පැය ගානක් වැඩ කරත් ඉවර කරන වැඩ ප්‍රමාණය ගොඩක් අඩුයි

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,475
    25,489
    113
    tracing Geo-location.. ... ...
    - phone eka allanna epa wena room ekaka thiyala enna.
    - rain sounds wage podi white noise ekak use karanna distractions adu wenna (meka noise canceling headphone ekakin daganna wate kisi deyak ahenne nathi wenna)
    - task ekakata time ekak dila timer eka beat karanna try karanna (pomodoro timer ekak use karanna pomodoro length eka 90 minutes wage dala)
    - break eke devices mokut allanna epa inna thanin nagitala gihin wada karanna patan gaddi witharak apahu awith idaganna.
     
    • Like
    Reactions: SK29 and wtsamantha

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,207
    50,523
    113
    සේදවත්ත
    කොටස් වලට කඩනවා හැබැයි අඩුම පැයක් එක මාරක් එක දිගට වැඩ කරන්න ඕනේ හරියට කරනවා නම්.


    මම බාගයක් කරලා චූ පාරක් දාන්න යද්දී. ආයේ fb හරි මොනාහරි මඟුලකට යනවා වෙලාව යනවා තේරෙන්නේ නැහැ. නැත්නම් මනෝ ගහනවා.

    ඔලුව විකාර වුණාම වැඩේ ස්ලෝ ගොඩක්
    බ්ලොක් සෝශල් මීඩියා, කන්සියුම නේමෙයි කියේටර් පමණක් නම් යුස් කරන්න
     

    gulp

    Active member
  • Mar 17, 2015
    152
    154
    43
    Start journaling මේක පැහැදිලි කරපංකෝ උබ කරන විදිය. App නෝනා හරි පාවිච්චි කරනවාද
    Man pothaka liyanne bn. App set na. Future log kiyala gahala awurudde quarter eka gaane man planak gahanawa. Eg: karanna ona dewal, yanna ona gaman, meeting, etc.. It passe current month eke future log eka balala karanna ona TODOs tika danawa.

    Ita passe hama dawasakama daily log ekak liyanawa. Monthly log eke tasks tika ekin eka daily log eke address karala update karanawa.

    Mekata bullet journaling kiyala kiyanawa. Mekata special notation ekak thiyenawa.

    Oluwa nidahas mata ohoma karama.

    Meka poddak balala idea ekak ganin Youtube

    EDIT: Habit tracker ekakut gahapan ethakota motivate wenawa
     

    Attachments

    • IMG_2198.jpg
      IMG_2198.jpg
      270.9 KB · Views: 19
    • IMG_2197.jpg
      IMG_2197.jpg
      128.9 KB · Views: 17
    • Like
    Reactions: SK29

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,280
    3,617
    113
    colombo
    How many minutes you can concentrate before feeling fatigued..?
    45 මිනිස් 1 හවර් වගේ පුළුවන් ප්‍රශ්නය මාගේ තියෙන්නේ


    1. වැඩක් පටන් ගන්න හෙනම අමාරුයි

    2. වැඩ පටන් ගත්තාම අල්ලන් යනවා

    3 වැඩේ නවත්තලා චූ බර ට හරි බ්‍රේක් එකක් ගත්තාම


    චූ කරලා එන්නේ නැහැ . වෙන අනවශ්‍ය වැඩ වලට යනවා. ෆෝන් එක නැතනම් කයියක් ගහන්න වීඩියෝ බලන්න ඔන්න ඔය වගේ. එකයි කාලේ නාස්ති වෙන්නේ
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,525
    2,647
    113
    45 මිනිස් 1 හවර් වගේ පුළුවන් ප්‍රශ්නය මාගේ තියෙන්නේ


    1. වැඩක් පටන් ගන්න හෙනම අමාරුයි

    2. වැඩ පටන් ගත්තාම අල්ලන් යනවා

    3 වැඩේ නවත්තලා චූ බර ට හරි බ්‍රේක් එකක් ගත්තාම


    චූ කරලා එන්නේ නැහැ . වෙන අනවශ්‍ය වැඩ වලට යනවා. ෆෝන් එක නැතනම් කයියක් ගහන්න වීඩියෝ බලන්න ඔන්න ඔය වගේ. එකයි කාලේ නාස්ති වෙන්නේ

    You live alone, I guess..

    If you had some supervision you would behave differently, I suppose..

    Regardless with that attitude of yours, chances of you failing is high..
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,001
    9,380
    113
    cut social media. Even Elakiri.
    phone eken okkoma social media apps ayin krnna
    karana wade time box karanna. (this particular chapter for 2 hours)
    task breakdown
    kara padan karanne nathuwa recalling method use karanna
     
    • Like
    Reactions: supun_sg