එක්සත් ජාතීන්ගේ මහා සමුළුව පැවැත්වුනා නේ
ලෝකේ ඉන්න සියලුම නායකයින් එතනට රැස් වෙලා, තමන්ගේ රට ගැන, රටේ වෙන වැඩ ගැන සහ අනාගතය ගැන කතා කරනවා දකින්න ඇතිනේ.
වටෙන්ම බැට කන ඊශ්රායලය, ජලගැලිමකට හසුවුණු නේපාලය වගේ රටවල නායකයොත් ගිහින් කතා කළා
කෝ බන් අපේ බුවා
ගිය අවුරුද්දෙනම් ගිහින් කටවුට් එකක් ළඟ හිටගෙන ෆොටෝ එකක් තිබ්බ
මේපාර පොර ලංකාව වටේ 2යි 2යි
2 මරු
2න් ගොඩ
කියාගෙන රට වටේ තවම කලින් ආණ්ඩුවලට බැන බැන යනවා
මොකේද බන් මු
දාඩිය පෙරාගෙන
මුහුණ කළු කරගෙන
මොනාද බන් මේ විලිසන්ගයක් නැති සිඟිති වැඩ