Muse ai එක හදාගන්න බැරි උන් වරෙල්ලා.. 1 billion Token නොමිලේ.

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,200
    7,486
    113
    Narcissistic Sociopath Manipulator
    මට හරි ගියා. මට වැඩකුත් නැ හැබැයික්. කාර්ඩ් ඇඩ් කරන්න කිවුවෙත් නෑ. California නිසාද දන්නෙ නෑ. Token ටිකත් හම්බුනා. සල්ලි දීලා ගන්නත් පුළුවන් නෙ. මේකෙන් මොනාද කරන්න පුළුවන්. වීඩියෝ හදල සල්ලි හොයන්න පුලුවන්ද?

    Screenshot-2026-09-26-09-26-24-460-com-facebook-aura-edit.jpg
     
    • Like
    Reactions: talkingtom

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,361
    2,525
    113
    Srilanka
    කලින් ත්‍රැඩ් එක බලලා හදන්න ගිහින් waitlist එකට ඇඩ් උනේ.

    මේකේ විදිහට vpn දාලත් හරි ගියේ නෑ. US ඉන්න යාලුවෙක්ට කියලා හදාගත්තා 3B token තියෙනවා. Thanks මචන්.

    ඕනෙනම් try කරලා බලන්න Code: VRSK9B
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,523
    996
    113
    මචං ඔය විදිහට ප්‍රොම්ප්ට් එක හදාගන්නේ කොහොමද? gemini වලට දීලා කියනවද prompt එකක් generate කරන්න කියලා? නැත්නම් tool එකක් තියෙනවද prompt generate කරගන්න?
    මම use කරන්නේ ChatGPT Go Plan එක. Free එකෙත් අවුලක් නෑ. සිංලෙන්ම Video එක ගැන සරල විස්තරයක් දෙන්න. අවසානයේ ඒකට කිය්නන අහවල් Platform එකෙන් video එක Generate කරගන්න Prompt එක ලියලා දෙන්න කියලා. දැනට මේ වගේ Prompt හදන්න වඩා හොදම chatGPT හා Claude තමයි. ඔය video එක Muse.ai එකෙන් හදපු එකක්. Try කරලාම බලන්න bro. ඔයාටම ආවේනික ක්‍රමයක් අහුවෙයි.

    මට හරි ගියා. මට වැඩකුත් නැ හැබැයික්. කාර්ඩ් ඇඩ් කරන්න කිවුවෙත් නෑ. California නිසාද දන්නෙ නෑ. Token ටිකත් හම්බුනා. සල්ලි දීලා ගන්නත් පුළුවන් නෙ. මේකෙන් මොනාද කරන්න පුළුවන්. වීඩියෝ හදල සල්ලි හොයන්න පුලුවන්ද?

    Screenshot-2026-09-26-09-26-24-460-com-facebook-aura-edit.jpg
    ------ Post added on Sep 26, 2026 at 10:28 AM

    මට හරි ගියා. මට වැඩකුත් නැ හැබැයික්. කාර්ඩ් ඇඩ් කරන්න කිවුවෙත් නෑ. California නිසාද දන්නෙ නෑ. Token ටිකත් හම්බුනා. සල්ලි දීලා ගන්නත් පුළුවන් නෙ. මේකෙන් මොනාද කරන්න පුළුවන්. වීඩියෝ හදල සල්ලි හොයන්න පුලුවන්ද?

    Screenshot-2026-09-26-09-26-24-460-com-facebook-aura-edit.jpg
    ඔබට මී කුණ ලබා දී ඇත. විසික් කරනවද. කොටිපතියෙක් වෙනවද. ඔබේ තීරණය.
    ------ Post added on Sep 26, 2026 at 10:29 AM

    කලින් ත්‍රැඩ් එක බලලා හදන්න ගිහින් waitlist එකට ඇඩ් උනේ.

    මේකේ විදිහට vpn දාලත් හරි ගියේ නෑ. US ඉන්න යාලුවෙක්ට කියලා හදාගත්තා 3B token තියෙනවා. Thanks මචන්.

    ඕනෙනම් try කරලා බලන්න Code: VRSK9B
    ක්‍රමය හරියටම හරි. වැඩේ කරගත්තනම් එච්චරයි.
    ------ Post added on Sep 26, 2026 at 10:30 AM
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,546
    27,113
    113
    Kandy
    Step-03: Email එක හෝ mobile No එක දීලා Account එක හාදාගන්න. email එකට OPT එක එනවා එක් Enter කරලා Verify කරගන්න. මේ ටික කරන්න VPN ඔනේ නෑ. ඕනම Email Service එකක් Use කරන්න. සමහර Temp Mail Service වලටත් Code එක එනවා.
    me widihata hadala wait list ekata add una lap eken passe passe urban vpn extention eka dala log wenna hadanakota wait list ekata add una kiyala tama digatama awe :(
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,523
    996
    113
    me widihata hadala wait list ekata add una lap eken passe passe urban vpn extention eka dala log wenna hadanakota wait list ekata add una kiyala tama digatama awe :(
    Phone එකට Potato VPN එක දාලා. Muse App එක install කරගෙන try කරන්න. හරි යනවා අනිවාර්යෙන්. Play Store එකේ පෙන්නන්නේ නැත්නම් මම දීලා තියෙන link එකෙන් APK එක download කරගෙන install කරගන්න. දැනට PC එකෙන් හදපු email එකම use කරන්න.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,546
    27,113
    113
    Kandy
    Phone එකට Potato VPN එක දාලා. Muse App එක install කරගෙන try කරන්න. හරි යනවා අනිවාර්යෙන්. Play Store එකේ පෙන්නන්නේ නැත්නම් මම දීලා තියෙන link එකෙන් APK එක download කරගෙන install කරගන්න. දැනට PC එකෙන් හදපු email එකම use කරන්න.
    potato vpn eka paid neda ban
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,523
    996
    113
    @indikaku මචං මේකෙන් මොනාද කරන්න පුළුවන් මං IT ගැන ලොකුවට දන්නෙ නෑ. FB Page Tiktok කරන්න පුළුවන්ද?
    FB Page එකක් කරන්න හරියට Niche Research එකක් කරලා. ඔයා දන්න IT ටික ඇති. YouTube Video බලන්න එහෙමත් දනනවා ඇති නේද. 😂😂

    oyeeeeeeeeeeeee

    Super Niche එකක්
    ------ Post added on Sep 26, 2026 at 11:15 AM
     
    average_breakfast

    Well-known member
  • Jul 10, 2025
    271
    336
    63
    Nice !
    Prompt eka daapanko
    FORMAT:
    4:5 vertical. High-quality anime-style animation with polished cinematic lighting and fluid character motion. Clearly an adult anime woman, approximately mid-20s. Stylish short skirt outfit. Energetic but tasteful dance performance.

    00:00–00:02
    Begin with a medium full-body shot in a brightly lit modern city plaza at night. The adult anime woman stands beneath colorful storefront and street lighting. She starts moving to the rhythm with a confident smile. Her hair and skirt respond naturally to her movement and the surrounding breeze.

    00:02–00:05
    The camera smoothly tracks sideways as she performs a rhythmic dance sequence involving coordinated footwork, arm movements, turns, and subtle hip movements. Keep the choreography natural and fluid rather than exaggerated. Her skirt and hair follow realistic animation physics.

    00:05–00:08
    Move into a slightly closer three-quarter shot as she performs a faster sequence with a small spin and rhythmic hip sway. Maintain full-body framing most of the time. Her expression remains confident and playful. Background pedestrians and city lights remain softly out of focus.

    00:08–00:10
    She finishes with a smooth turn toward the camera and a confident final dance pose. The camera gently moves backward to maintain composition as she completes the movement.

    VISUAL STYLE:
    Premium modern anime animation, detailed character design, clean linework, expressive face, smooth motion, natural cloth and hair physics, cinematic depth of field, realistic lighting within an anime aesthetic, subtle reflections on the pavement, vibrant nighttime city atmosphere.

    CAMERA:
    Smooth professional camera movement with a combination of medium tracking and three-quarter angles. No extreme close-ups of the body, no camera shake, no sudden zooms.

    AUDIO:
    Upbeat instrumental dance music, subtle city ambience, footsteps and natural clothing movement. No dialogue.

    ENDING:
    No fade-out or freeze. Finish naturally on the final dance pose with the character still moving slightly as the scene continues.