පච විදිනවා දැකල තියනවද?

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,478
    327
    83
    1790587820353.png
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,494
    28,365
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම හිතුවෙ ලපකොටා ආයෙම තඩි පචයක් කියලා බලන්න ආවට... මුන් මොක්කුද ඕයි රටෙ මහ එකා කියන එව්ව එක්ක...
    මු කියනවා පක්ෂය ප්‍රජාතන්ට්‍රවාදිලු.
    යකෝ ඒ කාලේ අයවැයෙන් 60%ක් ගියේ පවුලට
    රෙද්දේ පජාතන්තවාදේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,198
    18,016
    113
    35
    Spain
    මම හිතුවෙ ලපකොටා ආයෙම තඩි පචයක් කියලා බලන්න ආවට... මුන් මොක්කුද ඕයි රටෙ මහ එකා කියන එව්ව එක්ක...
    එක තමයි, මාත් පුදුම වුනා ජෙප්පා මොකද මේ පච විදිල්ලක් ගැන කියවන්නේ කියල. කොටාගේ පච විදිල්ලට ගොබෙල්ස් පරාදයි.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,494
    28,365
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එක තමයි, මාත් පුදුම වුනා ජෙප්පා මොකද මේ පච විදිල්ලක් ගැන කියවන්නේ කියල. කොටාගේ පච විදිල්ලට ගොබෙල්ස් පරාදයි.
    මු කියනවා පක්ෂය ප්‍රජාතන්ට්‍රවාදිලු.
    යකෝ ඒ කාලේ අයවැයෙන් 60%ක් ගියේ පවුලට
    රෙද්දේ පජාතන්තවාදේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,198
    18,016
    113
    35
    Spain
    මු කියනවා පක්ෂය ප්‍රජාතන්ට්‍රවාදිලු.
    යකෝ ඒ කාලේ අයවැයෙන් 60%ක් ගියේ පවුලට
    රෙද්දේ පජාතන්තවාදේ
    හරි බන් එල, අධ්‍යාපනේට 6% වෙන් කරනවද මේ බජට් එකෙන්? උඹල ඒ කාලේ මාස ගණන් කැම්පස් වහගෙන හිටියා 6% ඕන ගගා. දැන් 2/3ක් තියන් කරන්න බැරි නම් උඹලගෙන් වැඩක් නෑ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,494
    28,365
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හරි බන් එල, අධ්‍යාපනේට 6% වෙන් කරනවද මේ බජට් එකෙන්? උඹල ඒ කාලේ මාස ගණන් කැම්පස් වහගෙන හිටියා 6% ඕන ගගා. දැන් 2/3ක් තියන් කරන්න බැරි නම් උඹලගෙන් වැඩක් නෑ.
    තව අවුරුදු 15ක් තියනවනේ
    අයි මේ කලබල
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,494
    28,365
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබ දැක්ක පලවෙනි පච විදින video එකද මේ?
    සමහර ප්‍රකාශ තියෙනවා ඒවා ඇත්තද බොරුද බලන්න යම් කාලයක් යනවා
    ඒත් මේවා මේ අතේ පලවෙන පචනේ
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,095
    1,941
    113
    අවුරුදු 15කට ආණ්ඩුව ලැබුනේ නෑ, තව අවුරුදු 3යි ඉතුරු.
    ඒ පවතින ව්‍යාස්ථානූකූලව ඡන්දේ තිබ්බොත්නේ, ජනතාව 2/3 බලයක් මාලිමාවට දීලා, බලය පවත්වාගන්න අවස්ථානූකූලව ව්‍යස්ථා සංශෝධනයකට යන්න. එතකොට අපිට බලය තියෙනවා ඡන්දයකට නොයා ඉන්නත්. අනෙක 2028 වෙනකොට IMF එක්ක තියෙන එකඟතාවයනුත් ඉවරවෙන නිසා, අපේ මාලිවට කැමති විදියේ තීන්දු තීරණ ගන්න නිදහස තියනවා.

    හරි බන් එල, අධ්‍යාපනේට 6% වෙන් කරනවද මේ බජට් එකෙන්? උඹල ඒ කාලේ මාස ගණන් කැම්පස් වහගෙන හිටියා 6% ඕන ගගා. දැන් 2/3ක් තියන් කරන්න බැරි නම් උඹලගෙන් වැඩක් නෑ.
    වැටුණු ආර්ථිකයක් එක්ක රටක් දීලා නිශ්පාදන ආර්ථිකයක් නැතිව කිසිම විදේෂ ආයෝජනයක් නැතිව අධ්‍යාපනය 6%ක් වෙන් කරන්න බෑ කියලා ඕනේ ගොනොකුට තේරේනවා.
    මාස ගණනන් කැම්පස් වහගෙන ඒ කාලේ 6%ක් ඉල්ලුවේ පවතින ආණ්ඩුවලින් නේ, අනෙක ඒ වෙලේ ඒක දෙන්න ඒ ඒ ආණ්ඩු දැන ගන්න ඕනේ. ඒක දෙන්න බැරි උනා කියන්නේ ඒ ආණ්ඩු නේ ෆේල්. 76 අවුරුද්දක් 6% ක් වෙන් කරගන්න බැරි උනාම අවුරුදු 2ක් ආණ්ඩු කරපු මාලිමාවෙන් ඒක ඉල්ලන එක වැරදියි. අනෙක පොහොසත් රටක් හදන කොට, රටේ සමස්ථ ජනතාව පොහොසත් වෙන පිලිවලක් (steps) තියෙන විත්තිය කිරියේ තැන් දෙක තුනමකම මන් පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ උඩ ඉඳන් පල්ලෙහාට, කාටවත් බැරි උනා ප්‍රතිතර්කයක් ගේන්න ඒකට.

    අනෙක දේශපාලනය කියන්නේ අවස්ථාවාදි තින්දු තීරණ ගැනීමක්, විපක්ෂයක් විදියට, විශ්විද්‍යාලය ශිෂ්‍යයෝ තරුණ්‍ය අපි පෙළ ගැස්සුවා ඒකාලේ ආණ්ඩු අපහසුතාවයට පත් කරන්න. ඒ වෙලාවේදි ඉල්ලන ඉල්ලීම් සාධාරණ වෙන්න ඕනේ නෑ. අපිත් එක්ක හිට ගන්න පිරිසට සහ ජනතාවට ඒක සාධාරණලෙස හැගෙන්නයි ඕනේ. ඒතකොට තමා අපි විපක්ෂයක් විදියට විපක්ෂයේ කාර්ය භාරය කලා වෙන්නේ.

    දේශපාලනයේ දි පක්ෂයක් ඇතුලේ යම් යම් තිර මට්ටම් හැදෙනවා. එතකොට පක්ෂේ ඇතුලේ හැමෝටම නායකත්වය ගන්න බැරි නිසා, කැට යන්න පෝස්ටර් ගහන්න, උද්ඝෝෂණ වලට යන්න, ඒව දි තුවාල වෙන්න උනත් පිරිසක් හදන්න ඕනේ. දැන් ඉන්න විපක්ෂෙකට ඔය මොනවත් කර ගන්න පුළුවන් ද?

    අපේ ජවිපේ විදියට මාලිමාව විදියට විපක්ෂේ කාර්ය හරියට කරලා තියනවා වගේම, දැන් බලය හම්බෙලා තියෙන වෙලේ අපේ අභ්‍යන්තර ප්‍රතිපත්ති එක්ක අපි ආණ්ඩුකරණයක් හරියට කරනවා.
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,668
    1
    16,733
    113
    ගුපියො ඇවිත් මේකෙත් කෙදිරි ගාන්නෙ මොකො>


    මුන් එකෙක්ටවත් පක්ශයක් කියලා එකක් නැනෙ දැන්,
    පුද්ගලයො පස්සෙ ගිහින් කෙල වෙලා තියෙන්නෙ හොදම එකෙන්
     
    • Love
    Reactions: Piyathissa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,196
    50,520
    113
    සේදවත්ත
    ඌ කියන එක හරි ඔහොම හික්මීමෙන් එන්නේ කියලා, සාමාන්‍ය ලංකාවේ මිනිස්සුන්ට ඒම එක තැන ගොඩවෙලාවක් ඉන්න බෑ
     
    • Love
    Reactions: Piyathissa