මේ කියමන තේරුම මම මෙතෙක් දන්නෙ නෑ..මගේ හිතට මැවෙන්නේ මේ වගේ දෙයක්
H Hehaje Well-known member Feb 4, 2022 141 437 63 Oct 2, 2026 #1 මේ කියමන තේරුම මම මෙතෙක් දන්නෙ නෑ..මගේ හිතට මැවෙන්නේ මේ වගේ දෙයක් Reactions: jhnnwp, NRTG and wissnshaftler
Inigo Montoya Well-known member Nov 15, 2025 10,420 1 20,471 113 35 Spain Oct 2, 2026 #2 වල් ඌරාගේ හම හරි ඝනකමයි. ඌ එලාගත්තාම මස්කරන්න පුළුවන් කුණු ගෑවෙන්න නොදී. සතෙක් එලාගත්තාම මළකුණ අරන් එන්නේ නැහැ, එක මස් කරලා සුන්බුන් වලදාළ මස් ටික විතරයි අරන් යන්නේ. මේකට හේතුව ගෙවල්වල සත්තු මස් කලොත් කුණු ගඳ, මැස්සන් වෙනත් සත්තු එන්න ඉඩ තියෙන නිසා. Reactions: Daminduwa, NRTG, imback2008 and 4 others
වල් ඌරාගේ හම හරි ඝනකමයි. ඌ එලාගත්තාම මස්කරන්න පුළුවන් කුණු ගෑවෙන්න නොදී. සතෙක් එලාගත්තාම මළකුණ අරන් එන්නේ නැහැ, එක මස් කරලා සුන්බුන් වලදාළ මස් ටික විතරයි අරන් යන්නේ. මේකට හේතුව ගෙවල්වල සත්තු මස් කලොත් කුණු ගඳ, මැස්සන් වෙනත් සත්තු එන්න ඉඩ තියෙන නිසා.
Solo Rider Well-known member Sep 4, 2020 36,711 1 159,712 113 98 කෑගල්ල Oct 2, 2026 #3 සින්හලු කියන්නෙ ඌරු මස් කැල්ලකට පුක උනත් දෙන ජාතියක් Reactions: NRTG, imback2008 and Inigo Montoya
^Night Fury^ Well-known member Jan 8, 2011 9,176 5,105 113 -In Darkness- Oct 2, 2026 #4 ඔය කියමනේ ව්‍යවහාරික තේරුම වෙන්නේ යම් කෙනෙක්ට එරෙහිව කරන දෙයක් ඒ කෙනාගෙම දෙයක් උපයෝගී කරන් කරනවා කියන එක. ඌරාව මස් කරන එක උගේ හම උඩඩම තියාාගෙන කරන එක ඒ (උගෙම දෙයක් උපයෝගි කරන්). Reactions: NRTG, Inigo Montoya, Hehaje and 1 other person
ඔය කියමනේ ව්‍යවහාරික තේරුම වෙන්නේ යම් කෙනෙක්ට එරෙහිව කරන දෙයක් ඒ කෙනාගෙම දෙයක් උපයෝගී කරන් කරනවා කියන එක. ඌරාව මස් කරන එක උගේ හම උඩඩම තියාාගෙන කරන එක ඒ (උගෙම දෙයක් උපයෝගි කරන්).
kinkon Well-known member Aug 5, 2007 116,192 2 116,565 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 2, 2026 #5 නානා කෙනෙක් කිව්ව කතාවක් නම් වෙන්ඩ බෑ Reactions: NRTG
imback2008 Well-known member Nov 1, 2025 2,906 3,858 113 18 Bohitiya Oct 2, 2026 #6 urage oil ekenma mas eka uyana ekata kiyanne Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,802 200,121 113 Colombo, Sri Lanka Oct 2, 2026 #7 ඌරගේ මාළු... මෙතන ඌරගේ මාළු කියන්නේ ඌරගේ මස් වලටලු . . . Reactions: kinkon
jhnnwp Well-known member Jan 6, 2012 45,069 32,760 113 Oct 2, 2026 #8 Solo Rider said: සින්හලු කියන්නෙ ඌරු මස් කැල්ලකට පුක උනත් දෙන ජාතියක් Click to expand... Samahara Police officers la nam kukul mas lu Lol Reactions: NRTG
Solo Rider said: සින්හලු කියන්නෙ ඌරු මස් කැල්ලකට පුක උනත් දෙන ජාතියක් Click to expand... Samahara Police officers la nam kukul mas lu Lol