ලපයගෙ ජනාදිපති වැය ශීර්ශය දන්නවද ?මු කියනවා පක්ෂය ප්‍රජාතන්ට්‍රවාදිලු.
යකෝ ඒ කාලේ අයවැයෙන් 60%ක් ගියේ පවුලට
රෙද්දේ පජාතන්තවාදේ
අවුරුදු 76ක් තිස්සේ ජනාධිපතිවරුන්ගේ වැය ශිර්ෂය දැකලා නැතිව ද මේ අනුර ජනාධිපති තුමාගේ වැය ශිර්ෂය ගැන ප්‍රශ්න කරන්නේ. රටේ උද්ධමනය වැඩි වෙනවා. බඩු මිල වැඩි වෙනවා. ඒවට සාපේක්ෂ ජනාධිපති වැය ශිර්ෂය ඉහල යන එකේ කිසිම වැරද්දක් නෑ. රට වැටෙන්න කලින් වාහනයක් ගත්තු ගානට දැන් ගන්න බෑනේ. ඒ කාලේ තෙල් ගහපු ගානට දැන් තෙල් ගහන්න බෑ.. ඉහල යන බඩු මිලත් එක්ක වැය ශිර්ෂයත් ඉහල යන එකත් එහෙනම් අරුමයක් වෙන්න විදියක් නෑ. ඒ කාලේ ඉඳන් ජවිපෙත් එක්ක අත් වැල් බැඳ ගත්ත නිර්ධන පන්තියේ මිනිස්සුන්ටනම් ඔය අවබෝධය තියනවා. කොහෙ ද උධලට උපාධියක් වත් තිබ්බනම් මේවා තේරුම් ගන්න තිබ්බා..ලපයගෙ ජනාදිපති වැය ශීර්ශය දන්නවද ?
කවුද බම් මුදල් ඇමති එහෙම ?
ආරක්ෂක ඇමතො කවුද දන්නෙ නෑ නෙ??
ඇයි බම් ඒම...???
අප්පට හිකේ, මාර තාර්කිකයි නේ බම්.. විද්‍යාත්මක විදිහට ලු කැබිනට් එක පත් කරල තියෙන්නෙ...අවුරුදු 76ක් තිස්සේ ජනාධිපතිවරුන්ගේ වැය ශිර්ෂය දැකලා නැතිව ද මේ අනුර ජනාධිපති තුමාගේ වැය ශිර්ෂය ගැන ප්‍රශ්න කරන්නේ. රටේ උද්ධමනය වැඩි වෙනවා. බඩු මිල වැඩි වෙනවා. ඒවට සාපේක්ෂ ජනාධිපති වැය ශිර්ෂය ඉහල යන එකේ කිසිම වැරද්දක් නෑ. රට වැටෙන්න කලින් වාහනයක් ගත්තු ගානට දැන් ගන්න බෑනේ. ඒ කාලේ තෙල් ගහපු ගානට දැන් තෙල් ගහන්න බෑ.. ඉහල යන බඩු මිලත් එක්ක වැය ශිර්ෂයත් ඉහල යන එකත් එහෙනම් අරුමයක් වෙන්න විදියක් නෑ. ඒ කාලේ ඉඳන් ජවිපෙත් එක්ක අත් වැල් බැඳ ගත්ත නිර්ධන පන්තියේ මිනිස්සුන්ටනම් ඔය අවබෝධය තියනවා. කොහෙ ද උධලට උපාධියක් වත් තිබ්බනම් මේවා තේරුම් ගන්න තිබ්බා..
නිර්ධන පන්තිය ගැන යම් යම් අර්ථ දැක්වීම් තියනවා. අනෙක නිර්ධන පන්තියේ නියෝජනයි, ඒ කියන්නේ නිර්ධන පන්තිය පෙනුවෙන් පෙනී ඉඳලා ඒ අයත් එක්ක හිට ගන්න එකයි, සෑබෑ නිර්ධන පාන්තිකයා කියන එකයි පටලා ගන්න එපා. ඕනම සංවිධානයක ඉහල සිට පහල දක්වා යම් යම් ස්ථිර තියනවා වගේම තමයි පක්ෂයක් විදියට ජවිපේ මාලිමාවෙත් එහෙම එකක් තියනවා.අප්පට හිකේ, මාර තාර්කිකයි නේ බම්.. විද්‍යාත්මක විදිහට ලු කැබිනට් එක පත් කරල තියෙන්නෙ...
අනික් උන් කරපු ටිකම කරලා හම්බ කරන්න යන්නද ඇවිත් තියෙම්නෙ....
අර එකෙක්, ලෝකෙන්ම හතරට ඇවිල්ලලු සංවර්ධනෙන්..
නිර්ධන පන්තිය කිව්වෙ කලණ ගුණසේකර අප්ඩෙට් උන ර්කට ද,නැත්නම් ලාල්කාන්ත සමාජ ප්‍රාග්ධනය හම්බකරල හදපු එකටද
ඔය පන්ති ගැන උඹට පන්ති 5 ට ගියමද කිව්වෙ... ඇත්තද දැන් එකක් අඩු කරලා කියන්නෙ...ඉන්දීය විරෝධය රෙද්ද පලෙන් බේරෙන නිසාත්, හොර ගිවිසුම් වගයක් ගහපු එව්වගේ එකක ඒ පන්තිය අයින් කරන්න එකඟ වෙලාලු...නිර්ධන පන්තිය ගැන යම් යම් අර්ථ දැක්වීම් තියනවා. අනෙක නිර්ධන පන්තියේ නියෝජනයි, ඒ කියන්නේ නිර්ධන පන්තිය පෙනුවෙන් පෙනී ඉඳලා ඒ අයත් එක්ක හිට ගන්න එකයි, සෑබෑ නිර්ධන පාන්තිකයා කියන එකයි පටලා ගන්න එපා. ඕනම සංවිධානයක ඉහල සිට පහල දක්වා යම් යම් ස්ථිර තියනවා වගේම තමයි පක්ෂයක් විදියට ජවිපේ මාලිමාවෙත් එහෙම එකක් තියනවා.
පෝස්ටර් ගහන, සෝෂල් මිඩියාවල කමන්ට් දාන, ගම්වල වැඩ කර සෙට් එක වෙනයි. මන්ත්‍රි ඇමති කම් කරන, මධ්‍යමකාරක සභාවේ වගකීම් ගන්න සහෘදත්වය කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් තීන්දු තිරණ ගන්න සහ ඒ වෙනුවෙන් ප්‍රතිලාභ වැඩිපුර ලබන (ඒ සඳහා සුදුසු) පිරිස වෙනයි.
රටක් වැටිලා තියෙද්දි ඒ රට නැවත ගොඩ නගන්න තින්දු තිරණ ගන්න පිරිසට ඇගයිමක් වශයෙන් යම් යම් ප්‍රතිලාභ භුක්ති විදින එකේ නිසිම වැරද්දක් නැහැනේ. අනෙක මිනිස්සුත් 76ක් කරපු උන් එපා වෙලානේ මාලිමාවට ඡන්දේ දුන්නේ. නැතිව මේ මාලිමාවේ තියෙන විශේෂ හොඳක් නිසාවත් ආදරය කරුණාව නිසාවත් නෙමෙනේ. ඒක ගැන ප්‍රසිද්ධිය අපේ පොලොන්නරුවේ ටි.බී සරත් සහෝදරයත් කිව්වනේ නිහතමානීව. ඒ නිහතමානීත්වය තමා වඩා වැදගත් වෙන්නේ මෙතන දි.
එකක් අයින් කරා කියලා කවුද උඹට කිව්වේ, එකක් ඇඩ් කරලා තියෙන්නේ ආණ්ඩුකරනය කියලා, සිලබස් update එකක් කලා ආණ්ඩුව ගත්තට පස්සේ, පක්ෂෆ් ගොඩක් සහෝදරයන්ට ආණ්ඩු කරන්නේ කොහොම ද කියලා අවබෝධය අඩු නිසා. නැත්තම් මෙච්චර කලක් විපක්ෂනේ හිටියේ.ඔය පන්ති ගැන උඹට පන්ති 5 ට ගියමද කිව්වෙ... ඇත්තද දැන් එකක් අඩු කරලා කියන්නෙ...ඉන්දීය විරෝධය රෙද්ද පලෙන් බේරෙන නිසාත්, හොර ගිවිසුම් වගයක් ගහපු එව්වගේ එකක ඒ පන්තිය අයින් කරන්න එකඟ වෙලාලු...
පව් බන් ඇන්දෙන එක නම්... උපාධියක් තිබිලත් මේම නම් උඹල ඒක කොලේට හරි නැති උනා නම් අරූගෙ බෙට්ටත් දිවෙන් ගනී නේ
ආ.. ඉන්දීය යටත්විජිතකරණය උගන්නන ගමන් නේද රහස් ගිවිසුම් ගහල, අයිඩී ටෙන්ඩර් එකයි දත්ත ටිකයිත් එහෙට දීලා... මොදීගෙ පක්ස ගැන් හදාරන්න විල්ටින් බිවා කට්ටිය එල්ක එහෙ ලැගගෙන ඉන්නෙ මේ ටිකේ...එකක් අයින් කරා කියලා කවුද උඹට කිව්වේ, එකක් ඇඩ් කරලා තියෙන්නේ ආණ්ඩුකරනය කියලා, සිලබස් update එකක් කලා ආණ්ඩුව ගත්තට පස්සේ, පක්ෂෆ් ගොඩක් සහෝදරයන්ට ආණ්ඩු කරන්නේ කොහොම ද කියලා අවබෝධය අඩු නිසා. නැත්තම් මෙච්චර කලක් විපක්ෂනේ හිටියේ.