Muse ai එක හදාගන්න බැරි උන් වරෙල්ලා.. 1 billion Token නොමිලේ.

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,577
    1,631
    113
    1000237999.jpg
    වැඩේ ගොඩ.. Thank you.!!

    මෙන්න මගේ කෝඩ් එක..
    8EMFB4
    පින්වත් ඔබ‍ට ස්තුතියි.!!
    ------ Post added on Sep 26, 2026 at 12:47 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,515
    27,076
    113
    Kandy
    උඩ කට්ටිය දාල තියෙන එකකින් හරි මේ Code එක හරි Use කරන්න. Redeem referral code- 6VJRSB
    මාත් මේක යූස් කලා

    අලුතෙන් හදන කෙනෙක් මගෙ එකත් යූස් කරලා සහයෝගයක් දක්වන්න 🙏🥰

    GSAIZS
    ------ Post added on Sep 26, 2026 at 5:59 PM
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    2,006
    901
    113
    29
    Gampaha
    Phone එකට Potato VPN එක දාලා. Muse App එක install කරගෙන try කරන්න. හරි යනවා අනිවාර්යෙන්. Play Store එකේ පෙන්නන්නේ නැත්නම් මම දීලා තියෙන link එකෙන් APK එක download කරගෙන install කරගන්න. දැනට PC එකෙන් හදපු email එකම use කරන්න.
    apk eka one na potato vpn eka daala broser eken yanna mata wada kare ee widihata apk eken harigiye na

    Take a look at Muse – your personal AI agent. Redeem my code in Settings within 48 hours of joining and we'll both get 1 billion Muse tokens.

    Code: KON7L8
    https://muse.ai/join
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,455
    2,725
    113
    colombo

    For every offer you will encounter this shithole​

    ​

    We couldn't continue your verification​

    We are unable to verify you at this time. Please ensure that you have signed up with your school email, are disconnected from any VPN, and are using your own personal computer before trying again. If you believe you received this in error, please contact please contact SheerID support.

    Wasted half of the day trying to get offers but still got the same issue.
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,522
    995
    113
    Bro videos nam patta realistic. Text over video nam anthimai. Hada ganna vidihak thiyeida?

    කලින් Video Link එක වැඩ නැති නිමා ආයේ දැම්මා.


    ------ Post added on Sep 28, 2026 at 6:43 AM
     
    Last edited:

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,731
    8,302
    113
    PC browser එකෙන් try කළේ. Opera browser vpn එකෙන් ගියේ.. Join waiting list ආවේ.. ඒ VPN එකෙන් වැඩක් වෙලා නෑ වගේ. Anyway join වුණා. පස්සේ proton vpn extension එක දාගෙන.. USA vpn එකක් set වෙනකම් try කළා. USA vpn එකක් ආවට පස්සේ login වුණා කලින් acc එකටම.. එතකොට හරි ගියා. Age verification කරද්දී VPN off කරලා card payment step එකෙන් කළේ. usa zip/post code එකක් google search කරලා දුන්නා. payment complete වුණාම page එක reload wela ආයේ waiting list කියලා වැටුණා VPN off නිසා.. VPN on කළාම muse ai load වුණා. දැන් වැඩ.. VPN ඕන නෑ

    my code :
    Take a look at Muse – your personal AI agent. Redeem my code in Settings within 48 hours of joining and we'll both get 1 billion Muse tokens.

    Code: F24B40
    https://muse.ai/join