මු කියනවා පක්ෂය ප්‍රජාතන්ට්‍රවාදිලු.මම හිතුවෙ ලපකොටා ආයෙම තඩි පචයක් කියලා බලන්න ආවට... මුන් මොක්කුද ඕයි රටෙ මහ එකා කියන එව්ව එක්ක...
එක තමයි, මාත් පුදුම වුනා ජෙප්පා මොකද මේ පච විදිල්ලක් ගැන කියවන්නේ කියල. කොටාගේ පච විදිල්ලට ගොබෙල්ස් පරාදයි.මම හිතුවෙ ලපකොටා ආයෙම තඩි පචයක් කියලා බලන්න ආවට... මුන් මොක්කුද ඕයි රටෙ මහ එකා කියන එව්ව එක්ක...
මු කියනවා පක්ෂය ප්‍රජාතන්ට්‍රවාදිලු.එක තමයි, මාත් පුදුම වුනා ජෙප්පා මොකද මේ පච විදිල්ලක් ගැන කියවන්නේ කියල. කොටාගේ පච විදිල්ලට ගොබෙල්ස් පරාදයි.
හරි බන් එල, අධ්‍යාපනේට 6% වෙන් කරනවද මේ බජට් එකෙන්? උඹල ඒ කාලේ මාස ගණන් කැම්පස් වහගෙන හිටියා 6% ඕන ගගා. දැන් 2/3ක් තියන් කරන්න බැරි නම් උඹලගෙන් වැඩක් නෑ.මු කියනවා පක්ෂය ප්‍රජාතන්ට්‍රවාදිලු.
යකෝ ඒ කාලේ අයවැයෙන් 60%ක් ගියේ පවුලට
රෙද්දේ පජාතන්තවාදේ
තව අවුරුදු 15ක් තියනවනේහරි බන් එල, අධ්‍යාපනේට 6% වෙන් කරනවද මේ බජට් එකෙන්? උඹල ඒ කාලේ මාස ගණන් කැම්පස් වහගෙන හිටියා 6% ඕන ගගා. දැන් 2/3ක් තියන් කරන්න බැරි නම් උඹලගෙන් වැඩක් නෑ.
අවුරුදු 15කට ආණ්ඩුව ලැබුනේ නෑ, තව අවුරුදු 3යි ඉතුරු.තව අවුරුදු 15ක් තියනවනේ
අයි මේ කලබල
සමහර ප්‍රකාශ තියෙනවා ඒවා ඇත්තද බොරුද බලන්න යම් කාලයක් යනවාඋබ දැක්ක පලවෙනි පච විදින video එකද මේ?
ඒ පවතින ව්‍යාස්ථානූකූලව ඡන්දේ තිබ්බොත්නේ, ජනතාව 2/3 බලයක් මාලිමාවට දීලා, බලය පවත්වාගන්න අවස්ථානූකූලව ව්‍යස්ථා සංශෝධනයකට යන්න. එතකොට අපිට බලය තියෙනවා ඡන්දයකට නොයා ඉන්නත්. අනෙක 2028 වෙනකොට IMF එක්ක තියෙන එකඟතාවයනුත් ඉවරවෙන නිසා, අපේ මාලිවට කැමති විදියේ තීන්දු තීරණ ගන්න නිදහස තියනවා.අවුරුදු 15කට ආණ්ඩුව ලැබුනේ නෑ, තව අවුරුදු 3යි ඉතුරු.
වැටුණු ආර්ථිකයක් එක්ක රටක් දීලා නිශ්පාදන ආර්ථිකයක් නැතිව කිසිම විදේෂ ආයෝජනයක් නැතිව අධ්‍යාපනය 6%ක් වෙන් කරන්න බෑ කියලා ඕනේ ගොනොකුට තේරේනවා.හරි බන් එල, අධ්‍යාපනේට 6% වෙන් කරනවද මේ බජට් එකෙන්? උඹල ඒ කාලේ මාස ගණන් කැම්පස් වහගෙන හිටියා 6% ඕන ගගා. දැන් 2/3ක් තියන් කරන්න බැරි නම් උඹලගෙන් වැඩක් නෑ.