අපි කාර් ගෙදර තියලා metro බස් එකට නගින්නේ සැපට යන්න. මේ බස් දැම්මේ කාර් වල යන වැදගත් මිනිස්සුන්ට පහසු වෙන්න. එත් තුන්වන පන්තියේ මිනිස්සුත් නගිනවා කට ගදයි, දාඩිය ගදයි කුලී වැඩ කරලා ඇවිත් නගිනවද මන්දා. deodorant එකක් ගන්න සල්ලි නැත්නම් koko එකෙන් හරි එකක් ගෙවන්න ගන්න ඕන. ලංකාවෙ ගොඩක් උන්ගෙ personal hygiene අන්තිමයි. සමහර මිනිස්සු පඩ අරිනවා. a/c දාපු බස් එකකට මේ වගේ ගද ගහන උන් නැග්ගම හරිම අමාරුයි. ගණන් වැඩි කරාම සල්ලි තියෙන වැදගත් මිනිස්සු ටික විතරක් ඉතුරු වෙයි metro වල යන්න. අනිත් එවුන් අඩු කුලේ ටකරන් බස් වලම යයි.