ඇයි මේ රටේ ගොඩක් උන් බොරුම කියන්නෙ?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,148
    11,537
    113
    tautology
    A tautology is the unnecessary repetition of an idea using different words, or in logic, a statement that is always true by its very structure.

    රටෙන් බහුතර සින්හල (85%?), ඒ 85න් බහුතරයක් බෞද්ද (රටෙන් 75%). රටෙ එවුන් බොරු කියනවා කිව්වුවාම ගොඩක් බොරු කියන්නෙ හෙළයො, එකෙනුත් බහුතරෙ බෞද්ද, මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. boru baudhdhayo
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    622
    597
    93
    එක බොරුවක් වහන්න බොරු ගොඩක්, මුන්ට තේරුම් යන්නෙ නැත්තෙ ඇයි එක ඇත්තයි තියෙන්නෙ මොන බොරුව කීවත්?

    Itin hutto grade 1 school dann ekata adala boruwa birth certificate idala hadana rataka uba monada me aahana gon katha
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    702
    901
    93
    Kaduwela
    සිරාවටම ඕයි පුදුම පචයො ඉන්නෙ 70% විතරම රටේ උන්ගෙන් .මට නම් විලිලැජ්ජයි පචයක් කෙලින්න මාට්ටු උනොත් කියල.අවංක වෙන්නැතුව කිසිම දෙයක් කරන්න බෑ .අන්තිමට වෙන්නෙ ඇත්ත කියන අවංකයට stress වෙලා ඔක්කොටම රැවටිලා මැරිල යන්න කැම්‍රිම රටවල් මේව :angry:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,709
    6,026
    113
    @ගෙදර
    Becasue
    Itin hutto grade 1 school dann ekata adala boruwa birth certificate idala hadana rataka uba monada me aahana gon katha
    Fresh Off The Boat Salute GIF

    @KarolisAppu
    Aye uda kiyana eka hondatama athi

    Land of SCAM
    Ehma nathuwa jiwath wenna ba me rate
    Poddak manusskama awanka kama pennapu gaman ake purinna enwa
    me rata athule boruwa witarai jayagnne :)

    Api hithana awanka awihinsawadi gunyahapathkama tiyna
    ratak hadanna nam ban
    decade dekak lanaga langa ipaduna aya sampurnyanma nathi wela or marila yanna wenwa.
    Eka prayogikwa karanna baane.
    So uba me jiwath wela inna tika kale owa nohitha inda :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,139
    87,759
    113
    ආශ්චර්යමත් රටක
    tautology
    A tautology is the unnecessary repetition of an idea using different words, or in logic, a statement that is always true by its very structure.

    රටෙන් බහුතර සින්හල (85%?), ඒ 85න් බහුතරයක් බෞද්ද (රටෙන් 75%). රටෙ එවුන් බොරු කියනවා කිව්වුවාම ගොඩක් බොරු කියන්නෙ හෙළයො, එකෙනුත් බහුතරෙ බෞද්ද, මුසාවාදා වෙරමණී සික්ඛාපදං සමාදියාමි. boru baudhdhayo

    වෙලාවට ඇත්ත කියන අන්‍යාගමිකයො 25%ක් ඉන්න නිසා හරිගියා. නැත්තං තනිකර බොරුව නේ. (100%) :(

    මුලු රටම මුස්ලිම් කරා නං 100% ඇත්ත කියන ජනතාවක් බිහිවෙනව නේද. ඇයි ඒක අපිට කලින් කල්පනා උනේ නැත්තෙ. 🤔
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,148
    11,537
    113
    වෙලාවට ඇත්ත කියන අන්‍යාගමිකයො 25%ක් ඉන්න නිසා හරිගියා. නැත්තං තනිකර බොරුව නේ. (100%) :(

    මුලු රටම මුස්ලිම් කරා නං 100% ඇත්ත කියන ජනතාවක් බිහිවෙනව නේද. ඇයි ඒක අපිට කලින් කල්පනා උනේ නැත්තෙ. 🤔
    hypothesis wadak na reality with real numbers athi.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,325
    102,319
    113
    උබ ඉතිං රටේ ඉන්න හැම එකාම ගෙපී කියලා හිතාගෙන හිටියට අපි මක් කරන්නද?