ගෙවල් ඇතුලේ පැල හදන අය එන්න

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,445
    1,823
    113
    Gotham City 👁


    මේ නංගිගේ ගෙදර වගේ ,ගෙවල් ඇතුලේ පැල හදන එක හොද ද බන්, ගද නැද්ද,oxygen එහෙම room එකේ අඩු වෙනවද? වතුර එහෙම දාන්නේ කොහොමද tile ජරා වෙන්නේ නැද්ද, මොන පැලද හොද වහපු ගෙදරකට, දන්න අය නැද්ද මේ ගැන :D
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,906
    3,859
    113
    18
    Bohitiya
    owata wathura oni na. snake plants wala rata thama O2 release wennne

      • Nighttime Gas Exchange: The plant opens its stomata at night—when it is cooler and less humid—to absorb carbon dioxide (CO₂) and store it as organic acids (malic acid).
      • Daytime Processing: During the day, the stomata stay tightly closed to prevent water evaporation. The plant uses the stored CO₂ and sunlight to complete the photosynthetic cycle internally.
      • Oxygen Release: Because of this inverted schedule, snake plants release oxygen during the nighttime hours when their stomata open for gas exchange.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,069
    32,760
    113


    මේ නංගිගේ ගෙදර වගේ ,ගෙවල් ඇතුලේ පැල හදන එක හොද ද බන්, ගද නැද්ද,oxygen එහෙම room එකේ අඩු වෙනවද? වතුර එහෙම දාන්නේ කොහොමද tile ජරා වෙන්නේ නැද්ද, මොන පැලද හොද වහපු ගෙදරකට, දන්න අය නැද්ද මේ ගැන :D

    Nangi nam choo bare wage
     
    • Haha
    Reactions: clumsyhulk

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    630
    675
    93


    මේ නංගිගේ ගෙදර වගේ ,ගෙවල් ඇතුලේ පැල හදන එක හොද ද බන්, ගද නැද්ද,oxygen එහෙම room එකේ අඩු වෙනවද? වතුර එහෙම දාන්නේ කොහොමද tile ජරා වෙන්නේ නැද්ද, මොන පැලද හොද වහපු ගෙදරකට, දන්න අය නැද්ද මේ ගැන :D

    snake plant , alovera , spiderplant වගේ ඒවා ගෙවල් ඇතුලෙ හොදයි. ඒවා රෑට විශ වායු එහෙම උරාගන්නවා. අය රෑට ඔක්ශිජන් මුදා හරිනව ඒවා. මේකෙ පඩිපෙලේ තියෙන්නෙ snake plant කියන ශාකය. ඒවා හොදයි
     
    • Like
    Reactions: batmanTES