මේ කවුදැයි කියලා දන්නේ කවුදෝ? (✿◕‿◕✿)

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,893
    31,451
    113
    අපායෙ දොරකඩ
    Character name or dialogues මොනවත් මතක නැද්ද

    මම end credits වල cast එකට හිටපු ගෑනු පරාන වල නම් search පරක් දාල බැලුව ඒත් හරිගියෙ නෑ. ඒ අයගෙත් වැඩි විස්තරයක් හොයාගන්න තිබ්බෙ නෑ. මෙයා හිටියෙ අතිරේක නිළියක් විදිහට වෙන්න ඕනෙ. පොඩි scenes දෙකක විතරයි හිටියෙ (Scene 1: 22:54 - 24:20 & Scene 2: 58:01 - 59:15). මතක විදිහට චරිතයට නමක් තිබ්බෙ නෑ.

    Scene 1

    Scene 2
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,463
    19,725
    113
    මම end credits වල cast එකට හිටපු ගෑනු පරාන වල නම් search පරක් දාල බැලුව ඒත් හරිගියෙ නෑ. ඒ අයගෙත් වැඩි විස්තරයක් හොයාගන්න තිබ්බෙ නෑ. මෙයා හිටියෙ අතිරේක නිළියක් විදිහට වෙන්න ඕනෙ. පොඩි scenes දෙකක විතරයි හිටියෙ (Scene 1: 22:54 - 24:20 & Scene 2: 58:01 - 59:15). මතක විදිහට චරිතයට නමක් තිබ්බෙ නෑ.

    Scene 1

    Scene 2

    Tharu Bogoda මෙය නේ මචං?
    Tharu Bogoda
     
    • Sad
    Reactions: Reincarnator

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,236
    24,099
    113
    මම end credits වල cast එකට හිටපු ගෑනු පරාන වල නම් search පරක් දාල බැලුව ඒත් හරිගියෙ නෑ. ඒ අයගෙත් වැඩි විස්තරයක් හොයාගන්න තිබ්බෙ නෑ. මෙයා හිටියෙ අතිරේක නිළියක් විදිහට වෙන්න ඕනෙ. පොඩි scenes දෙකක විතරයි හිටියෙ (Scene 1: 22:54 - 24:20 & Scene 2: 58:01 - 59:15). මතක විදිහට චරිතයට නමක් තිබ්බෙ නෑ.

    Scene 1

    Scene 2

    කෙල්ල නන් ලස්සනයි. ඒ සීන් දෙකනන් ගොබ්බයි.