කොල්ලට ඇප ඕනනම් පොලිස් මෙස් එකට කුකුල් මස් කිලෝ එකක් ගෙනත් දියං

Peace for All

Well-known member
  • Mar 10, 2024
    3,718
    2,814
    113
    The basic salary for a police constable in Sri Lanka is Rs. 46,921 per month, with total estimated monthly earnings (including standard allowances) ranging between LKR 55,000 and 75,000.

    Salary Breakdown & Updates
    • Basic Pay: Increased to Rs. 44,293 initially, rising to Rs. 46,921 in 2026, and scheduled to reach Rs. 49,550 by 2027 under government revisions.

    • Total Estimated Pay: LKR 55,000 – 75,000 per month when factoring in standard government additions.

    • Allowances: Officers also receive a Cost of Living Allowance, Food & Lodging Allowance, Uniform Allowance, and transport/medical facilities.

    Sources: lankanewspapers.com, adaderana, coccampus.lk, FB
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,514
    6,095
    113
    මේ වගේ විඩියෝ සාක්ෂි තියෙන සීන් දෙක තුනකට මහජන ආරක්ෂක ඇමතිම බැහැලා දෙතුන් දෙනෙක්ගේ වැඩ තහනම් කරනවා මීඩියා වලින්ම පෙන්නුවා නම් නිකන්ම හැදෙයි පොලිස් බේසිකයෝ ටික
    මේක කලානම් හරියට හරි, එහෙම කොන්දක් නෑ. මුන් පාපිසිනේ :ROFLMAO: හැබැයි පොලිසිය වැදගත් තැනක් කලොත් මාලිමවට ගරහන එක නවත්තනවා.
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,138
    553
    113
    Colombo
    බෝයිස් මේ වගේ ඒව නිකන් අතාරින්න හොඳ නෑ. .. පව් අපේ අහිංසක දුප්පත් මිනිස්සු.

    පුළුවන් හැම විදිහෙන්ම මේක ෆලොව් එකේ ඉමු. මුට මොකද වෙන්නෙ කියල සො වල හොයමු,
    මේ වගේ මිනිහෙක්ගෙ වැඩ තහනම් වෙන්නම ඕනෙ.


    අල්ලසක් ගන්න එකක් විතරක් නෙමෙයි මෙතන වෙන්නෙ.
    කොල්ලව බය කරනව වෙන මොනවටහරිත් දාන්න පුළුවන් කියල. !!!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,913
    32,632
    113
    IGP-public-videos.jpg


    https://www.newswire.lk/2024/10/31/public-allowed-to-video-police-officers-on-duty-acting-igp/
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,913
    32,632
    113
    police ewun hodai ban... but wade thiyenne anik hama thanama wage pahath thanin gala yai jale .... :yes: salli witharak tibilath ba
    Salli, balayai awabawithaya, udaharanekata gam wala balapan samithi atawan inna un thamai wadi hariyak kuppa wada karanne game...
    Unta salli nathi unath samithi atawaganilla balayak karagena thiyenne paksha, wipaksha deshapaluwo namanna...
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,712
    -2,500
    113
    ගම මහනුවරයි - Nicaragua
    Salli, balayai awabawithaya, udaharanekata gam wala balapan samithi atawan inna un thamai wadi hariyak kuppa wada karanne game...
    Unta salli nathi unath samithi atawaganilla balayak karagena thiyenne paksha, wipaksha deshapaluwo namanna...
    ow eka ehemai.. but police ewun paw ban... un chill eke inne
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,265
    2,666
    113
    Birmingham
    වැඩේ හරිනේ පෙන්ෂන් නැතුව ඉදපන්කෝ :love2: හිරෙත් යන්න වෙයි
     
    • Like
    Reactions: dinu09

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,913
    32,632
    113
    Yanawa oi kiyalath kiyanawa athin anthimata ahenne, aththatama me police officers lata mehema katha karanna puluwan da? Minissunta police giyama hari unath waradi unath mehema dewal ahaganna wenawa nam?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,482
    50,759
    113
    සේදවත්ත
    අල්ලස් එකට දුන්නට හපන් රටම දන්නවා

    අනුර අලුත් පොලිසියක් මුල ඉදන් හදන්න ඕනේ . මෙට්‍රෝ වගේ .

    රතු හමුදාව ☝️
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,913
    32,632
    113
    Danatama hari nam action ganna ona me police man ta, aragenalu da? Nadda?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,975
    8,736
    113
    එක්කෝ 10 පාස් උන්වත් ඔකට ගන්න ඔන.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,418
    1,795
    113
    Bangkok
    උන්ට මෙලෝ හුත්තක් ගන්න ප්‍රොවිශන්ස් නෑ

    කසිප්පු කාරයෝ නැත්තං පොලිසියකට තීන්ත ටිකක් ගාගන්න මිනිහෙක් නෑ
    ඔන්න ඕකයි තත්වේ
    ehenam wena rassawak hoyaganna kiyapan