උබල ඇඩික්ටඩ් වෙලා තියන කෑම ජාති බීම ජාති මොනවද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,162
    23,977
    113
    රයිස් ඇන්ඩ් කරී තමයි බන්.
    හොඳ රයිස් ඇන්ඩ් කරී පොට් එකක් සෙට් උනාම නිකනුත් ගිහින් අරන් අරන් ඇවිත් කනව :dull:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,235
    18,086
    113
    35
    Spain
    මේ දවස් වල පලතුරු බීම එකට මිරින්ඩා හරි එලිපන්ට් හවුස් එකේ ලෙමන් ක්‍රෂ් එක දාගෙන බොන එකට ඇබ්බැහි වෙලා.