මේ කියමන තේරුම මම මෙතෙක් දන්නෙ නෑ..මගේ හිතට මැවෙන්නේ මේ වගේ දෙයක්
H Hehaje Well-known member Feb 4, 2022 119 318 63 Friday at 2:21 PM #1 මේ කියමන තේරුම මම මෙතෙක් දන්නෙ නෑ..මගේ හිතට මැවෙන්නේ මේ වගේ දෙයක් Reactions: jhnnwp, NRTG and wissnshaftler
Inigo Montoya Well-known member Nov 15, 2025 8,945 17,492 113 35 Spain Friday at 2:25 PM #2 වල් ඌරාගේ හම හරි ඝනකමයි. ඌ එලාගත්තාම මස්කරන්න පුළුවන් කුණු ගෑවෙන්න නොදී. සතෙක් එලාගත්තාම මළකුණ අරන් එන්නේ නැහැ, එක මස් කරලා සුන්බුන් වලදාළ මස් ටික විතරයි අරන් යන්නේ. මේකට හේතුව ගෙවල්වල සත්තු මස් කලොත් කුණු ගඳ, මැස්සන් වෙනත් සත්තු එන්න ඉඩ තියෙන නිසා. Reactions: Daminduwa, NRTG, imback2008 and 4 others
වල් ඌරාගේ හම හරි ඝනකමයි. ඌ එලාගත්තාම මස්කරන්න පුළුවන් කුණු ගෑවෙන්න නොදී. සතෙක් එලාගත්තාම මළකුණ අරන් එන්නේ නැහැ, එක මස් කරලා සුන්බුන් වලදාළ මස් ටික විතරයි අරන් යන්නේ. මේකට හේතුව ගෙවල්වල සත්තු මස් කලොත් කුණු ගඳ, මැස්සන් වෙනත් සත්තු එන්න ඉඩ තියෙන නිසා.
Solo Rider Well-known member Sep 4, 2020 36,191 1 158,036 113 98 කෑගල්ල Friday at 2:35 PM #3 සින්හලු කියන්නෙ ඌරු මස් කැල්ලකට පුක උනත් දෙන ජාතියක් Reactions: NRTG, imback2008 and Inigo Montoya
^Night Fury^ Well-known member Jan 8, 2011 9,163 5,083 113 -In Darkness- Friday at 2:37 PM #4 ඔය කියමනේ ව්‍යවහාරික තේරුම වෙන්නේ යම් කෙනෙක්ට එරෙහිව කරන දෙයක් ඒ කෙනාගෙම දෙයක් උපයෝගී කරන් කරනවා කියන එක. ඌරාව මස් කරන එක උගේ හම උඩඩම තියාාගෙන කරන එක ඒ (උගෙම දෙයක් උපයෝගි කරන්). Reactions: NRTG, Inigo Montoya, Hehaje and 1 other person
ඔය කියමනේ ව්‍යවහාරික තේරුම වෙන්නේ යම් කෙනෙක්ට එරෙහිව කරන දෙයක් ඒ කෙනාගෙම දෙයක් උපයෝගී කරන් කරනවා කියන එක. ඌරාව මස් කරන එක උගේ හම උඩඩම තියාාගෙන කරන එක ඒ (උගෙම දෙයක් උපයෝගි කරන්).
kinkon Well-known member Aug 5, 2007 116,097 2 116,357 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Friday at 9:44 PM #5 නානා කෙනෙක් කිව්ව කතාවක් නම් වෙන්ඩ බෑ Reactions: NRTG
imback2008 Well-known member Nov 1, 2025 2,573 3,359 113 18 Bohitiya Friday at 9:45 PM #6 urage oil ekenma mas eka uyana ekata kiyanne Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,449 199,421 113 Colombo, Sri Lanka Friday at 10:09 PM #7 ඌරගේ මාළු... මෙතන ඌරගේ මාළු කියන්නේ ඌරගේ මස් වලටලු . . . Reactions: kinkon
jhnnwp Well-known member Jan 6, 2012 44,824 32,555 113 Friday at 10:21 PM #8 Solo Rider said: සින්හලු කියන්නෙ ඌරු මස් කැල්ලකට පුක උනත් දෙන ජාතියක් Click to expand... Samahara Police officers la nam kukul mas lu Lol Reactions: NRTG
Solo Rider said: සින්හලු කියන්නෙ ඌරු මස් කැල්ලකට පුක උනත් දෙන ජාතියක් Click to expand... Samahara Police officers la nam kukul mas lu Lol