ලංකාවෙ තොපි බලන හොද ට්‍රැවලින් යූටුබ් චැනල් මොනවද?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,254
    7,603
    113
    සිඩිනි අයියිඅගේ චැනල් එකත් හොදයි. ඒත් උ කතා කරන්නේ අමුතු විදියට. උ දෙමලෙක්ද මන්ද.
    https://www.youtube.com/@travelwithsidney

    අයිලන්ඩ් ෆිෂින් එකත් හොදයි. උ හොදටම ගංජා ගහල තමයි වීඩියෝ කරන්නේ. ඌත් එක්ක බෙන්ජ අයිය කියල එකෙක් ඉන්නව උ ගල් යුගයේ මිනිහෙක් වගේ.
    https://www.youtube.com/@IslandFishing2

    ලක්ෂිත vlog කාරයත් නියමයි. අපේ ගමේ පැටි අයිය වගේ පොඩි මොංගල් ගතියක් තියනව
    https://www.youtube.com/@lakshithavlogs
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,237
    5,286
    113
    After Fly Dubai Terror case

    When you ready to fly from one county to the other,

    Imagine your feeling next time you are in a plane and the announcement says :Hello I am Abdul, your pilot and my second officer is Saharan ? 😂
     
    • Haha
    Reactions: weer 11

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,098
    23,865
    113
    කට්ටිය බයිල ගැහුවට ට්‍රැවල් විත් වයිෆ් ලගෙ ව්ලොග් හොඳයි ඔය බහුතරේකට වඩා.
    ට්‍රැවල් ව්ලොග් එකක් උනාම නිකන් මුල ඉදන් අගට කන්දක් නගිනව කැමරාව අල්ලන් ඉඳල විතරක් හරියන්නෙ නෑ.
     

    4815162342

    Junior member
  • Aug 6, 2026
    59
    42
    18
    තොපිලට දෝදුද? මම ඇහුවෙ ලංකාවෙ ඉන්න තොපි බලන ට්‍රැවල් චැනල් මොනවද කියල.. ලංකාවෙ ලබ්බවල් නෙමේ
     
    • Haha
    Reactions: 1118lakmalkumara