metro වල තව ticket ගණන් වැඩි කරා නම් හරි.

gayankasun

Junior member
  • Jan 20, 2010
    77
    45
    18
    කොන්දක් නැතිව anonymous පොස්ට් දාන පෙන්දට කියන්න තියෙන්නේ මේක ලංකාව.
    අලුතෙන් දෙයක් ආවම කොල්ලයි බල්ලයි ඒක Try කරනවා.OGF පටන්ගත්ත කාලේ ඒක පිටකොටුව මැනින මාකට් එක වගේ. ඹ්කත් ටික දවසකින් යන්න ඹ්න මිනිස්සු විතරක් යයි.

    අන්තිමට කියන්න තියෙන්නේ උබ නිකමට හරි office time එකක ලගම ත්යෙන සිංගප්පුරැවේ metro එකක ගිහින් බලපන් නාන්නෙ නැති දත් මදින්නෙ නැති ගද ගහන චීන්නු කොච්චර යනවද කියලා.

    කාගේ හරි තක්කඩි දේශපාලුවෙකුගේ ගූ කන ඩොබියෙක් metro එකට තියෙන ජනතා ප්‍රසාදය වෙන අතකට දාන්න කරන අසාර්තක උත්සාහයක්
     

    Choot

    Well-known member
  • Nov 2, 2010
    406
    377
    63
    1790922623197.png
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,874
    1,555
    113
    කාර් වල යන්නෙ වැදගත් මිනිස්සු ද ?
    වැදගත් මිනිස්සු යන්නෙ කාර් වල ද ?

    සල්ලි තියෙන මිනිස්සු වැදගත් ද ?
    සල්ලි නැති මිනිස්සු වැදගත් නැත්ද ?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,619
    5,665
    113
    අපි කාර් ගෙදර තියලා metro බස් එකට නගින්නේ සැපට යන්න

    images.jpg
    එතකොට අනුරට ලාල්ට හදුන්ටවත් ඕකෙ නගින්න බෑ නේද?😂😂😂
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,189
    -10,773
    113
    🤍
    Bus රථයේ පඩ යැවීමෙන් වලකින්න.
    කාරුණික නිවේදනයයි
    (විශේෂයෙන් බිත්තර පඩ)
    කියලා announcement එකක් දාන්න බැරිද
    ඔච්චර technology තියනවා නම් දඩ ගහන්න පුළුවන් වෙන්න හදන්න පුළුවන් heat sensor camera එකක් හයි කරලා කෙනාව detect කරලා app එකට notification එකත් එක්ක දඩයක් ගෙවන්න හැදුවා නම් හරි


    Image load වෙන් නෑ
    ------ Post added on Oct 2, 2026 at 9:30 AM
    94722.jpg