ඉන්දියාවෙ ජෙප්පෝ - පාරේ කොන්ක්‍රීට් එක වේලෙන්න කලින් ගෙදර අරන් යනවා 🤭🤭

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,436
    1,749
    113
    පේමන්ට් එකේ.
    මචන් රට හදන්න කලින්, ගෙදර ඉන්න අම්මටයි තාත්තටයි ආදරෙන් සලකමුද?

    මචන්ලා, මගෙ පරන ගෙදර මගේ නමට තිබ්බට අම්මලාගෙ (අම්ම+තාත්තා) නමට ජීවිත බුක්තිය දාල ලියලා තියෙන්නේ. එයාල කැමති නම් මට ඕක අයින් කරන්න පුලුවන්ද? කරනවනම් මොකද කරන්න ඕනා? මුද්දර ගාස්තු ගෙවන්න ඕනද?

    හේතුව තමා --> මගේ සහොදරයා අම්මලාව තියාගෙන cඔන්ට්‍රොල් කරලා ගේමක් ගහනවා. දැනට මට දෙනවා කියලා කියපුවා අන්තිමට විකුනලා බුක්තිය අරන් ඉන්නේ. එයාලගෙ ඉඩම් වලට ඕන එකක් කරපු දෙන්, මට සීයගෙන් හම්බුන මගේ එක බේරගන්න ඕනා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,302
    77,286
    113
    මචන් රට හදන්න කලින්, ගෙදර ඉන්න අම්මටයි තාත්තටයි ආදරෙන් සලකමුද?
    අම්මට වදයක් නිසා අඩුමාසෙන් එලියට දාපු එකා ඇවිල්ලා 🤭🤭

    උඹේ අම්මටනම් ගමේ උන් එදා ඉඳන් සලකනවා. බොරුනම් බලපන් අහලපහල කාගෙ මූනද උඹට තියෙන්නෙ කියලා ;);)
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,436
    1,749
    113
    පේමන්ට් එකේ.
    උඹේ දුවත් කවදහරි උඹ අම්මටයි තාත්තටයි සලකනවා වගේ උඹටත් සලකයිද බං?

    මචන්ලා, මගෙ පරන ගෙදර මගේ නමට තිබ්බට අම්මලාගෙ (අම්ම+තාත්තා) නමට ජීවිත බුක්තිය දාල ලියලා තියෙන්නේ. එයාල කැමති නම් මට ඕක අයින් කරන්න පුලුවන්ද? කරනවනම් මොකද කරන්න ඕනා? මුද්දර ගාස්තු ගෙවන්න ඕනද?

    හේතුව තමා --> මගේ සහොදරයා අම්මලාව තියාගෙන cඔන්ට්‍රොල් කරලා ගේමක් ගහනවා. දැනට මට දෙනවා කියලා කියපුවා අන්තිමට විකුනලා බුක්තිය අරන් ඉන්නේ. එයාලගෙ ඉඩම් වලට ඕන එකක් කරපු දෙන්, මට සීයගෙන් හම්බුන මගේ එක බේරගන්න ඕනා.
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,089
    1,416
    113
    480596849_610773405027306_7032567674740458630_n.jpg
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,138
    18,553
    113
    උඹල වැලිකොට්ටවලින් ගහපු ගේම මේ ලෝකේ කාටවත් බෑ බන්

    ගහපු ගේම් වලට තාම ඇතුලේ නේද 😁

    හා තාලෙට කියමු බලන්න 🫠🤏

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,132
    3,165
    113
    images

    එලකිරියෙ දනරජා බලන අඩුකුලේ ව්ඩියො.. :lol: :lol: :lol:
    සකර්බර්ග් මොනා වුනත් සිරාම ඇල්ගො එකක් හදල තියෙන්නෙ. අඩු කුලේ උන්ට අඩු කුලේ උන්ගෙම වීඩියෝ suggest වෙන්න.