metro වල තව ticket ගණන් වැඩි කරා නම් හරි.

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,146
    36,139
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි කාර් ගෙදර තියලා metro බස් එකට නගින්නේ සැපට යන්න. මේ බස් දැම්මේ කාර් වල යන වැදගත් මිනිස්සුන්ට පහසු වෙන්න. එත් තුන්වන පන්තියේ මිනිස්සුත් නගිනවා කට ගදයි, දාඩිය ගදයි කුලී වැඩ කරලා ඇවිත් නගිනවද මන්දා. deodorant එකක් ගන්න සල්ලි නැත්නම් koko එකෙන් හරි එකක් ගෙවන්න ගන්න ඕන. ලංකාවෙ ගොඩක් උන්ගෙ personal hygiene අන්තිමයි. සමහර මිනිස්සු පඩ අරිනවා. a/c දාපු බස් එකකට මේ වගේ ගද ගහන උන් නැග්ගම හරිම අමාරුයි. ගණන් වැඩි කරාම සල්ලි තියෙන වැදගත් මිනිස්සු ටික විතරක් ඉතුරු වෙයි metro වල යන්න. අනිත් එවුන් අඩු කුලේ ටකරන් බස් වලම යයි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,675
    19,022
    113
    35
    Spain
    මේ සමාජවාදී ආණ්ඩුවක් හිච්චි සහෝදරයා. හිච්චි ලොකු කතා දැන් නෑ. හැමෝටම එකම තැන.
     
    • Like
    • Haha
    Reactions: War Fighter and KDH

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,835
    26,266
    113
    ගඳ එන්නේ, ගොඩක් කුළුබඩු, බීෆ්, ළූනු, බිත්තර කන එවුන්ගේ.
    හොඳට වතුර බොන්නත් ඕනේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,042
    68,474
    113
    අපි කාර් ගෙදර තියලා metro බස් එකට නගින්නේ සැපට යන්න

    images.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,459
    8,793
    113
    Kotahena
    Bus රථයේ පඩ යැවීමෙන් වලකින්න.
    කාරුණික නිවේදනයයි
    (විශේෂයෙන් බිත්තර පඩ)
    කියලා announcement එකක් දාන්න බැරිද
    ඔච්චර technology තියනවා නම් දඩ ගහන්න පුළුවන් වෙන්න හදන්න පුළුවන් heat sensor camera එකක් හයි කරලා කෙනාව detect කරලා app එකට notification එකත් එක්ක දඩයක් ගෙවන්න හැදුවා නම් හරි

    අපි කාර් ගෙදර තියලා metro බස් එකට නගින්නේ සැපට යන්න

    images.jpg
    Image load වෙන් නෑ
    ------ Post added on Oct 2, 2026 at 9:30 AM
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,799
    3,650
    113
    Bus එකට නග්ගන්න ඉස්සේල්ලා හෝදවන සර්විස් එකකුත් පටන් ගත්තා නම් හරි.

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    machine washing GIF
     
    • Haha
    Reactions: War Fighter and KDH

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,394
    50,709
    113
    සේදවත්ත
    Bus රථයේ පඩ යැවීමෙන් වලකින්න.
    කාරුණික නිවේදනයයි
    (විශේෂයෙන් බිත්තර පඩ)
    කියලා announcement එකක් දාන්න බැරිද
    ඔච්චර technology තියනවා නම් දඩ ගහන්න පුළුවන් වෙන්න හදන්න පුළුවන් heat sensor camera එකක් හයි කරලා කෙනාව detect කරලා app එකට notification එකත් එක්ක දඩයක් ගෙවන්න හැදුවා නම් හරි


    Image load වෙන් නෑ
    ------ Post added on Oct 2, 2026 at 9:30 AM
    උබ යන්නෙ අංකල්ලා පුකේ රෙන තැනට පොල්ල තියලා දෙන සෑප ගන්නනේ