එක්සත් ජාතීන්ගේ මහා සමුළුව

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,468
    14,435
    113
    පෘථිවිය
    එක්සත් ජාතීන්ගේ මහා සමුළුව පැවැත්වුනා නේ
    ලෝකේ ඉන්න සියලුම නායකයින් එතනට රැස් වෙලා, තමන්ගේ රට ගැන, රටේ වෙන වැඩ ගැන සහ අනාගතය ගැන කතා කරනවා දකින්න ඇතිනේ.
    වටෙන්ම බැට කන ඊශ්‍රායලය, ජලගැලිමකට හසුවුණු නේපාලය වගේ රටවල නායකයොත් ගිහින් කතා කළා

    කෝ බන් අපේ බුවා
    ගිය අවුරුද්දෙනම් ගිහින් කටවුට් එකක් ළඟ හිටගෙන ෆොටෝ එකක් තිබ්බ

    මේපාර පොර ලංකාව වටේ 2යි 2යි
    2 මරු
    2න් ගොඩ
    කියාගෙන රට වටේ තවම කලින් ආණ්ඩුවලට බැන බැන යනවා
    මොකේද බන් මු
    දාඩිය පෙරාගෙන
    මුහුණ කළු කරගෙන
    මොනාද බන් මේ විලිසන්ගයක් නැති සිඟිති වැඩ

    HTRAHh8aQAA-d3t
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,816
    1
    19,291
    113
    35
    Spain
    අවුරුදු දෙකයි කරපු පකක් නෑ, තාමත් ගිය ආන්ඩු වලට බනිනවා. ලබන අවුරුද්දේ නය ගෙවන්න බිලියන් 9ක් ඕන. තාම තියෙන්නේ බිලියන් 6යි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,694
    1
    59,205
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුරුදු දෙකයි කරපු පකක් නෑ, තාමත් ගිය ආන්ඩු වලට බනිනවා. ලබන අවුරුද්දේ නය ගෙවන්න බිලියන් 9ක් ඕන. තාම තියෙන්නේ බිලියන් 6යි.
    ඉතිං හොඳයිනෙ. ණය ගෙවාගන්න බැරි වෙලා ආණ්ඩුව වැටෙනකල් නේද සීයා ධමනියත් පොලිෂ් කරගෙන බලාගෙන ඉන්නෙ
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,816
    1
    19,291
    113
    35
    Spain
    ඉතිං හොඳයිනෙ. ණය ගෙවාගන්න බැරි වෙලා ආණ්ඩුව වැටෙනකල් නේද සීයා ධමනියත් පොලිෂ් කරගෙන බලාගෙන ඉන්නෙ
    නෑ, එකේ ඇති හොඳ මොකක්ද? අපේ රට නේ අමාරුවේ වැටෙන්නේ. මට ආණ්ඩු කරන උන් එක්ක තරහා වුනාට මගේ රට ගැන තරහක් නැහැ. මට ඕන මේ රටට හොඳක් වෙනවා දකින්න.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,468
    14,435
    113
    පෘථිවිය
    එක්කෝ බුවා රටේ ජනාධිපති කියල තවම දන්නේ නැහැ
    එක්කෝ මොකක් හරි අවුලක්

    තවම අනුන්ගේ රෙදි අස්සේ බලන්නේ
    ගොන් කතා නේ මේ

     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,533
    3,979
    113
    colombo
    සිරාවට ඇයි මූ ගියේ නැත්තේ.


    22 සම්මත කරාටයි , දුස්න විරෝධී පනත සිංශෝදනය කරාට un එක් ලංකාවට ඇවිත් බැන්නා.

    සජියටත් බැන්නේ 🤣🤣


    ම්මහින්දයටා අච්චර ප්‍රශ්න තියෙද්දී වූ un එකට ගිහින් ධම්ම පදයේ ගාතවා ක් හරි කියලා එනවා. එකට මූ.


    විදේශ සම්බන්ධතා පුකෙන්. යන්නේ මේ යන විදියට
     
    • Like
    Reactions: War Fighter

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,140
    1
    63,568
    113
    Mother Earth
    අච්චර කේස් තියාගෙනත් ඉරානේ ජනාධිපතිත් බය නැතුව ගිහින් කතා කරා නේද?
    අපේ පොන්නයා මෙහෙ මෝඩ ජෙප්පො චූන් කර කර ඉන්නවා. 🤷‍♂️