🚢අපිට උදව් නොදුන්නොත් ලංකාවෙ තේ ගන්නේ නෑ -ඉරානය🫡

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,334
    8,291
    113
    දැන් මොකද කරන්නේ සිංහලු න් ගිරයට අහුවෙලා තියෙන්නේ
     
    Last edited:
    • Sad
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,824
    9,327
    113
    Galaha
    කිනිතුල්ලට හොඳ balck pork කරියක් යවලා වැඩේ ගොඩින් ශේප් කරගන්න බැරුවෙයිද?
     
    • Haha
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,628
    26,363
    113
    Fantasy
    අර මුලින්ම බේරපු නැවියො බේරපු එකත් අපරාදයක් කියලා කියවෙන තැනට මගෙ කට අවුස්සාගන්ඩ එපා
    - අනුර
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,187
    4,411
    113
    Sri Lanka
    සේප් එකේ මාලු බෝට්ටු වලින් ගිහින් අත ඇරියනම් හරි ඉන්දියන් කොඩිය ගහගෙන. :D
     
    • Haha
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,253
    10,901
    113
    මොහොමඩ් නබි තනියම ඉන්න වෙලාවට අල්ලා ඇවිල්ලා ඉස්ලාම් ධර්මය කියලා දුන්නා වගේ , අපි කියමු අල්ලා ඇවිල්ලා ජනාධිපතිට කිවුවා කියලා ඉරානේ නැවු වල ඉන්න උන්ට කිසිම උදවුවක් කරන්න එපා උන් හාමතේ මැරෙන්න අරින්න කිවුවා කියලා

    අල්ලා දෙවියන්ගේ කැමැත්තට පිටින් යන්න බෑනේ

    අල්ලා දෙවියන්ගේ කැමැත්ත මත සිදුවූ විපතක් බව තහවුරුයි

    විපත් සිදු වූ විට පවා, ඒවා අල්ලාහ්ගේ පාලනයෙන් බැහැර නොවේ:

    “අල්ලාහ්ගේ අවසරයෙන් මිස කිසිදු විපතක් සිදු නොවේ...”
    (Surah At-Taghabun 64:11)


    @redux උඹලගේ ජිහාඩ් ඌරෝ කන්න නැතිව මැරෙන්නේ උඹේ දෙවියන්න්ගේ කැමත්තට් නේද බන් ?​

     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya