Metro bus එක ස්ටාට් කරන්න කලින් බීලද කියල බලන ටෙස්ට් එකකුත් තියෙනවා.. 😱

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,558
    26,227
    113
    Fantasy
    මම හිතන්නේ මේ ටෙස්ට් එක පාස් නොවුනොත් බස් එක ස්ටාර්ට් වෙන්න දෙන්නේ නෑ. 🤔

    හරි බන් කොන්දට හුස්ම පිබින්න කියලා බීපු ඩ්‍රයිවර් එලවගෙන යනවා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,870
    48,670
    113
    ඵහෙම තමා මාලිමාවේ වැඩ..🤩..ළගදිම ඔන්න අර driving licence ඵකට points 15ක් දීලා වැරදි අනුව ඒවා කපන ක්‍රමය ගේනවා..මේ පාර නම් ලේසි වෙන්නේ නෑ..:yes:
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,494
    2,631
    113
    ඵහෙම තමා මාලිමාවේ වැඩ..🤩..ළගදිම ඔන්න අර driving licence ඵකට points 15ක් දීලා වැරදි අනුව ඒවා කපන ක්‍රමය ගේනවා..මේ පාර නම් ලේසි වෙන්නේ නෑ..:yes:

    Why that initiative took this much time..?

    Is it the lack of digital infrastructure..? For eg a Cop to check the points balance from their phone..
     
    • Sad
    Reactions: Heshan Daminda

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,654
    8,888
    113
    රූකඩ රාජ්ජේ
    ඵහෙම තමා මාලිමාවේ වැඩ..🤩..ළගදිම ඔන්න අර driving licence ඵකට points 15ක් දීලා වැරදි අනුව ඒවා කපන ක්‍රමය ගේනවා..මේ පාර නම් ලේසි වෙන්නේ නෑ..:yes:

    අද මං දැක්කා මෙට්‍රෝ බස් එකකත් හොදහැටි පටවන් යනවා.. ..Ac බස් එකක් ගෙනත් දාලා විතරය…. පචයා කියලා නමක් හැදුනෙත් මාලිමාවේ වැඩ නිසා තමා ..🤌🤣
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,799
    1
    102,142
    113
    34
    Kalutara
    ඵහෙම තමා මාලිමාවේ වැඩ..🤩..ළගදිම ඔන්න අර driving licence ඵකට points 15ක් දීලා වැරදි අනුව ඒවා කපන ක්‍රමය ගේනවා..මේ පාර නම් ලේසි වෙන්නේ නෑ..:yes:

    ඊයේ උදේ Bus lane එක දැක්කා. හැව්ලොක් ටවුන් එකේ. බල්ලෝ වගේ අයිනෙන් යන්නේ දැන්. ට්‍රැෆික් එහෙම සෑහෙන්න අඩුයි. හැබැයි හවසැ ආයේ එද්දී ගාලු පාරේ නම් බස් ලේන් එකක් දැක්කේ නෑ. 4.50ට විතර. 🤔
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,494
    2,631
    113
    අද මං දැක්කා මෙට්‍රෝ බස් එකකත් හොදහැටි පටවන් යනවා.. ..Ac බස් එකක් ගෙනත් දාලා විතරය…. පචයා කියලා නමක් හැදුනෙත් මාලිමාවේ වැඩ නිසා තමා ..🤌🤣

    Not a good idea to heavy load these low floor Foton buses..

    Ashok Leyland heavy-duty buses generally offer superior ruggedness, heavy load-bearing chassis strength, and easier parts availability in traditional markets, whereas Foton buses excel in modern tech, low-floor urban layouts, and expanding electric/eco-friendly options..

    Source: fotonmotor
     
    • Dislike
    Reactions: NaiRobi