මේ ආණ්ඩුව උපරීම තව මාස 6 ක් දුවයි 🙏 වැටි වැටී තව මාස 4 ක් යයි - උපරිමය මාස 10 යි.

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,893
    1
    4,707
    113
    මේ ආණ්ඩුව උපරීම තව මාස 6 ක් දුවයි
    🙏

    වැටි වැටී තව මාස 4 ක් යයි - උපරිමය මාස 10 යි.
    අනුර තම තනතුර රැකගන්න පාර්ලිමේන්තුව විසුරවල දානවා
    ✌

    නාමල් ප්‍රමුඛ පොදු සන්ධානය විශිෂ්ට ජයක් ලබනවා
    ❤

    නාමල් රාජපක්ෂ මෙරට ලාබාලතම අග්‍රාමාත්‍යවරයා විදියට දිවුරුම් දෙනවා
    🇱🇰

    අගමැති නාමල් කෙටි කාලයකින් ජනාධිපතිවරණය කැදවනවා
    🔥

    ඉන්පසු ලබන විශිෂ්ට ජයග්‍රහණයෙන් මෙරට විධායක ජනාධිපතිවරයා බවට පත්වෙනවා
    ❤

    බුදුදහම පෙරමුණේ තබමින් සියළු ජාතීන් සියළු ආගම් ආරක්ෂා කරනවා
    👑

    ඩිජිටල් කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගනවා
    🔥

    ශ්‍රී ලoකාව ආසියාවේ සoවර්ධිත රාජ්‍යයක් බවට පත්කරනවා
    ❤

    සටහන -
    චමිත් ලියනආරච්චි
    🇱🇰

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,235
    1,767

    අන්න අගමැති හිරේ!
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,059
    11,825
    113
    නාමල්ට මූ වගේ එවුන් හිරේදි හම්බවෙන්න ඇද්ද ? 😅

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,871
    2,385
    113
    Nugegoda
    මාස හයක් කෙහෙම ඉවසන්නද? අපිට ඉවසන්න බෑහ්...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,022
    126,333
    113
    දෙහිවල
    පිස්සුද සමාජවාදය තිතට වෙනකන් යවන්නේ නැහැ.
    අනික 159යාම හොදට ගෙවල් හදාගන්න ඕන. වාහනයක් දෙකක් ගන්න ඕන. උනුත් මිනිස්සු නෙහැ
     
    • Like
    Reactions: KDH