උඹලා හිතන විදියට මාලිමා ආණ්ඩුව...

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,295
    992
    113
    අනුර කුමාර දෙයියෙක්. මං වැඩට යන්න කලිං එතුමාගේ ෆොටෝ එකකට වදිනවා.
    දන ගහාගෙන ඇවිදගෙන යනවා නේද❤️

    දන ගහාගෙන ඇවිදගෙන යනවා නේද❤️
    සොරි මිස්ටේක් දන ගහාගෙන යනවා නේද?
    ------ Post added on Sep 26, 2026 at 7:27 AM
     
    • Haha
    Reactions: Asmodeus

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,663
    9,009
    113
    Galaha
    මට හිතෙන දේ කියන්නම්. මම කලින් ගොඩක්ම ඒ ඒ තිබුන ආන්ඩු වලට චන්දේ දීල තියෙනව (සිරාට දුන්නෙ නෑ) මේ සැරේ අනුරට ( හැබැයි හරිනිට ඡන්දේ දන්න ගියෙවත් නෑ) රටේ දේශපාලනේ මිනිස්සුන්ගෙ ඔලු කන එකක් වෙන්න හොඳ නෑ. ඉස්සර හැමවෙලේම එක එක හුත්තවල් ගොන් කතා අරව මේව ඇහුල එපා වෙලා තමයි කොටාට දුන්නෙ. දැනටමත් කොටාව එපා වෙලා හිටියට මටනම් තවපාරක් ඌව සලකලා බලන්න පුලුවන් මට්ටමක ඉන්නව. කොහොමත් මේ ගූ රටටම මම කැමති නෑ කොහොම හරි මේකෙන් මකබැවිලා දුරුවත් අරන් යන්න තමයි මම නිතරම උදේ හවස හිතන්නෙ. ඒකටත් තව 2028 වෙනකල් ඉන්න ඕන. මේ රටින් ගියා කියන්නෙ මේ පැත්ත හැරිල බත්වත් කන්නෙ නෑ ආය.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,677
    3,504
    113
    විපක්ෂයේ ද‌ේශපාලන කැම්ප‌ේන් අනුව ව‌ෙනස් ව‌ෙන්න පුලුවන් හැබැයි මට නම් මග‌ෙ මතක කාල‌ෙක තිබ්බ හ‌ොදම ආණ්ඩුව.
    තව පොඩ්ඩක් හෙමින් හැදුවා නම් තමා හොඳ...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,729
    16,734
    113
    මේතරම් සහන දීලත් අැයි මිනිස්සු අන්රයියට බණින්නේ..🤔

    Y74WXbU.jpeg
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,186
    5,202
    113
    Very valid Insights and contemporary critical legal issues in due course

    22න් පස්සෙ ලැබෙන තීන්දුවලට මිනිස්සු කිව්වොත් මේව පිලිගන්න බෑ මේ නියම තීන්දු නෙවෙ "ආන්ඩුවෙ තීන්දු " "පැලවත්තෙ හෝ මාලිමාවෙන් හදපු "තීන්දු කියල ඒ අර්බුද විසදන්න වෙනම කොමිශන් දානවා
    😒🫨

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,729
    16,734
    113
    Yes. we like how they are hunting thief's
    we will vote again



    ah btw, hamoma athulata gihama umbata chande denne katada? :rofl:

    View attachment 270336

    ඒ අස්සෙ මේ කොමියුනිස්ට් බයියා මරු කියෝනවා😂😂

    විපක්ෂයේ ඔක්කොම හිරේ දාලා පෙන්නන්න කියපං පුළුවන්නම් ලපයට තව අවුරුදු 3ක් තියෙනවා..😅
     
    • Haha
    Reactions: Inigo Montoya

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,059
    1,841
    113
    බයියොන්ගෙයි ටොයියන්ගේ කේඳිරිය නම් ඉවරයක් නෑ..

    අපිටෙයි කියලා මේවා හැමතිස්සේම තේරුම් කරන්නත් බෑ..

    බයියෝ අඩනවා.. තෙල් මිල වැඩි වෙලාලු විරුද්ධව කතා කරන්න එකෙක් නැතිලු, ගල් අඟුරු හොරකමක් උනාලු. කන්ටේනර් 323ක් ද කොහෙද පැන්නවලු., කුඩු අහුවුනාලු නුවර එළියෙන්, අඩනවා විතරයි, හරිහමන් විදියට විරෝධතාවයක් දක්වන්නත් බෑ.. කෙඳිරි ගගා වැලපෙනවා. නිකමට හිතපන් මාලිමා ජවිපේ විපක්ෂයක් තිබුණන්, කොහොම ද දක්වන ප්‍රතිරෝධය, 76ක් තිස්සේ හරියට කොරගන්න බැරිව දැන් අඩනවා., අනෙක ජනතාව දන්නවා මේ ආණ්ඩුවෙන් හොරකම් කලා කියලා කිව්වත් ඒවා අනුර ජනාධිපති ඉන්නකම් මාලිමා ආණ්ඩුවක් තියනකම් ඒවා හොරකම් වෙන්නේ නෑ.. උඹලට මේවා තේරෙන්නේ නෑ කොහොම තේරුම් කරන්න ද කියලා හිතාගන්නත් බෑ.. හිතපල්ලා විධායක ජනාධිපති ක්‍රමය.. දැන් අපේ මාලිමා ජවිපේ විපක්ෂේ ඉන්නකම් ඔය විධායක ජනාධිපතිකම අහොසි කරන්න කියලා කෑ ගැහුවා.. හැබැයි ආණ්ඩුව ගත්තම ඒක උවමනා නෑ.. එතකොට මොකක් ද ප්‍රශ්නේ විධායක ජනාධිපති කමේ නෙමෙයි ඇත්තටම අවුල තිබිලා තියෙන්නේ, හිටපු ජනාධිපතිවරුන්ගේ, දැන් ඉන්නේ ඒකට සුදුසුම පුද්ගලයා, එතකොට විධායක ජනාධිපති ක්‍රමය හොඳයි..

    අයේ ගත්තම, ඒ දවස් වල බත් ඔතන් එනවයි කියපු එකත්, ආණ්ඩුව ගත්තම තේරුණා මාලිමාවේ 159ක්ම බත් ඔතන් ආවොත් එතන පරිසර දුෂණයක් වෙනවා, කෙසෙල් කොලේ ඔතන් ආවා කියමු ඒතකොට අර කැන්ටිමෙන් කරන් ජීවත් වෙන මිනිස්සුන්ගේ රැකියාවලට මොක ද වෙන්නේ, direct and indirect jobs කීයක් නැති වෙනව ද, මන්ත්‍රිලා ඇමතිලා ගෙදරින් කෑම ගෙනාවොත් කරපිංචා ගේන මනුස්සයටත් ඒකේ බලපෑමක් තියනවා, අන්න ඒ වගේ පොඩි මිනිහා ගැනත් හිතලා තමා අපේ මන්ත්‍රිලා කැන්ටිමෙන් කන්නේ, අනෙක විපක්ෂ් කෑ ගහනවා ඉතිහාසේ වැඩිම කැන්ටිම් බිලලු, ඉතිං ඒ ආදායම කාට ද අර කැන්ටිමේ කරන අයටයි, ඒවට සප්ලයි ඒක ගේන මිනිහගේ ඉඳන් ගොවියා දක්වා ඒ ආදායම යනවා., අපේ මන්ත්‍රිලා ඒ ගැන හිතලා තමා ඔතාගෙනත් යන්නේ, හොඳට කාලා බීලා හිටියම ඒ මිනිස්සුන්ගේ ජීවිතතත් පොහොසත් වෙනවා. අන්න ඒක තමා කියන්නේ පොහොසත් රටක් හදනවා කියලා, 🤌

    මෙවා ඉතිං මොල භාග වලට තේරුම් ගන්න බෑ. පොලොන්නරුවේ රාජ්‍ය නායකයා බලන්න එතුමා ගෙයක් හදනවලු, ඉතිං මොකක් ද වැරැද්ද තට්ටු 5 ගෙයක් හදනවා කියන්නේ Civil Engineer ගෙ ඉදන්, ගගේ වැලි ගොඩ දාන මනුස්සයට යනකම් ආර්ථිකේ හැදෙනවා. අනෙක කොළඹ හදන්නේ නැතිව ගම් වලට ඔය මුදල් ගලා යන එකෙම්ම, කොළඹට කිරි ගමට කැකිරි කියන සංකල්පය මේ ආණ්ඩුවෙන් බිඳලා තියනවා කියන එක, හැමෝටම පේනවා. අන්න එහෙමයි. අනෙක රටවල් හදන්නේ, පොඩි මිනිහා ගැනත් අපේ මාලිමා මන්ත්‍රිලා ඇමතිලා හිතන්නේ.

    ඉස්සර ආණ්ඩුවල මන්ත්‍රිලා වාහන ගත්තේ ඒ අය ගැන හිතලා, අනෙක පර්මිට් එකටනේ ගත්තේ ඉතුරු සල්ලි උන් දාගෙන ගන්න ඕනේ, ඒ වුනාට මේ ආණ්ඩුවේ මැති ඇමතිලා වාහන ගන්නේ පොහොසත් රටක් හදන්න, අන්න ඒක නිසයි ජනතාවගේ බදු මුදල් වලින්ම සම්පුර්ණ වාහනවලට වියදම් කරලා ගෙන්නන්නේ, එතකොට තමා ජනතාවටත් ආඩම්බර හිතෙන්නේ, අපේ සල්ලි වලින් නේ ද, මේ මන්ත්‍රිලා මුළු වාහනේම ගත්තේ කියලා, එතකොට තමා ජනතාවට දැනෙන්නේ ජනතාව පොහොසත් වෙලා කියලා.
    අනෙක මේසා දරුණු කාලෙක, මුළු මුදලම භාණ්ඩාගාරෙන් දීලා වාහන මිලදී ගන්නත් ඇප කැපවෙලා වැඩ කලේ මාලිමාව, ඒ තරමට රට දියුණු කරලා තියෙන එකේ, ඒකේ වැරැද්ද මොකක් ද? Fitch Rating B- ගෙනාපු එකම කොච්චර ජයග්‍රහණයක් ද? අනෙක මේ සේරම කලේ කිසිම විදේස අයෝජනයක්වත් නැතිව, විදේස අයෝජන නෑ නෑ කියලා ඇඬුවට, විදේස අයෝජන නැතිව මිනිස්සුන්ගේ විදිමත් විදියට බදු එකතු කරලා, නව බඳු හඳුන්වල දීලා, ඒවායේ ප්‍රතිලාභ ආණ්ඩුවක් විදියට විදිනවා දකින එකම සමරන්න ඕනේ දෙයක් නෙමෙයි ද? එහෙව් එකේ මේ ටොයියොයි බයියොයි ආඬනවා.

    මේවා ලියන්න ගියොත් පැය ගනන් ලියන්න පුළුවන්., මේසා දියුණුවක් අත්කරගත්තු ආණ්ඩුවකට පයින් ගහලා වෙන හොරු ටිකක් ගේන්න ජනතාවට පිස්සු නෑ.. අනෙක කවුරු ගේන්න ද? නාමල් හිරේ, සජියා මෝඩයා කියලා රනිලුත් කියනවා, රනිල්ටත් නඩුවක් යනවා නේද, අනෙක පපුවේ ලෙඩක් තියෙන මිනිහෙක්ට රටක් කරන්න පුළුවන් ද? 🤌
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,474
    1
    58,960
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තව තවත් ජනතා ප්‍රසාදයට ලක් වේවිද?
    මොනව කරපු නිසාද?
    නැත්නම් ඉදිරියේදී ජනතා විරෝදධයට ලක්වේවිද?
    මොනව නො කරපු නිසාද?