ඇයි UNP, පොහොට්ටු කාටවත් university වල බලය අල්ලන්න බැරි?😁😁

Elamaz

Well-known member
  • Mar 18, 2023
    651
    769
    93
    Hypertext Transfer Protocol
    ideology venasne bn, jeppo interest - ekathu vela vada karanna, higaa kaala vada karanna, kavadawath thamanta thaniyen hadaganna bari balaya kandayamak vidiyata hadaganna vage dewal ne. Capitalist mindset thiyena un poddk self centered, driven, personal target oriented ne, unta oone na ooke bale hadagena dagalanna bachelors karana kaale.
     
    • Like
    Reactions: dikmon and SK29

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,392
    1,762
    113
    උන් පන්ති පහට යන්න කැමති නැ.... උන් කැමති .....
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,246
    9,675
    113
    මොකටද බන් කැම්පස් ඇතුලේ දෙශපලනය කරන්නේ, කැම්පස් යන්නෙ ඉගෙන ගන්නනේ එකෙන් අවුට්වෙලා ජොබ් එක හොයගන්න එකනෙ කරන්න ඔනෙ
    eka hari yanne ne. Bandaranaike indan godak aya campus waladi politics karala thiyenwa.

    https://elakiri.com/threads/ඇයි-unp-පොහොට්ටු-කාටවත්-university-වල-බලය-අල්ලන්න-බැරි-😁😁.2265675/post-31629234

    anika campus yana unta okkoma karanna hondai except politics kiyana logic eka hariyanne nane...etakota campus noyana un e wayasedi politics kaloth? eka harida?

    campus walata ghilla igenagnna eka vithrak karanna kiwe 88,89n passe.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,664
    103,064
    113
    මොලේ තියෙන උන්ට ඉගෙන ගන්න කැම්පස් ගියාම කරන්න ඕනි තරං දේවල් තියෙනවා. මැටි අල වලට වෙන වැඩ බෑනේ ඉතිං පච කෙල කෙල රෑග් කර කර වාත වේවි ඉන්නවා.

    Think they know it all, කැම්පස් කියල එන ego, එ වයසට default එන පුකෙ අමාරුවයි තමා.
    එතකොට socialist තෙල බෙදන්න ලේසියි.

    පලවෙනි පඩිය අතට ගත්තම සමාජවාදෙ 99% ක් අයින් වෙනව, ටැක්ස් සම්බිට් කරනකොට ඉතුරු 1ත් නැති වෙනව.
    තව එකක් කසාද බැන්දම අයින් වෙනවා.
    ------ Post added on Sep 30, 2026 at 5:57 PM
     
    • Love
    Reactions: Solo Rider

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,392
    1,762
    113
    අපේ ජයග්‍රහණය ආපහු හරවන්න ඉඩ තියන්නේ නෑ...! - ජගත් මනුවර්ණ...

    829272004_1431998469069439_1103824272124894071_n.png
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,213
    17,210
    113
    SJB, පොහොට්ටු wage upan gei modayonta nam campus balayak tiya, campus ekakata wat yanna ba.. etaram nuugath modayo okun..

    හොර උපාධිකාරයින්ට විතරයි පුළුවන්..:rofl:

    AFP8960757799584325663332654917269280368740-1.jpg
     
    • Love
    Reactions: Solo Rider

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,246
    9,675
    113
    එහෙම නෙමේ, හැම කැම්පස් එකේම බලය අල්ලන්න ජෙප්පන්ට බැරිවුනේ ඇයි කියලා හොයලා බලපන්.
    meka atta.
    hema faculty ekema ne. habai balaya allanna beri una faculty wala UNP, pohottuth ne. (podi podi set inna puluwan.but batch ekakin 1/4wath UNP, pohottu fb campaign ekakata support karannewath ne)
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,799
    9,195
    113
    kandy
    මොලේ තියන උන් තමන්ගේ පාඩුවේ course එක කරලා out වෙලා job කරනවා
    මෝඩයෝ අහු වෙනවා

    කන්නන්ගර දරුවෝ කියල හැමිනෙන්න එන්නේ මුන්