ඌරගෙ මාලු

Hehaje

Well-known member
  • Feb 4, 2022
    119
    318
    63
    මේ කියමන තේරුම මම මෙතෙක් දන්නෙ නෑ..මගේ හිතට මැවෙන්නේ මේ වගේ දෙයක්
    1000230141.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,953
    17,496
    113
    35
    Spain
    වල් ඌරාගේ හම හරි ඝනකමයි. ඌ එලාගත්තාම මස්කරන්න පුළුවන් කුණු ගෑවෙන්න නොදී. සතෙක් එලාගත්තාම මළකුණ අරන් එන්නේ නැහැ, එක මස් කරලා සුන්බුන් වලදාළ මස් ටික විතරයි අරන් යන්නේ. මේකට හේතුව ගෙවල්වල සත්තු මස් කලොත් කුණු ගඳ, මැස්සන් වෙනත් සත්තු එන්න ඉඩ තියෙන නිසා.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,163
    5,083
    113
    -In Darkness-
    ඔය කියමනේ ව්‍යවහාරික තේරුම වෙන්නේ යම් කෙනෙක්ට එරෙහිව කරන දෙයක් ඒ කෙනාගෙම දෙයක් උපයෝගී කරන් කරනවා කියන එක. ඌරාව මස් කරන එක උගේ හම උඩඩම තියාාගෙන කරන එක ඒ (උගෙම දෙයක් උපයෝගි කරන්).