Passport help for kids

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,066
    4,844
    113
    පොඩි බබාලට 1 day service එකෙන් passport ලගදී හදපු අය ඉන්නවද? අඩුම මේ අවුරුද්දේ?

    දැන් අවුරුදු 2/3 කට කලින් පොඩි එක්කෙනාට හැදුවා. එතකොට පොඩි අයව එක්කන් යන්න ඕනේ උනේ නෑ. තාමත් එහෙමයි කියලා හිතනවා.

    සඳුදා වගේ යනවනම් පාන්දර කීයට වගේ යන්න ඕනෙද දැන්? ඉස්සර ගියේ appointment දාලා. දැන් එහෙම නෑනේ. යන විදියට ටෝකන් දෙන සීන් එකක් තියෙන්නේ.

    Birth certificate එක මාස 6ක් ඇතුලත ගත්ත එකක් වෙන්න ඕනෙද? ඉස්සර එහෙම සීන් එකක් තිබ්බේ නෑ.

    Bump එකක් හරි දාල යන්න 🙏
     
    • Like
    Reactions: Gwynbleidd

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,066
    4,844
    113
    Bump.. birth certificate copy eka one nam Monday ma Ganna puluwan kachcheriyen.. payayi yanne..

    Mage laga okkoma thiyenawa. Habai ude paandarama token deela iwara karanawa kiyala reddit eke thibba. Mata confirm karaganna one 6 month kiyana eka mandatory ekakda kiyala
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793

    ඔව් මාස 6 mandatory වයිෆ් (ලමයගෙ අම්ම) එක්ක පලයන් උදේ පාන්දර. ගිහින් හිටපන් ඉතින්. කැරිම කට්ටක් ඕක. මාත් දැන් අවුරුදු 2 3කට කලින් ගත්තේ. තාම වෙනස් වෙලා නෑ. එකම වෙනස ඉස්සර බුකියේ ඕකට කෑගහපු උන් දැන් සද්දයක් නැති එක තමා.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,066
    1,954
    113
    34
    gelioya-Kandy- kesbewa-Fort
    na maasa 6k athulatha ekak oni na. clear nam echcharai. mama 2014 ekak aran gihin giya sathiye passport hadagaththa. 6.30ta ethanata giyanam athi. parakku unath aulak na. 1.30.wenakan token issue karanawa. e okkotama dawasa athulatha passport denawa
     
    • Love
    Reactions: rumesh.fbi

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,066
    4,844
    113
    Bump.. birth certificate copy eka one nam Monday ma Ganna puluwan kachcheriyen.. payayi yanne..

    na maasa 6k athulatha ekak oni na. clear nam echcharai. mama 2014 ekak aran gihin giya sathiye passport hadagaththa. 6.30ta ethanata giyanam athi. parakku unath aulak na. 1.30.wenakan token issue karanawa. e okkotama dawasa athulatha passport denawa

    Thank you machan!
     
    LankaSolve

    Junior member
  • Oct 1, 2026
    39
    4
    8
    Hey! If you're looking for the current Sri Lankan passport application process, I recently put together a guide on LankaSolve that might be useful.

    It brings together the application process, required documents, fees, appointment information and other important details in one place, with links back to the relevant official sources:

    https://lankasolve.lk/guides/sri-lanka-passport-application/

    I built LankaSolve to make these kinds of everyday Sri Lankan processes easier to figure out without having to search through a bunch of different pages. If you notice anything that's outdated or missing, I'd really appreciate the feedback!