ටැක්ස් ගෙවන්න නැති ආදායම් වල විස්තර හොයාගන්න පුලුවන් කොහෙන්ද ?
" පොල් වගේ "
tax exemption
ටැක්ස් ගෙවන්න නැති ආදායම් වල විස්තර හොයාගන්න පුලුවන් කොහෙන්ද ?
ow. eka kain 2024 di 20000 gaththa, ilaga year eke 30000 kara, me year eke 40000 da danne naha. tax ekata wadi da danne na uge charge ekaඅර YouTube කාරයා ලගට නම් යන්න එපා![]()
ehenam wadi wena ganata tax gewanna onaeth fd interest ekath ekka 150000 ta wada wadiy ethakota mokada karanne?
Mama bande Tax karapu kellek, dan apema kiyala gedara podiyata Tax consultant company ekak karagena yanawa,Tax danna kaallak bedgattanm hri wageh![]()
![]()


tax gewanna un bill eka print karala kiyala kiyanne. DIN ekata gewanna onaමෙම massage ඒක email ඒකට ඇවිත් තියෙනවා...මෙක පැහැදිලි කරන්න.."The Paying-In-Slip for Payment Period Code 26271 has been printed. This can be used to make the payment due on 15 Aug 2026. Please use the DIN mentioned above when making the payment. If you have a tax liability, kindly consider this a reminder. If not, please disregard this message."
අලුත් tax එකක් එනවා කියද්දි උගේ හිනාව බලපන්කෝow. eka kain 2024 di 20000 gaththa, ilaga year eke 30000 kara, me year eke 40000 da danne naha. tax ekata wadi da danne na uge charge eka
ehenam wadi wena ganata tax gewanna ona
------ Post added on Jul 17, 2026 at 9:59 AM
Mtah set weegena enneMama bande Tax karapu kellek, dan apema kiyala gedara podiyata Tax consultant company ekak karagena yanawa,![]()

ඒ කියන්නේ ඒ බහුතරෙන් බහුතරයක් කස්ටමර් ලා අහිංසක, පරම පිවිතුරු චේතාන්විත කට්ටිය. කස්ටමර් කැමති ටැකස් ටික හරියට හදලා, හරි විදිහට එකවුන්ට්ස් තියලා කරන්න කැමති කට්ටිය. කස්ටමර් නොමග ගිහින් තියෙන්නේ මේ කන්සල්ටන්ලා නිසා. නැතිව කන්සල්ටන් ලා කස්ටමර්ට ඕනා එක කරලා දෙන්න ගිහින් නෙමේ. .....ෂා මරු මරු එක.ලංකාවේ බහුතරයක් ටැක්ස් එකවුන්ට් කන්සල්ටන්ලා කියන්නේ දාර බොරු කාරයෝ..ගාන කපනවා ලස්සනට....අවංකව වැඩකරන්නේ ටික දෙනයි
Awankawa wada kirillai gana kapillai dekak bn. man danne na ube gewana ganan. habai aththtama lankawe ganne adu ganan.market eka bokama wela thiyenne.danne nathi un karana ekai meka lesi kiyala karana unui thamai wade kala thiyenne.ekata ithin system ekakuth na.karanna deyak na.ලංකාවේ බහුතරයක් ටැක්ස් එකවුන්ට් කන්සල්ටන්ලා කියන්නේ දාර බොරු කාරයෝ..ගාන කපනවා ලස්සනට....අවංකව වැඩකරන්නේ ටික දෙනයි
Uba phone ussanne naaneAwankawa wada kirillai gana kapillai dekak bn. man danne na ube gewana ganan. habai aththtama lankawe ganne adu ganan.market eka bokama wela thiyenne.danne nathi un karana ekai meka lesi kiyala karana unui thamai wade kala thiyenne.ekata ithin system ekakuth na.karanna deyak na.