ලංකාවෙ දැන් ඉන්න උන්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ලංකාවෙ දැන් ඉන්න ගෑනුන්ගෙන වැඩි හරියක් ඉන්නෙ කේක් කන උන්ට වඩා කේක් බිස්නස් කරන උන්....

    ලංකාවෙ පිරිමින්ගෙන් දැන් ඉන්නෙ වාහන පදින උන්ට වඩා වාහන බිස්නස් කරන උන්..

    ලංකාවෙ ඉන්න උන්ගෙන් you tube බලන උන්ට වඩා ඉන්නෙ you tube චැනල් කරන උන්..

    උබලට මොකද මේ ගැන හිතෙන්නෙ
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    යු ටියුබ් චැනල් උනත් එහෙමනේ.
    බලන උන්ට වඩා චැනල් කරන උන් ඉන්නේ.
     
    • Like
    • Haha
    Reactions: Hayao and gevin.456

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    යු ටියුබ් චැනල් උනත් එහෙමනේ.
    බලන උන්ට වඩා චැනල් කරන උන් ඉන්නේ.
    සිරා බන් ඒකත් ඇත්ත තමයි ඉදපන් ඒකත් add කරන්ඩ ත්‍රෙඩ් එක එඩිට් කරල.
     
    • Like
    Reactions: Janatha Jhon

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ඔය වාහන හෙම ලංකාවෙ අදික ලෙස ගනන් යන්ඩ රිය සෙවන කියන සයිට් එක සහ හැම එකාම බිස්නස් කරන්ඩ යාම බලපාල තියෙනව.නොමිලේ ඇඩ් දාන්ඩ දෙන හින්ද වාහනයක් ගන්න එකා පහුවදාට ලක්ශ 5 ක් විතර වැඩි කරල ඇඩ් එකක් දාල මුට්ටිය දාල බලනව . අන්තිමට ඒ price එක නොමල් price වෙනව
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    ඔන්න මන් නම් මේවා කරන්නේ නෑ... :lol:
    1755496133344.png
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,778
    1
    6,642
    113
    It's good when a society shift from consuming to manufacturing.
    Win win situation 🙌 to both the country and citizens.
     
    • Haha
    Reactions: Hankook

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාවෙ දැන් ඉන්න ගෑනුන්ගෙන වැඩි හරියක් ඉන්නෙ කේක් කන උන්ට වඩා කේක් බිස්නස් කරන උන්....

    ලංකාවෙ පිරිමින්ගෙන් දැන් ඉන්නෙ වාහන පදින උන්ට වඩා වාහන බිස්නස් කරන උන්..

    ලංකාවෙ ඉන්න උන්ගෙන් you tube බලන උන්ට වඩා ඉන්නෙ you tube චැනල් කරන උන්..

    උබලට මොකද මේ ගැන හිතෙන්නෙ
    fb patte yanna ba

    mutti hatti hutti cake/pizza
    car ekak issaraha idan key eka allan photo gahanawa
    yt kaluwo pirila

    hitanna deyak na ban tika kalekin owa yata gihin tawa trend ekak ewi
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    It's good when a society shift from consuming to manufacturing.
    Win win situation 🙌 to both the country and citizens.
    manufacturing කියන්නෙ ගෙදර කේක් හදන එකයි youtube channel කරන එකටද බන්
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,893
    1,312
    113
    ඔය වාහන හෙම ලංකාවෙ අදික ලෙස ගනන් යන්ඩ රිය සෙවන කියන සයිට් එක සහ හැම එකාම බිස්නස් කරන්ඩ යාම බලපාල තියෙනව.නොමිලේ ඇඩ් දාන්ඩ දෙන හින්ද වාහනයක් ගන්න එකා පහුවදාට ලක්ශ 5 ක් විතර වැඩි කරල ඇඩ් එකක් දාල මුට්ටිය දාල බලනව . අන්තිමට ඒ price එක නොමල් price වෙනව
    ikman eketh okama neda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    youtube කරන එවුන්ට වඩා ඉන්නෙ youtube කරන හැටි කෝස් කරන එවුන්. මේක ගොඩක් දේවල් වලට අදාලයි ඇත්තම වැඩේ කරන එවුන්ට වඩා කෝස් කරන එවුන් තමයි ඉන්නෙ (කෝස් කරනවා කිවුවෙ කෝස් ෆලෝ කරන එවුන් නෙමයි කෝස් හදන එවුන්)
     
    • Like
    Reactions: Yin And Yang

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,596
    113
    East Blue (Goa Kingdom)
    youtube කරන එවුන්ට වඩා ඉන්නෙ youtube කරන හැටි කෝස් කරන එවුන්. මේක ගොඩක් දේවල් වලට අදාලයි ඇත්තම වැඩේ කරන එවුන්ට වඩා කෝස් කරන එවුන් තමයි ඉන්නෙ (කෝස් කරනවා කිවුවෙ කෝස් ෆලෝ කරන එවුන් නෙමයි කෝස් හදන එවුන්)
    images

    in a gold rush sell shovels
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ikman eketh okama neda?
    Ikman එකේ සල්ලි ගන්න හින්ද වාහනයක් විකුනන්ඩ ඕනෙම එකෙක් විතරයි දාන්නෙ. මුට්ටිය දාල බලන කලුවො දාන්නෙ රියසෙවනෙ
     
    • Like
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ගේමක් ගහනව කියලා හැමෝම බිස්නස් කරපල්ලා කියලනේ ඒ හරක් පැටවුන්ට රටේ අනිත් හරක් ඔලුවට දාලා තියෙන්නෙ.

    ඔහොමම කරලා කෙලෝගත්තම තේරෙයි රටේ බිස්නස් කරන එක විතරක් නෙවෙයි ඒවයෙ වැඩ කරත් අවුලක් නෑ. හැබැයි හූරන් කන්නෙ නැති හරි හමන් පරිසරයක් හදාගන්න එකයි කරන්න ඕන කියලා.
     
    • Like
    Reactions: War Fighter