මම හිතන්නේ මේ ටෙස්ට් එක පාස් නොවුනොත් බස් එක ස්ටාර්ට් වෙන්න දෙන්නේ නෑ. 

හරි බන් කොන්දට හුස්ම පිබින්න කියලා බීපු ඩ්‍රයිවර් එලවගෙන යනවා

බීලා වාහන එලවන උනුත් ඉන්නවද අනේ
ඵහෙම තමා මාලිමාවේ වැඩ....ළගදිම ඔන්න අර driving licence ඵකට points 15ක් දීලා වැරදි අනුව ඒවා කපන ක්‍රමය ගේනවා..මේ පාර නම් ලේසි වෙන්නේ නෑ..
![]()

අද මං දැක්කා මෙට්‍රෝ බස් එකකත් හොදහැටි පටවන් යනවා.. ..Ac බස් එකක් ගෙනත් දාලා විතරය…. පචයා කියලා නමක් හැදුනෙත් මාලිමාවේ වැඩ නිසා තමා ..![]()