ආර්ථිකේ කොච්චර වැටුණත් සල්ලි හොයන්න පුළුවන් Business එක මොකක්ද?

Daws

Well-known member
  • Nov 27, 2025
    484
    473
    63
    Colombo
    1. Eggs 🥚

    Cheapest protein source of poor people & must have ingredient of fried rice & kottu (national dish for dinner of typical kalu katha kota sinhalu)

    2. Kids clothing & shoes 👟

    No matter what’s the financial state of parents, they always give their best for their kids.
    This is a good one mcn. Mama consult karana Egg business karana dial ekak innawa. Me lagadi laksha 250+ used Mercedes ekak gatta. Habai itin mcn nikan hamoma wage bittara wikunana ekkenek nevei.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,882
    2,411
    113
    Nugegoda
    Cosmetics, beauty culture, සෞඛ්‍යය සම්බන්ද දේවල්. මට හිතෙන්නෙ දැන් තියෙන social media ප්‍රවණතා හා AI නිසා ටියුශන් වලට තියෙන ඉල්ලුම ඉදිරියේ අඩුවේවි.
     
    • Like
    Reactions: Inigo Montoya

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,448
    4,140
    113
    gov contracts වගේ තමා එහෙනම් බලන්න වෙන්නෙ
    ආර්තිකේ වැටෙද්දි boost කරන්න gov එකෙන් එක එක ප්‍රොජෙට්ස් කරනවා ඒවගෙ එකෙකට සෙට් වෙන්න පුලුවන් ඒරියා එකක් බලන්න ඕන
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,378
    8,698
    113
    Kotahena
    pharmaceuticals
    මේක බෙහෙත් හදන උන්ටත් අදාලයි
    දැන් ෆාමසිස්ට් කෙනෙක් මට කිව්වේ, ළමයින්ට බෙහෙත් ගන්න එන අය දවසේ ගානට බෙහෙත් අරගෙන යන්නේ, දවසට දවස් දෙකට තුනට.

    ඒවත් තියන අඩුම brands වලින් තෝරලා තෝරලා ගන්නේ කියල කියනවා
    බෙහෙත් බිස්නස් එකත් හොඳටම වැටිල තියෙන්නෙ

    ෆුඩ් ජුස් විකුණන තැනක කෙනෙක් ට කතා කරපුවහම කිව්වේ, ඉස්සර ෆැමිලි එකම ඇවිල්ල බිල ගිය අය හිටියේ, දැන් කට්ට අව්ව ආවොත් විතරයි සෙනග එන්නේ දොළහට 1 ට විතර. එකත් අම්ම ඇවිල්ල ළමයට විතරක් අඩුම මොනවා හරි අරගෙන දීල යන්නේ, අම්ම මොකුත් ගන්නේ නැහැ

    අවුරුදු 20ක් තිස්සේ කරන බිස්නස් එක, දැන් මේක වහන්න වෙලා තියෙන්නේ කියල. පාඩුත් නැහැ ලාබත් නැහැ, එක දොඩම් ගෙඩියක් නරක් උනොත් පාඩුයි, ඒක රිකවර් කරගන්නත් දවස් දෙකතුනක් යනවා කියල
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,621
    6,123
    113
    farming loss wenawa ne ban.. pharmacy nam maru.. eth loku beth stock ekak thiyagena inna ona ne.. expire wenna thiyana chance eka wadi.. tution class nam hondai.. mageth building ekak thiyanawa..man baluweth ey wadey patan ganna.. habai ena students lata honda toilets, canteen ekak wage dala.. piliwelata karanna..godak un students lata salakanne adu kule huththala wage ne...
    farming nam man dan 3, 4 ma kara.. eka sayak honda profit .. huththey wassak hari awith hena gahalama yanawa.. karima paaduwak karan. .. services thama laabama... banum ahillath wadi eke ma thama..eth paduwak nah..

    podi battek aran..ara pressure washing service eka patan gaththa nam.. habai ekata ara usa wala wage machine ganna ona.. umbai thawa golayek hitya nam athi....lankawe eka nathi nisa demand eka hadanna puluwan.. habai goloyo dala bah..thamun ma karanna ona..
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,407
    1,892
    113
    colombo
    මේක බෙහෙත් හදන උන්ටත් අදාලයි
    දැන් ෆාමසිස්ට් කෙනෙක් මට කිව්වේ, ළමයින්ට බෙහෙත් ගන්න එන අය දවසේ ගානට බෙහෙත් අරගෙන යන්නේ, දවසට දවස් දෙකට තුනට.

    ඒවත් තියන අඩුම brands වලින් තෝරලා තෝරලා ගන්නේ කියල කියනවා
    බෙහෙත් බිස්නස් එකත් හොඳටම වැටිල තියෙන්නෙ

    ෆුඩ් ජුස් විකුණන තැනක කෙනෙක් ට කතා කරපුවහම කිව්වේ, ඉස්සර ෆැමිලි එකම ඇවිල්ල බිල ගිය අය හිටියේ, දැන් කට්ට අව්ව ආවොත් විතරයි සෙනග එන්නේ දොළහට 1 ට විතර. එකත් අම්ම ඇවිල්ල ළමයට විතරක් අඩුම මොනවා හරි අරගෙන දීල යන්නේ, අම්ම මොකුත් ගන්නේ නැහැ

    අවුරුදු 20ක් තිස්සේ කරන බිස්නස් එක, දැන් මේක වහන්න වෙලා තියෙන්නේ කියල. පාඩුත් නැහැ ලාබත් නැහැ, එක දොඩම් ගෙඩියක් නරක් උනොත් පාඩුයි, ඒක රිකවර් කරගන්නත් දවස් දෙකතුනක් යනවා කියල
    ම්ම්... කෝමත් ලංකාවෙ බෙහෙත් ඉන්දොයාවෙ ෆාමකොප් එකේ ස්ටෑන්ඩඩ් එකට මැච් කරපු නිසා, දැන් මෙහෙ තොයෙන්නෙ ඩස්ප බ්‍රෑන්ඩ්, එව්ව ලාබයි ගෙවල් වලත් හදනව නෙ...
     
    • Sad
    Reactions: Inigo Montoya

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,679
    4,017
    113
    Tution නම් හරි යන්නේ නෑ ඉස්සරහට. දැන් අවුරුද්ද කට ලමයි ලක්ෂ 1.5 වගේ ඉන්නේ. ඉස්සර 2.5 වගේ හිටපු එක අඩු වෙලා. තව අවරුදු 10ක් විතර යන කොට ඔය ළමයි බෙදාගන්න සර්ලා ටික මරා ගනි. අනික AI එක, campus ගිහිලා අවුරුදු 4ක් විතර ඉගෙන ගෙන කරන්න ජොබ් එහෙම නැති වෙයි කියලා හිතෙනවා