම් වලින් කියනවා..චාලි කියන්නෙත් එක නමක්
    කොකේන් මිල වැඩියි
    මන් හිතන්නෙ 40 පැනලා
    ලොකු ලෙවල් වල උන් ගහන්නෙ කොකේන්
    ඕකේ addiction ගැන කියන්න දන්නෙ නෑ
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,581
    6,237
    113
    5000/=

    The Office Lol GIF
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,302
    7,664
    113
    Narcissistic Sociopath Manipulator
    Cocaine කියල ඉතිං Levamisole කැටියක් නෙ අදින්නෙ. :sorry: මං ඉස්සර Cocaine ග්‍රෑම් 1ක් අරගෙන 3ට කඩල Methylphenidate + Levamisole + Lidocaine කලවන් කරලා විකුණනවා. මගේ Mix එකේ Punch එක වැඩි නිසා මගේ බඩු හොදයිලු. කලවන් නැල්ලු. මම ගන්න එකාට වඩා අන්තිමේට මට බිස්නස්. :P

    wiam5zsnvab51.png
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    ඇයි අර කොකේන් ගහලා ක්‍රිකට් ගැහුවා කියලා මාට්ටු වෙලා වැරද්ද පිළිගත්ත නිරෝශන් දික්වැල්ලට කිසි හෙනයක් නැතුව දැන් ඔන්න ක්‍රිකට් ටීම් එකක කැප්ටන් කමත් දීලා තියෙන්නේ. ඌට අඩු ගානේ පන්දාහේ දඩේවත් ගහලා නෑ.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,741
    3,599
    113
    18
    Bohitiya
    ඇයි අර කොකේන් ගහලා ක්‍රිකට් ගැහුවා කියලා මාට්ටු වෙලා වැරද්ද පිළිගත්ත නිරෝශන් දික්වැල්ලට කිසි හෙනයක් නැතුව දැන් ඔන්න ක්‍රිකට් ටීම් එකක කැප්ටන් කමත් දීලා තියෙන්නේ. ඌට අඩු ගානේ පන්දාහේ දඩේවත් ගහලා නෑ.

    බොනව නම් බොමු ස්වාමීනි කියන්න ඇති ඌ
     
    • Haha
    Reactions: incest_cult

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,695
    1
    53,451
    113
    ප*යාගල
    sorry.com
    ඇයි අර කොකේන් ගහලා ක්‍රිකට් ගැහුවා කියලා මාට්ටු වෙලා වැරද්ද පිළිගත්ත නිරෝශන් දික්වැල්ලට කිසි හෙනයක් නැතුව දැන් ඔන්න ක්‍රිකට් ටීම් එකක කැප්ටන් කමත් දීලා තියෙන්නේ. ඌට අඩු ගානේ පන්දාහේ දඩේවත් ගහලා නෑ.
    නඩු කේස් වලදි මේ වගෙ නඩු Quote කරලා උසාවියට Challenge කරන්න බැරිද
     

    barsl

    Active member
  • Sep 30, 2025
    139
    178
    43
    vip ayata light verdict , me scene eka wenna kain tilen pannila munge mulu pawla ganama kiwa .
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,169
    11,552
    113
    නඩු කේස් වලදි මේ වගෙ නඩු Quote කරලා උසාවියට Challenge කරන්න බැරිද
    Puluwan

    වෙන එකෙක් අහු උනා නම් පොලිස් කාරයොත් පවුඩර් හරි දාලා ග්‍රැම් 2 වැඩි කරාවි
    හැබයි පොලිස් ඇඳුමෙ බෞද්ද දම්ම චක්‍රෙ
    ------ Post added on Sep 26, 2026 at 8:18 AM
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    නඩු කේස් වලදි මේ වගෙ නඩු Quote කරලා උසාවියට Challenge කරන්න බැරිද
    දික්වැල්ලයාට නඩු දැම්මෙ නෑ. මැච් එකක් අස්සේ උගෙන් ගනිපු මුත්‍රා සාම්පල් එකකින් මාට්ටු වෙලා තිබ්බා මූ කොකේන් ගහලා කියලා. මූ වැරැද්ද පිළිඅරගෙන සමාව භජනය කලා. මූට අවුරුද්දකද කොහේද ක්‍රිකට් තහනම් කලා. එච්චරයි. ඒ තහනමත් අන්තිම කාලෙ අයින් කරලා මූට ඩොමෙස්ටික් එකයි කොමර්ශල් එකයි ගහන්න දුන්නා වගේ මතකයි.

    කලින් දීලා තියෙන ඕනෙම නඩු තීන්දුවක් පස්සේ අහන නඩුවකදි පාවිච්චි කරන්න පුළුවන්. උපුටා දක්වන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: Ysa Karu