ඇයි UNP, පොහොට්ටු කාටවත් university වල බලය අල්ලන්න බැරි?😁😁

SK29

Well-known member
  • Apr 14, 2017
    7,971
    9,354
    113
    ඇයි UNP, පොහොට්ටු කාටවත් university වල බලය අල්ලන්න බැරි?

    සල්ලි බලය ඔක්කොම තියෙන කාලෙවත් ඇයි බැරි උනේ?
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,754
    6,463
    113
    ඇයි UNP, පොහොට්ටු කාටවත් university වල බලය අල්ලන්න බැරි?

    සල්ලි බලය ඔක්කොම තියෙන කාලෙවත් ඇයි බැරි උනේ?
    රදලයෝ
    නිදහස් අධ්‍යාපනය දුන්නා දුප්පතාට ගොඩ යන්න
    මහපොලත් දුන්නා තවත් පහසු වෙන්න
    දුප්පතාට නොමිලේ බෙහෙත් ගන්නත් හදල දුන්නා
    විජේවිරගේ ම්ලේච්චයො ටික
    ඒ සේරම ජනතාවගෙන් උදුර ගන්නවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,082
    17,754
    113
    35
    Spain
    මේක හොයන්න ඕන දෙයක්, කැම්පස් ගියපු උන් කියපල්ලා මොකක් වෙන්න ඇතිද හේතුව.
     
    • Like
    Reactions: Yudewwa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,772
    26,197
    113
    දැන්පෙරෙට්ටෝ අල්ලාගෙන ඉන්නේ. කන්ඩ නැති පවුල් වලින් ආපු ( ගම් සහ නගර ) උන් එකට set වෙනවා set වෙනවා.ඕකට සින්නො විෂබීජ දාලා කොක්ක ගහනව. මමත් ගමකින් ආවත්, ගත්තේ නෑ උන්ගේ inner core එකකට, එකට කාල බිලා හිටියත් ( දෙමාපියන් ට රජයේ රස්සා තිබ්බ )
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,346
    7,743
    113
    biology/psychology
    Teen/young adults love communist shit
    හරියට හරි. ගොඩක් පොන්න පැටවූ හරියට සමාජය ගැන දැනගන්නකොට ඔය අදහස් වලින් අයින් වෙනව. තරුණ කාලේ පෙරලි කරන්න ආසයි උන්. සමාජ සාදාරනය වගේ දේවල් උන් හිතන්නේ අමුතුම විදියට. තව ඕකුන් හැදෙන පරිසරය අනුවත් හිතන විදිය වෙනස්.
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    375
    451
    63
    ඇයි UNP, පොහොට්ටු කාටවත් university වල බලය අල්ලන්න බැරි?

    සල්ලි බලය ඔක්කොම තියෙන කාලෙවත් ඇයි බැරි උනේ?
    2020 වගේ වෙනකම් අන්තර් වශ්වවිද්‍යාලයීය ශිශ්න බල මණ්ඩල කැඳවුම්කරු UNP ගුපියෙක්
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,971
    9,354
    113
    2020 වගේ වෙනකම් අන්තර් වශ්වවිද්‍යාලයීය ශිශ්න බල මණ්ඩල කැඳවුම්කරු UNP ගුපියෙක්
    ne. UNP tibbe ne.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,017
    126,296
    113
    දෙහිවල
    ඇයි UNP, පොහොට්ටු කාටවත් university වල බලය අල්ලන්න බැරි?

    සල්ලි බලය ඔක්කොම තියෙන කාලෙවත් ඇයි බැරි උනේ?
    UNP ජාන තියෙන උන් කැම්පස් ගිහින් ඉගනගෙන ඉක්මනට ඔවුට් උනා.
    ජෙප්පෝ වගේ ලැගගෙන හිටියේ නෑ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,292
    1
    158,324
    113
    98
    කෑගල්ල
    Think they know it all, කැම්පස් කියල එන ego, එ වයසට default එන පුකෙ අමාරුවයි තමා.
    එතකොට socialist තෙල බෙදන්න ලේසියි.

    පලවෙනි පඩිය අතට ගත්තම සමාජවාදෙ 99% ක් අයින් වෙනව, ටැක්ස් සම්බිට් කරනකොට ඉතුරු 1ත් නැති වෙනව.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,537
    1
    59,049
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාර්ලිමේන්තු මැම්බර් පට්ටම ගත්ත කැම්පස් ගිය ගුපියොයි බයියොයි ගැන පොඩ්ඩක් හොයල බලපං. උන් කැම්පස් එකේදීත් දේශපාලනය කරල තියෙනවා
     
    • Like
    Reactions: Solo Rider and SK29

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,746
    2,678
    113
    නිධානයක් උඩ
    එහෙම නෙමේ, හැම කැම්පස් එකේම බලය අල්ලන්න ජෙප්පන්ට බැරිවුනේ ඇයි කියලා හොයලා බලපන්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,868
    48,657
    113
    මළාට වෙන පක්ෂ වල උන්ට සපෝර්ට් කරන්නේ නෑ.ඒක හීනයක් විතරයි.උන්ගේ සපෝර්ට් ඵක හොඳටම අැති රටක අාණ්ඩුවක් වුනත් පෙරළන්න..දැක්කනේ හොංකොං වල කැම්පස් කොල්ලෝ දීපු ගේම..පොලිසියටත් දුවන්න දුන්නේ..🤩





     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,794
    13,650
    113
    මොකටද බන් කැම්පස් ඇතුලේ දෙශපලනය කරන්නේ, කැම්පස් යන්නෙ ඉගෙන ගන්නනේ එකෙන් අවුට්වෙලා ජොබ් එක හොයගන්න එකනෙ කරන්න ඔනෙ